ජැක් ගැහීම...

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,573
    3,988
    113
    Lanka
    හේත්තුවයි...සාත්තුවය.... (සුවහසක් ජැක් කරැවන්ට ආදරයෙන් පුදමි...)

    sexy-bus-lady.jpgx.jpg

    ජැක් ගැහීම...
    බොහොම ජනප්‍රිය වගේම ජනඅප්‍රිය මාතෘතාවක්.... අපේ ජීවිත කාලේ තුල අපි ජැක් ගහලත් තියනවා... අපිට ජැක් වැදිලත් තියනවා... එහෙම නෑ කියනවා නම් ඒක ලෝක බොරැවක්.. සමහර ඒවා අපි දැන්වත්ව... සමහර ඒවා අපි නොදැනුවත්ව..... සමහර විට අහම්බෙන් වෙන දෙයක් පෙළබවීමත් එක්ක ජැක් උනු අවස්ථාත් ඇති.... මේකේ පොඩි ආතල් එකකුත් තියනවා.... සමහර වෙලාට වැස්සේ තෙමීගෙන සිතලේ වේවල වේවුල බස් එකට නැග්ගාම උණුසුමට වදින ජැක් එක හරිම සුන්දරයි වගේම රසයි..... බස්වල කෝච්චි වල ඕන තරම් මේ වගේ සුන්දර ජැක් කථා තියනවා... මම මීට පෙරත් මේ ජැක් පිළිබඳව මගේ කිචිය කුචිය සහ ආතල් කියන පෝස්ට එකේදී කිව්වා... අද මේ වටේ කරකිලා එන්නේ ඒවගේම තවත් අපුරැ ජැක් කථාවක් කියන්න...

    [FONT=&quot]මේක සිද්ද උනේ මෙහෙමමයි.....[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ඔන්න එක්තරා තරැණ විධායක නිළදාරියෙක්... මොහුගේ කාර්යාල ගමන සිද්ධ උනේ පොදු ප්‍රවාහනේ.. ඒකට මුලිකම හේතුව මෙයා හොඳ ජැකර් කෙනෙක් වීම... බස් එකකට නැග්ග ගමන් බලන්නේ කාටද අද හේත්තු කරන්නේ කියල එක... සාමාන්‍යෙයන් මේ අය ඉඩ තියන බස් වල නගින්නනේ නැහැ... හොඳට හිරවෙන්න පුලුවන් බස් එකක් ඇරෙන්න...[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ඔන්න මේ කියන කෙනා දවසක් කාර්යාලෙට යන්න නැග්ගා කොටුවෙන් මොරටුව ෆුල් ලොඩ් බස් එකකට....දැන් වට පිට බලනවා.. කාවද අද අල්ලන්නේ කියලා...දැක්කා බොහොම අපුරැවට ඇදගත්ත ටිකක් මැදි වයසේ කාන්තාවක් ඉන්නවා...දොර කිට්ටුවම තියන සීට් හේත්තුවෙලා මැද තියන පොල්ල අල්ගෙන..... හොඳ පළපුරැද්දක් තියන අපේ මනුස්සයා මුලික අධ්‍යනයෙන්ම දැනගත්තා අද හරි තමයි කියලා.... කිට්ටු උනා ටිකක් සෙනග අතරින් අර කාන්තාව ගාවට..... හිමිහිට කිට්ටු උනා..... දැන් මේ ගොය්යා බස් එක පැද්දෙන විදියට පැද්දෙනවා... ටික ටික කිට්ටු වෙවී..... අර කාන්තාව සැරයක් හැරිලා බාලුවා... මෙයා අහක බලාගෙන.... හැබැයි හැරිලා බැලුවට කාන්තාව ඉන්න තැනින් අඟලක් වත් හෙල්ලුනේ නැහැ... මනුස්සයා ඉවෙන් දැනගත්තා මොකක්ද කියන්නේ කියලා.... තව ටිකක් ලං වුනා..... කාන්වත් හරි බරි ගැහුනා.... දෙන්නාට දෙන්නා තකට තක.... හිරවෙමින් මිරිකෙමින් වැඩේ කරගෙන යනවා.... බස් එකේ අනිත් උන් ගැන වගක් වත් නැතුව...... කාන්තාවත් උපරිම සහයෝගය දෙනවා......[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ඔහොම ටික වෙලාවක් ගත උනා..... හදසියේම පියවි සිහියට ආපු මේ විධායක ජනේලෙන් එළිය බැලුවා.... හුටා... තමන් බහින තැන පහුවෙලා හෝල්ට් දෙකක් ගිහින්.... කඩිමුඩියේ බෙල් එක ගහලා.... ආවා දොර කිට්ටුවට.... බහින්න බලාගෙන ඉන්න මෙයාගේ පිටට කව්ද තට්ටු කලා.... හරිලා බලනවත් එක්කම වැදුනා කම්මුල පුපුරන්න.... පාරක් අර කාන්තාවගෙන්..... පස්සේ කාන්තාව මෙහෙම කිව්වා.....[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]“ඉවර කරන්න බැරි නම්.... පටන් ගන්න එපා“.....:P:P:rofl::rolleyes:[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    ---------------------------------------------

    ආතල් එකට පසු සටහනක්.... මෙහි වචනාර්ථය වගේම හරය ගැනත් යමක් හිතන්න කියලා මම ආරාධනා කරනවා.... අපේ ජිවිතේ අපි කොයිතරම් දේවල් අතරමග අතඇරලා තියනවද..... කිසිම සැලැස්මක්.... ඉලක්කයක් නැතිව පටන් ගත්තු දේවල් මග නතර කරලා තියනවද ?.... ඒවායින් අපි කොයිතරම් පාඩු විඳලා තියනව ද ?....දුක් වෙලා තියනවද ? කියන එකත් කල්පනා කරන්න.....
    [FONT=&quot]

    [/FONT]
    කොහොම නමුත් පුද්ගලිකව මේ ජැක් ගැහිල්ලට වගේම මේ වගේ ජැක්සන්ලට මම විරුද්ධයි.
    :no::no::no:

    Read this also - බස්වල යන ජැක්සන්ලා

    Code:
    http://aagiyakatha.blogspot.com/2010/04/blog-post_02.html
    [FONT=&quot]

    Source : [/FONT]
    ජීවිතය දකින්න.. විඳවන්න නොව.. විඳගන්න..[FONT=&quot]

    [/FONT]
    Code:
    http://jbasnayaka.blogspot.com/
    :):):)
     
    Last edited:
    • Like
    Reactions: prageeth119lk

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,681
    1
    2,476
    113
    මොනවා උනත් ඔය ජැක් ගහන වැඩේනම් හොඳ නෑ..:oo:
    කවුරු උනත් හිතන්න ඕනා, අපේ අම්මලා, අක්කලා නංඟිලත් බස් වල යනවා නේද කියලා...:yes:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    සමහර වෙලාට වැස්සේ තෙමීගෙන සිතලේ වේවල වේවුල බස් එකට නැග්ගාම උණුසුමට වදින ජැක් එක හරිම සුන්දරයි වගේම රසයි.....

    :rofl:
    අත්දැකීමන්ම කියලා තියනවා වගේ
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,329
    6,175
    113
    kata aragena keyewwata apita mekai anthimata ganna keyanne ela ela:rofl::rofl::rofl:
    ආතල් එකට පසු සටහනක්.... මෙහි වචනාර්ථය වගේම හරය ගැනත් යමක් හිතන්න කියලා මම ආරාධනා කරනවා.... අපේ ජිවිතේ අපි කොයිතරම් දේවල් අතරමග අතඇරලා තියනවද..... කිසිම සැලැස්මක්.... ඉලක්කයක් නැතිව පටන් ගත්තු දේවල් මග නතර කරලා තියනවද ?.... ඒවායින් අපි කොයිතරම් පාඩු විඳලා තියනව ද ?....දුක් වෙලා තියනවද ? කියන එකත් කල්පනා කරන්න.....
     
    Pit bull

    Active member
  • Dec 24, 2010
    691
    40
    28
    මොනවා උනත් ඔය ජැක් ගහන වැඩේනම් හොඳ නෑ..:oo:
    කවුරු උනත් හිතන්න ඕනා, අපේ අම්මලා, අක්කලා නංඟිලත් බස් වල යනවා නේද කියලා...:yes:

    hariyata hari machan...amulika aththa !!!
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,573
    3,988
    113
    Lanka
    මොනවා උනත් ඔය ජැක් ගහන වැඩේනම් හොඳ නෑ..:oo:
    කවුරු උනත් හිතන්න ඕනා, අපේ අම්මලා, අක්කලා නංඟිලත් බස් වල යනවා නේද කියලා...:yes:

    hariyata hari machan...amulika aththa !!!

    mata kiyanne tyenneth mea tikama thma

    කොහොම නමුත් පුද්ගලිකව මේ ජැක් ගැහිල්ලට වගේම මේ වගේ ජැක්සන්ලට මම විරුද්ධයි.

    Read this also - බස්වල යන ජැක්සන්ලා

    Code:
    http://aagiyakatha.blogspot.com/2010/04/blog-post_02.html
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,329
    6,175
    113
    e blog akema thawa thebuna 1k damma onna.:D aulak nane gihan:dull:

    ආදරය සහ රාගය අතර ඇත්තේ කිරි සහ පැණි අතර ඇති තරම් කිට්ටු සම්බන්ධතාවයකි. කිරි සහ පැණි රසවත් වන්නේ ඒ ‍දෙකෙයි මනා සම්මිශ්‍රණයක් ඇතිවුවහොත් පමනි... ආදරයද එසේය.... අපි හැමදෙනම ආශාවන් ඇත්තන් වෙමු... විරැද්ධ ලිංගිකයන් කෙරෙහි අපි හැමගේම ආකර්ෂණයක් ඇත... එය පොදු ධර්මතාවයකි... මේ සම්බන්ධතාවයට ආදම් සහ ඒව "තහනම් ගහේ ගෙඩි කෑම" දක්වා අතීතයක්ද ඇත... නමුත් අද මේ ලිපියෙන් මා පෙන්වා දෙන්නට උත්සහ කරන්නේ ආදරය නමින් සිදුකරනු ලබන්නා වු ලිංගික අපයෝජන හා කූට්ඨනය පිළිබඳවය... මෙහි ලිංගික අපයෝජනය ලෙස අදහස් කරන්නේ ලිංගික වශයෙන් සිදුකරන වැරදි භාවිතයයි.... (අප + යෝජනය) යොදාගැනීමයි....හැසිරීමයි.... කුට්ඨනය යනු පෙළඹවීමයි... වැරදි හැසිරවීමයි... මේවා ශ්‍රී ලංකාවේ නීතිය තුල වසර 7 සිට වසර 20 දක්වා සිර දඬුවම් ලබාදිය හැකි වැරදිය..මෙම නීතිමය රාමුව පිළිබඳව වෙනත් ලිපියකින් කථාකරමු.. අපි මෙතැන සිට ඉතා සරළ තේරෙන භාෂාවෙන් කථාකරමු..

    මෙහෙම ලියන්න හිතුවේ මේවා ප්‍රසිද්ධියේ කවුරැවත් කථා නොකරන නමුත් අපේ රටේ ඉතා සීග්‍රයෙන් වර්ධනය වන ප්‍රවනතාවයක් තියන නිසා.. මේ මෑතකදී මට මගේ "වැල" මිත්‍රයෙක් හරහා මට ආපු ඊයක් තිබුන ලින්ක් එකක් ඔස්සේ ගිය අවස්ථාවක මම දැකපු වීඩියෝ ක්ලිප්ස් ‍"තොගයක්" හේතුවෙන්. කොයි තරම් දැක්කත් කොයි තරම් බලලා තිබුනත්, නැවතත් දැක්කොත් අපි අනිවාර්යෙන්ම බලන, අපේ ඇහැ යන දේවල් තුනක් ලෝකේ තියනවා... එකක් තමයි ගුවන්යානා... කොයිකරම් දැකලා තිබුනත් ගුවන් යානයක සද්දයක් ආපුගමන් අපි නිකම්ම උඩ බලනවා... අනිත් දේ තමයි නැව් එක්කෝ මුහුද කියමු... මුහුද කිට්ටුවකින් යන හැම අවස්ථාවකම අපි නිරායාසයෙන්ම මුහුද දිහා බලනවා.... අනිත් කාරනය තමයි ගෑනියෙකුගේ නිරැවත...

    අද "වැල" නොබලන, නොබලපු කෙනෙක් (ස්ත්‍රී පුරැෂ බේදයකින් තොරව) හම්බුවෙන්නේ අහම්බෙන් තමයි.. ඒ කාලේ අපිට වැලක් බලන්න ටිකක් මහන්සි වෙන්න ඕනේ... අද වගේ පරිඝනක...... ලැප්ටොප්......ජංගම වල... එහෙම නැත්තම් අයිපොඩ්... අයිපෑඩ් වල... ඩීවීඩී... වීසීඩී තිබුනේ නැහැ... එහෙමත් යාලුවෙකගේ ගෙදරක තමයි වීඑච්එස් පටි දාන්න පුලුවන් ප්ලේයර් එකක් තිබුනෙත්... "වැල"ක් හොයාගන්න එකත් ලේසි නැහැ.. අනිත් එක ගෙදර ගෙදරක කව්රැවත් නැති වෙලාවක් හොයාගන්න ඊටත් වඩා අමාරැයි... ඔය හැම දේම තියෙද්දිත් අපි "වැල" බැලුවා... අදත් ලැබුනොත් බලනවා..... අපි හරි ආසයි ලංකාවේ "වැල" බලන්න... ඒ කාලේ හොයාගන්න අමාරැ වුනත් තිබුනා... ඔය සුමනා ගෝමස් වගේ "වැල" නිලියන්ගේ වගේම... අප්‍රසිද්ධ වැල නිළියන්ගෙත් චිත්‍රපටි තිබුනා... ඔය වගේ වැල නිළියෝ බොහොම අතලොස්සක් හිටියා....

    අද ලංකාවේ තත්වය ඊට හාත්පසින්ම වෙනස්... ඉන්ටනෙට් එ‍ක බැලුවොත් ඕන තරම් "වැල" නිලියෝ හොයාගන්න පුලුවන්... ගොඩක් ඒවා පෞද්ගලික චිත්‍රපටි වගේ... ‍කොල්ලා කෙල්ලව ජංගම දුරකථයෙන් වීඩියෝ කරලා... කෙල්ල නානවා... පිහිදනවා... අනේ අර නංගිලා හිනාවෙනවා.... එක එක pose දෙනවා.... ඒ එක කොටසක්... තව කොටසක් නංගිලා මුලදී වීඩියෝ කරනවට අකමැතිය.... කොල්ලා කරන්නේ ආදරය මුලට දැමීමයි... "අනේ මං ආදරෙයිනේ සුදු".... "ඔයා නැතිව ඉන්නකොට බලන්නනේ රත්තරං"... "ආයි නිවාඩු එනකන් බලන්න තියාගන්නනේ පැටියෝ"... කෙල්ල ගැටේට අසුවේ.... ඒ ඇසිල්ලේ වැඩ පටන්ගන්නා අයියලා තියන ඔක්කොම සෙල්ලම් දමා නංගිව අවුස්සයි... අන්තිමට නංගී සද්දෙට වැඩේ අවසන් කරයි... තවත් කොටසක් ඇත... ඔවුන් කරන්නේ පන්ති දැමීමය... නංගීට උගන්නයි... මේක කරන ආකාරයත් අරක කරන ආකාරයත් කියාදේ... නංගීගේ "‍ෆීල්" එක පරීක්ෂා කරයි... මේ හැම දේම ජංගම දුරකථනයේ සටහන් කරගනියි.... ඔය සියළු ආකාරයට වීඩියෝ කරගන්නා දේ අවසානයේ නතරවෙන්නේ අන්තර්ජාලයේය...

    අපි යෞවනය විඳ ඇත... (අපි කියනවාට වඩා "මම" කියන එක හොඳයි වගේය) ආදරය කර ඇත (ඒ ආදරයමදැයි දැන් මා ‍මගෙන්නම ප්‍රශ්ණ කරගනිමි) මල්වතුවල.... ෆිල්ම් හොල් වල.... කරක්ගසා ඇත්තෙමි... "විසිල්කාරයෝ" නැති වෙලාවල් බලා ගස් අස්සේ රිංගා ඇත.... මුහුදු වෙරළේ... වැටෙකෙයියා ගාල්වල රිංගා ඇත.... අතුල්ලාගැනීම්... තලාගැනීම් ගැන මටද අත්දැකීම් මෙන්ම කකුල් දැකීම්ද ඇත.. නමුත් අපිට යම් සීමාවක් තිබින.... නංගිලාද එය දැනසිටියේය... සිමාවේදී නංගිලා අනතුරැ අඟවයි.... ලිහලා බලන්නට තියන මල්ල ඔබලා බලන්නට දුන්නද ලිහන්නට අවසර දුන්නේ නැත.... ඒ කාගේ නංගිලාට "ඔර්ජිනල් පැකිං එක" වැදගත්ය... අද වගේ "සිල් එක කඩා එක්ස්පයර්" වන්නට කැමැත්තක් නැත... හොරන් කඩාගත් උන් සිටියද අතලොස්සකි.... එහෙම උන් ඉක්මනින් අයිතිකාරයාට බා‍රදේ... ඒ බොහෝ විට "සීල්" කැඩුනු බව අම්මගේ කනේ තියන නිසාය.. අද සීල් ගැන කථා කරන්නටම දෙයක් නැත.... අද කෙලින්ම යන්නේ කාමරයටය....එකනදී වෙන්න ඕන සියලු දේ සිදුවේ.... අයියලා නංගිලාව එක්කගෙන යන්නේ නිදහසේ කථකරන්නටය..... සිද්ධීය පටන්ගන්නේ එතැන සිටය... මේ එක් වීඩියෝවක ඉන්නේ ළදරැවෙකි... වයස 18 නැති තරම්ය.....නමුත් නංගී පළපුරැදු කාරියක් බව පෙනේ... අපුරැවට හසුරවයි... අයියා ඇයට හොඳට උගන්වා ඇති බව පෙනේ... මෙම වීඩියො ක්ලිප්ස් වල තවත් විශේෂ කරැණක් ඇත... ඒ අයියලාගේ මුන නොපෙන්වීමයි.... දෙදෙනා එකට සිටින්නේ අයියාගේ මුන කැපීයන පරිදිය..බොහෝවිට අයියාගේ මුන පේන්නට නැත....

    මේ විඩියෝ ක්ලිප්ස් අන්තර්ජාලය හරහා ලොකයේ හතර කොනේම සිටින අන්තර්ජාල පාවිච්චි කරන්නන් නරඹයි... බාගනියි... ජංගම දුරකථන වලට ඇතුලත් කරයි... ලංකාව තුල දැන් ‍අන්තර්ජාලයෙන් "වැල" බැලීමේ අවස්ථාව නැතිබව ආරංචිය... ඒකට හේතුවුයේ තරැණියනගේ නිරැවත් ඡායාරෑප අන්තර්ජාලයට මුදාහැරීම බව දැනගන්නට ලැබී ඇත, එයමදැයි හරි හැටි නොදනිතත් හැම දාම වගේ ආණ්ඩුව කරඇත්තේ ප්‍රශ්ණය උඩින් පැලැස්තරයක් දැමීමය... දැන් ලංකාවේ බලන්ට බැරිය... පිටරටවල උන් බලති..... ලංකාවේද බලන උන් බලති... අපේ ලංකාවේ වැඩ්ඩන්ට ඕක කජ්ජක්තරම් වත් නොවේ... තවමත් අන්තරජාලයට මේවා එකතුවෙමින් පවතියි.... මේවා කිසි දිනක අන්තර්ජාලයෙන් ‍ඉවත්වන්නේ නැත...අතින් අත යමින් තවත් වසර ගනනාවක් පවතිනු ඇත.

    මේ අන්තර්ජාලය හරහා ජනප්‍රිය වන්නේ අප කාගේ හෝ දියණියකි... නැගනියකි..... සහෝදරියකි.... ගැහැණිය රැකගතයුතු වස්තුවකි... ඒ හෙට රටට දරැවන් ජාතක කරන්නේ ඇය වන හෙයිනි....

    ආදරණිය නංගිලාගෙනුත්..... දියණියන්ගෙනුත් පැනයක් අසමි,.. යම් දිනෙක ඔබගේ දරැවෙකු මේ වීඩියෝවක් නැරඹුවහොත් ඔබට ඇතිවන තත්වය කුමක්ද ? ඔබගේ දියණියගේ වීඩියෝවක් ඔබට බලන්නට ලැබු‍‍නොත් ඔබගේ තත්වය කෙසේවිය හැකිද ?

    ආදරණීය මල්ලිලාගෙනුත්.... පුතාලාගෙනුත් මෙසේ අසමි....... යම් දිනෙක ඔබගේ දියණියගේ වීඩියෝවක් ඔබට බලන්නට ලැබු‍‍නොත් ඔබගේ තත්වය කෙසේවිය හැකිද ? ඔබේ නැගනියගේ විඩියෝවක් ඔබට බලන්නට සිදුවුනොත් ඔබගේ තත්වය කසේව්ය හැකිද ? ඔබගේ නැගනියගේ වීඩියෝවක් ඔබගේ මිතු‍රෙකු නරඹා ඒ ගැන ඔබට කිව්වොත් ඔබට කුමක් වෙයිද ?
     
    • Like
    Reactions: argan

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    Patta article eka....Rep+
     
    • Like
    Reactions: thushana

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ජැක් ගැසිම නම් චා වැඩක්:dull: සමහරු නම් බලෙන් ජැක ගස්සගන්න බලන්නෙ:lol: