ජැක් ඩැනියෙල්ස්

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    ජැක් ඩැනියෙල්ස්

    ඇතුලට වර මන්න පාර නොකා....

















    යකො මෙහෙම හුයන වැඩ කරනවද මම අහන්නෙ? ජැක් ඩැනියෙල් එකට කහට පුරෝනවද.? ලැජ්ජයි ඕයි.... මොකාද මේක කරපු පාහරය? :frown::frown::frown::frown::baffled::angry::angry::(

    large_ranee15.jpg



    කහට ටිකත් බීල ඉවර කරලද.. හලලද මන්ද...

    large_ranee20.jpg



    මොන ලැජ්ජ නැති වැඩද බං මේ..? RIP Jack Daniels :baffled::baffled::no::angry: