උඹේ තාත්තා ගහකින් වැටිලා එකතැන් වුණාට පස්සේ ගමේ අඳුරන කවුරු හරි එකෙක් ඇවිල්ලා උඹේ තාත්තා ගහෙන් වැටුණු සංසිද්ධිය නිරූපණය වෙන්න කේක් එකක් හදලා, තාත්තට ඉක්මන් සුවය පතලා කේක් එකක් කපලා wish කරමුද ඇහුවොත්; උඹ ගිහින් මෙහෙම හිනාවෙලා අනේ ඉක්මන් සුව ලැබේවා කියලා photos ගහගෙන එනවද?
එහෙම නැත්තම් මේ වගේ දෙයක් entertain කරන්න තරම් පහත් මානසික ලෙඩ්ඩු වෙන්න එපා කියලා උංටත් පදේ කියලා බැනලා එනවද?
මං කියන්නෙම මේ ජැක්සන් මහත්මයා අමාරුවෙන් හදාගත්තු නම එයාගෙම පවුලෙ අය විනාස කරා කියලාමයි!
ඒ තාත්තා දන්නවානම් තමන්ගෙම දරුවෝ තමන්ගෙ අනතුර මෙහෙම ආතල් එකකට ගන්නවා කියලා හුස්ම හිරකරගන්නේ මීට සෑහෙන්න කලින්!