ජැකාගේ ට්‍රැක් පුතාලා

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    උඹේ තාත්තා ගහකින් වැටිලා එකතැන් වුණාට පස්සේ ගමේ අඳුරන කවුරු හරි එකෙක් ඇවිල්ලා උඹේ තාත්තා ගහෙන් වැටුණු සංසිද්ධිය නිරූපණය වෙන්න කේක් එකක් හදලා, තාත්තට ඉක්මන් සුවය පතලා කේක් එකක් කපලා wish කරමුද ඇහුවොත්; උඹ ගිහින් මෙහෙම හිනාවෙලා අනේ ඉක්මන් සුව ලැබේවා කියලා photos ගහගෙන එනවද?
    එහෙම නැත්තම් මේ වගේ දෙයක් entertain කරන්න තරම් පහත් මානසික ලෙඩ්ඩු වෙන්න එපා කියලා උංටත් පදේ කියලා බැනලා එනවද?
    මං කියන්නෙම මේ ජැක්සන් මහත්මයා අමාරුවෙන් හදාගත්තු නම එයාගෙම පවුලෙ අය විනාස කරා කියලාමයි!
    ඒ තාත්තා දන්නවානම් තමන්ගෙම දරුවෝ තමන්ගෙ අනතුර මෙහෙම ආතල් එකකට ගන්නවා කියලා හුස්ම හිරකරගන්නේ මීට සෑහෙන්න කලින්!
    💔




     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මටනම් පෙන්නෙ නිකන් ජැකා අලියට, මූ මොන හුxx අලියෙක්ද කියනව වගේ, දෙන්න ඇති රෙවෙන්නම අලියා 🤣
     
    Last edited:
    • Haha
    Reactions: Cypress

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ජැක්සන් පවුල අදහන කෙනෙක් වෙන්න ඇති. ඔය පොටෝ එකකුත් බිත්තියෙ ගහලා තියෙන්නෙ.:eek:
    මුගෙ නම ඉරේශ් නේද? එහෙනම් මූ වෙන්නැති ජැක්සන්ගේ සහායකයා කියලා වාහනේ පිටිපස්සෙ සීට් එකේ හිටපු එකා.

    ඌද දන්නෙ නෑ ඔය ජීප් එක ඉස්සරහා ඉන්නෙ. මම කිව්වෙ කේක් එකේ.

    Mr. Iresh Lakmal, who is said to be an assistant of Mr. Jackson, is also being treated at Ward No. 11 of the Anuradhapura hospital.
     
    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    කොහොමද ආතල් එක තාත්තගේ හත් දවසේ දානෙට මැරුණ හැටි recreate කරලා කේක් එකක් උස්සන් ආවම
    un catholic