ඉතිං කේක්වලින් වාහනේ ඇතුල පෙන්නන අමාරුයිනෙ.තාත්තවත් කපල කාල ද ??
අනික ජැක්සන් වාහනෙන් එලියට ඇවිල්ල ඇයි ?
------ Post added on Oct 21, 2023 at 2:04 PM
සජිතයගෙ birthdayඑකට ජැකා ICU ඇදේ පන අදින සීන් එක හදයිද දන්නෑ කේක් වලින්...ජනවාරි වල උනත් ජකා හිටියේ හොස්පිටල් නේ...කේක් එක දැක්කේ නැද්ද?නෙදකින් මේක ජනවාරිවල ගත්ත ෆොටෝ එකක්...මේ කාලකන්නි මේ මිනිස්සුන්ට පාඩුවෙ ඉන්න දෙන්නෙම නෑනෙ...යූටිව්බ් ෆේස්බුක් හිගනයක්කු
මේකෙන් ඔප්පුවෙන්නේ ජැක්සන් පවුල අඬ අඬ මෙච්චරකල් කරලා තියෙන්නේ ඩ්රාමා එකක් කියලාද ?උඹේ තාත්තා ගහකින් වැටිලා එකතැන් වුණාට පස්සේ ගමේ අඳුරන කවුරු හරි එකෙක් ඇවිල්ලා උඹේ තාත්තා ගහෙන් වැටුණු සංසිද්ධිය නිරූපණය වෙන්න කේක් එකක් හදලා, තාත්තට ඉක්මන් සුවය පතලා කේක් එකක් කපලා wish කරමුද ඇහුවොත්; උඹ ගිහින් මෙහෙම හිනාවෙලා අනේ ඉක්මන් සුව ලැබේවා කියලා photos ගහගෙන එනවද?
එහෙම නැත්තම් මේ වගේ දෙයක් entertain කරන්න තරම් පහත් මානසික ලෙඩ්ඩු වෙන්න එපා කියලා උංටත් පදේ කියලා බැනලා එනවද?
මං කියන්නෙම මේ ජැක්සන් මහත්මයා අමාරුවෙන් හදාගත්තු නම එයාගෙම පවුලෙ අය විනාස කරා කියලාමයි!
ඒ තාත්තා දන්නවානම් තමන්ගෙම දරුවෝ තමන්ගෙ අනතුර මෙහෙම ආතල් එකකට ගන්නවා කියලා හුස්ම හිරකරගන්නේ මීට සෑහෙන්න කලින්!![]()
![]()
![]()


අපිත් රැවටුනා නොවෑ.. දැන්නම් එකෙන්ම මාලිමාවට...

Media වලින් පුම්බපු චරිතයක්ආතල් ෆැමලිස් ඕයි නිකං කාඩේශියන්ලා වගේ