ජැකාගේ ට්‍රැක් පුතාලා

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    තාත්තවත් කපල කාල ද ?? 🥴

    අනික ජැක්සන් වාහනෙන් එලියට ඇවිල්ල ඇයි ? :rofl:
    ------ Post added on Oct 21, 2023 at 2:04 PM
    ඉතිං කේක්වලින් වාහනේ ඇතුල පෙන්නන අමාරුයිනෙ.
     

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    මටනම් පේන්නේම ඕවර් ඇක්ටින් දගලානා සීන් එකක්...මේ පුත්තුයි මයින් පැටව්නුයි ලොකු වෙනසක් නෑ
     
    • Like
    Reactions: War Fighter

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    නෙදකින් මේක ජනවාරිවල ගත්ත ෆොටෝ එකක්...මේ කාලකන්නි මේ මිනිස්සුන්ට පාඩුවෙ ඉන්න දෙන්නෙම නෑනෙ...යූටිව්බ් ෆේස්බුක් හිගනයක්කු
     
    • Haha
    • Like
    Reactions: residue and hrm

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,636
    21,234
    113
    නෙදකින් මේක ජනවාරිවල ගත්ත ෆොටෝ එකක්...මේ කාලකන්නි මේ මිනිස්සුන්ට පාඩුවෙ ඉන්න දෙන්නෙම නෑනෙ...යූටිව්බ් ෆේස්බුක් හිගනයක්කු
    ජනවාරි වල උනත් ජකා හිටියේ හොස්පිටල් නේ...කේක් එක දැක්කේ නැද්ද?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,334
    113
    කිව්වොත් වගේ ගග දිගේ සීන් එකේ මොකක් හරි සිද්ධියක් හදලා තියෙන්නේ බුකි පේජ් වල උන් රිච් ගන්න ඒක ඇක්ෂිදන්ඩ්ට් එක කරලාද කොහෙද?

    කොහොම උනත් තාත්ත ලෙඩ ඇදේ ඉන්න කොට මුන් ගත්ත ආතල් නං හෙන cringe
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,222
    113
    ජැකාට මෙලේ තිබ්බට පුතාලට තියන්නේ ජැකාගේ කටහඩයි, පෙනුම ටිකකුයි විතරයි. උංගේ මොලේ නම් නට් ලූස්
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    උඹේ තාත්තා ගහකින් වැටිලා එකතැන් වුණාට පස්සේ ගමේ අඳුරන කවුරු හරි එකෙක් ඇවිල්ලා උඹේ තාත්තා ගහෙන් වැටුණු සංසිද්ධිය නිරූපණය වෙන්න කේක් එකක් හදලා, තාත්තට ඉක්මන් සුවය පතලා කේක් එකක් කපලා wish කරමුද ඇහුවොත්; උඹ ගිහින් මෙහෙම හිනාවෙලා අනේ ඉක්මන් සුව ලැබේවා කියලා photos ගහගෙන එනවද?
    එහෙම නැත්තම් මේ වගේ දෙයක් entertain කරන්න තරම් පහත් මානසික ලෙඩ්ඩු වෙන්න එපා කියලා උංටත් පදේ කියලා බැනලා එනවද?
    මං කියන්නෙම මේ ජැක්සන් මහත්මයා අමාරුවෙන් හදාගත්තු නම එයාගෙම පවුලෙ අය විනාස කරා කියලාමයි!
    ඒ තාත්තා දන්නවානම් තමන්ගෙම දරුවෝ තමන්ගෙ අනතුර මෙහෙම ආතල් එකකට ගන්නවා කියලා හුස්ම හිරකරගන්නේ මීට සෑහෙන්න කලින්!
    💔




    මේකෙන් ඔප්පුවෙන්නේ ජැක්සන් පවුල අඬ අඬ මෙච්චරකල් කරලා තියෙන්නේ ඩ්‍රාමා එකක් කියලාද ? :shocked::shocked::shocked: අපිත් රැවටුනා නොවෑ.. දැන්නම් එකෙන්ම මාලිමාවට... :yes: :yes: :yes:

    NPP.jpg
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මට නම් හිතෙන්නේ නැහැ උන් ඔය කියන තරම් සමගි පවුලක් කියල. තාත්ත බඩු කාරයෙක් උනාම ඉතින් අනේ මන්ද. එක ගොඩක් උන් දන්නවත් එක්කනේ නේ. එහෙම පවුල් වල ළමයි අතරේ උනත් එහෙම බැඳීමක් මට නම් හිතන්න අමාරුයි.

    මට හිතෙන එකම දේ නම් ජැකා ගේ ප්‍රසිද්දිය , සල්ලි , පිලිගැනීම වගේ එව්වා වෙනුවෙන් වෙන්න ඕනේ ඔය පවුලේ උන් ඔය ඉන්න ඇත්තේ. පවුලම රඟපාන හින්ද ඉතින් ඇත්ත මොකක්ද බොරු මොකක්ද කියන එක මුනවල් වලින් බලන්න බැහැ නේ.