ජැකා බායි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මෙන්න මේ හූජ්ජබීට් කියන මරි මොංගල් වේසිගෙ පුතා ඔන්න අ‍ායෙත් අ‍ැදගෙන නාන්ඩ යනවා. මේ පොන්නයා කියන බයිලා අහලා බොරුවට කුලප්පු වෙන මෝඩ හැත්තට මේක ලියල දාන්නෙ.

    භූමිකම්පා එහෙම එක එක පිස්සට predict කරන්න පුළුවන් දේවල් නෙවෙයි. හැබැයි දැනට තියෙන plates ටිකේ stress modeling වලින් හොඳ අදහසක් ගන්න පුළුවන්.

    Plate Stress modeling ගැන දන් නැති උන්ටත් තේරෙන විදිහට කිව්වොත් එ‍්කෙන් කියන්නෙ දැනටත් අ‍ාතතිවලට ලක් වෙලා තියෙන භූ තැටිවල විස්තර. එ‍්කෙන් අනාගතයෙදි slip එකක් වෙලා ශක්තිය මුදා හරින්න ඉඩ තියෙන තැන් ගැන අදහසක් ගන්න පුළුවන්.

    මේකෙන් අපිට භූමි කම්පා වෙන වෙලාව හරියටම කියන්න බෑ. හැබැයි වෙන්න ඉඩ තියෙන, වෙන්න ඉඩක් නැති තැන් හඳුනා ගන්න නියමයි.

    මේ පොන්නයා කියන පාකිස්තානයෙ තැන එහෙම මොන stress හුත්තක්වත් නෑ විතරක් නෙවෙයි, එහෙම පාටක්වත් පළාතකවත් නෑ. පොඩ්ඩක් බැලුව ගමන් තේරෙනවා major earthquake තියා සාමාන්‍ය මිනිස්සුන්ට දැනෙන tremor එකක්වත් වෙන්න ඉඩක් නෑ කියලා. (අඩු ගාණෙ 3-4 අතරවත්. 3 ට අඩු එ‍්වා වෙන්න පුළුවන් ඉතින්)

    එ‍් විතරක් නෙවෙයි, stress එකක් එන්ඩ පුළුවන් පාටක්වත් පළාතකවත් නෑ. කිසිම අවුලක් නැතිව කියන්න පුළුවන් මේ අවුරුද්දෙ තියෙන ඉතිරි දවස් 90 ක් විතර ටිකේදි එහෙම වෙන්න හැකියාවක් නෑ.

    ඉතින් ඉන්ද්‍රජිත් ගමගේ වන මම මගෙ නම, පින්තූරය දාලා වගකීමක් අරගෙන කියනවා පාකිස්තානය නෙවෙයි මුළු සාක් රටවල් සේරම තියෙන දකුණු අ‍ාසියාවටම මොන ඔටු පුකක භූමිකම්පාවක්වත් නෑ. (technically කිව්වොත් 4 ට වැඩි එකක් එන් නෑ. ඊට අඩු tremors වෙයි ඉතින්)

    අපි බලමු අවුරුද්ද අන්තිමට මමද හරි, මේ මෝඩ පොන්නයද හරි කියලා. 🤣



    https://arynews.tv/powerful-earthquake-jolts-india-nepal/

    A 6.2-magnitude-strong earthquake jolted New Delhi and parts of Nepal on Tuesday, according to India’s National Center for Seismology.

    According to initial assessments by India’s National Center for Seismology, the depth of the earthquake was measured at 5km. The epicentre of the quake was located in Nepal.

    People in Delhi and the National Capital Region felt strong tremors after the second quake and rushed out of their offices and high-rise buildings.

    පොන්නය රීගෙනනේද


    A powerful magnitude-6.3 earthquake followed by strong aftershocks killed dozens of people in western Afghanistan on Saturday, the country’s national disaster authority said.

    The United Nations gave a preliminary figure of 320 dead, but later said the figure was still being verified. Local authorities gave an estimate of 100 people killed and 500 injured, according to the same update from the U.N. Office for the Coordination of Humanitarian Affairs.

    The update also said 465 houses had been reported destroyed and a further 135 were damaged.

    අයියෝ බන් ගූ හතයි වැලි එකයි. අන්න ඇෆ්ගන් වල earthquake එකක් ඇවිල්ලා. 6.3

    අඩෝ නෝ


    581741.jpg

    මේ මොකත මේ උනේ ... සින්‍යෝරේ සින්‍යෝරේ ගියා දේ ගියාවේ . පැරදුනේ මං , නැති උනේ මං උබලට නං මොකද ඉතින්

    ඉන්ද්‍රේට භූමිකම්පාවෙන් කරදරයක් වත් වෙලාද...පෙන්න නැනේ...

    ආයෙ මේ ත්‍රෙඩ් එක පැත්තෙ එන්නෙ නෑ පොන්නය

    ඉන්ද්‍රේ.... අනේ ඉන්ද්‍රේ.... ඉන්න තැනකින් ඇවිත් කතා කරලා යන්න ඉන්ද්‍රේ...

    @IndrajithGamage muth ape kalagune wage. Wahinawa kiwwoth payanawane

    ඉන්ද්‍රජිත් කියන්නෙ තනිකරම ෆේල් ඇටෙන්ශන්සීකින් පොන්නයෙක් කියල කියන්න තවත් උදාහරන ඕනද

    ජපන් ආධාරත් නෑ

    ඩොලර් එක 290 ගියේ නෑ

    චන්ද්‍රයාන් ස්ටාට් උනෙත් නෑ

    භූමිකම්පාව ආව

    උද්ධමනය අඩු උනාට බඩු ගනන් අඩු උනෙත් නෑ

    උබට දෙයක් හිතිලා මේකේ ලියන්න හිතෙනවනම් ලියන වෙලාවට ඊට ප්‍රතිවිරුද්ධ දේ හිතට එකගව නැතත් ලියපන් ඒක තමා වෙන්නේ , උඩ ත්‍රෙඩ් ගැන විශ්ලේෂණය කරලම බලපන් . ගෑන්ගේ ගෙඩියි හිලුයි බලලා උබේ බුද්ධිය කලු කුහරකෙට ගිහින් විශ්ම ලොකේකින් එලියට එන සීන් එකක් අපිට පේන්නේ

    හයියෝ ඉන්දරේ
    View attachment 216351

    ඊයා ඕයි උබ දෙයක් කිවුවොත් ඒකෙ අනිත් පැත්තම තමා වෙන්නෙ. හොඳ වැඩේ දන්නෙ නැති මගුල් කියවන්න යනවට.

    ඕකගේ IQ එක 140 තියා 40ක් වත් නෑ 🤣

    IndrajithGamage මචන් ගෑණුන්ගේ ජංගි වල පාට හොය හොය හිටියොත් නරකද..අනික ඒක උබ දන්න දේනේ.. :lol:
     
    • Haha
    Reactions: Draco Malfoy

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Earthquake ත්රේඩ් එකට පල පොන්නයෝ ඒකෙ උන් උබව හොයනවා.
     
    • Haha
    Reactions: SLK_sri

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,705
    23,368
    113
    මචන් දකුණු ආසියාවෙ භූමිකම්පාවක් වෙලා
     
    • Haha
    Reactions: SLK_sri