හොජබීට් පොම්මයා දන්න ඉටි හුප්තක් නෑ. දවස් දෙක තුනට සතියට නෙවෙයි මේ අවුරුද්දටම දකුණු අ‍ාසියාවෙ කොහෙවත් ලොකු Earthquake එකක් වෙන් නෑ! Indrajith ™

Sen-lu

Well-known member
  • හයියෝ ඉන්දරේ
    200.gif
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,706
    23,368
    113
    ඊයා ඕයි උබ දෙයක් කිවුවොත් ඒකෙ අනිත් පැත්තම තමා වෙන්නෙ. හොඳ වැඩේ දන්නෙ නැති මගුල් කියවන්න යනවට.
     

    Black_Adam

    Well-known member
  • May 29, 2016
    483
    456
    63
    ජපන් ආධාරත් නෑ

    ඩොලර් එක 290 ගියේ නෑ

    චන්ද්‍රයාන් ස්ටාට් උනෙත් නෑ

    භූමිකම්පාව ආව

    උද්ධමනය අඩු උනාට බඩු ගනන් අඩු උනෙත් නෑ

    උබට දෙයක් හිතිලා මේකේ ලියන්න හිතෙනවනම් ලියන වෙලාවට ඊට ප්‍රතිවිරුද්ධ දේ හිතට එකගව නැතත් ලියපන් ඒක තමා වෙන්නේ , උඩ ත්‍රෙඩ් ගැන විශ්ලේෂණය කරලම බලපන් . ගෑන්ගේ ගෙඩියි හිලුයි බලලා උබේ බුද්ධිය කලු කුහරකෙට ගිහින් විශ්ම ලොකේකින් එලියට එන සීන් එකක් අපිට පේන්නේ
    ඕකගේ IQ එක 140 තියා 40ක් වත් නෑ 🤣
     
    • Haha
    Reactions: lilman

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,951
    46,247
    113
    IndrajithGamage මචන් ගෑණුන්ගේ ජංගි වල පාට හොය හොය හිටියොත් නරකද..අනික ඒක උබ දන්න දේනේ.. :lol:
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,731
    13,291
    113
    ඉන්ද්‍රෙට ළිදෙ නාගන්න මන් සබන් කෑලක්කුත් ගෙනාවා.. ඉදා නාපන්


    file-20200508-49546-dx6y3a.jpg


    6doi8m.png
     
    • Haha
    Reactions: SLK_sri

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    ජපන් ආධාරත් නෑ

    ඩොලර් එක 290 ගියේ නෑ

    චන්ද්‍රයාන් ස්ටාට් උනෙත් නෑ

    භූමිකම්පාව ආව

    උද්ධමනය අඩු උනාට බඩු ගනන් අඩු උනෙත් නෑ

    උබට දෙයක් හිතිලා මේකේ ලියන්න හිතෙනවනම් ලියන වෙලාවට ඊට ප්‍රතිවිරුද්ධ දේ හිතට එකගව නැතත් ලියපන් ඒක තමා වෙන්නේ , උඩ ත්‍රෙඩ් ගැන විශ්ලේෂණය කරලම බලපන් . ගෑන්ගේ ගෙඩියි හිලුයි බලලා උබේ බුද්ධිය කලු කුහරකෙට ගිහින් විශ්ම ලොකේකින් එලියට එන සීන් එකක් අපිට පේන්නේ
    කැරි කතාව හුත්තෝ
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,806
    2,951
    113
    දින කිහිපයක් තුළ ඇෆ්ගනිස්තානයේ සිදුවූ තුන්වැනි භූකම්පනයත් වාර්තා වී තිබේ.

    ඒ බටහිර ඇෆ්ගනිස්තානයේ හේරට් පළාතෙනි.

    එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 6.3ක් ලෙස සටහන්ව තිබුණි.

    මීට පෙර ඇති වූ භූකම්පන දෙක හේතුවෙන් 1000කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර ඉන් බහුතරය ළමුන් සහ කාන්තාවන් ය.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,849
    17,012
    113
    Kottawa
    ඉතින් ඉන්ද්‍රජිත් ගමගේ වන මම මගෙ නම, පින්තූරය දාලා වගකීමක් අරගෙන කියනවා පාකිස්තානය නෙවෙයි මුළු සාක් රටවල් සේරම තියෙන දකුණු අ‍ාසියාවටම මොන ඔටු පුකක භූමිකම්පාවක්වත් නෑ. (technically කිව්වොත් 4 ට වැඩි එකක් එන් නෑ. ඊට අඩු tremors වෙයි ඉතින්)

    අපි බලමු අවුරුද්ද අන්තිමට මමද හරි, මේ මෝඩ පොන්නයද හරි කියලා. 🤣


    👍
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    යාවත්කාලීන කිරීම...

    December 29, 2023 08:45 am
    ඉන්දියන් සාගරය තුළ අද (29) පෙරවරු 8ට පමණ තවත් භූ කම්පනයක් වාර්තාවී තිබේ.
    ඒ අනුව එම කාලාපය තුළ මේ වනවිට සිදුවී ඇති කම්පන සංඛ්‍යාව 4කි.
    භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ ජ්‍යේෂ්ඨ භූ කම්පන විද්‍යාඥ නිල්මිණි තල්දෙන මහත්මිය පැවසුවේ අද පෙරවරු 8ට සිදුවූ කම්පනය රික්ටර් පරිමාණයේ ඒකක 5ක් ලෙස සටහන්වී ඇති බවය.
    මීට පෙර රික්ටර් පරිමාණයේ ඒකක 4.8ක්, 5.2ක් සහ 5.8ක් ලෙස කම්පන 3ක් වාර්තාවී තිබුණි.
    භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කළේ ඉන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බවය.
    ඉන්දියානු සාගරයේ මාලදිවයින ආසන්නයේ මෙම භූ කම්පන වාර්තා වී ඇත.
    සාගර පතුලේ කඳුවැටියක මෙම භූ කම්පන හටගෙන ඇති බවද වාර්තා වෙයි.
    -----------------------

    ඉන්දියන් සාගරයේ භූ කම්පන දෙකක්

    December 29, 2023 08:12 am
    ඉන්දියන් සාගරය තුළ අද (29) අලුයම භූ කම්පන දෙකක් වාර්තා වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ ජ්‍යේෂ්ඨ භූ කම්පන විද්‍යාඥ නිල්මිණි තල්දෙන මහත්මිය පැවසීය.
    එහි එක් කම්පනයක් රික්ටර් පරිමාණයේ 4.8ක් ලෙසත් දෙවන කම්පනය 5.8ක් ලෙසත් වාර්තා වී තිබේ.
    භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කළේ ඉන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බවය.
    ඉන්දියානු සාගරයේ මාලදිවයින ආසන්නයේ මෙම භූ කම්පනය වාර්තා වී ඇත.
     

    Similar threads