ජැකා මැරිල ගුපියනේ .

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    fb එකේ ඌට බැනපු එකෙක්වත් නෑ අන්තිමට. හැම එකාම නිවන් සුවලු. ගොන්ම හැත්තක් තමයි ලන්කාවේ ඉන්නේ.
    uta nemeine banne uge ponna family ekatane. uge waraddak nane wechcha deta u nemeine decide kale indefinitely cu inna one kiyala
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    img-1-1696824775297.webp
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    නිවන් සුව./

    මිනිය මොන වගේ ඇත්ද දන්නේ නැහැ... කෙට්ටු වෙලා ඇති හොදටම :baffled:
     
    • Haha
    Reactions: SLhuman

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    මොනවා උනත් මැරුණු මනුස්සයෙක්ගෙන් සමහරු මෝඩ ආතල් ගැනීම දුකකි, ඔබට නිවන් සුව!
     
    • Haha
    • Like
    Reactions: Ysa Karu and EVC

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    fb එකේ ඌට බැනපු එකෙක්වත් නෑ අන්තිමට. හැම එකාම නිවන් සුවලු. ගොන්ම හැත්තක් තමයි ලන්කාවේ ඉන්නේ.
    මිනිය කරවල කරානම් කරේ ගෙදර උන්, උන්ටනෙ බැන්නෙ මිනිස්සු. සමස්ත රෝගීන් වෙනුවෙන් වෙන්ටිලේටර් එක ගලවපං කියන එකයි, මැරුණ මිනිහෙකුට සුබ ගමන් කියන එකයි දෙකක්.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    හොඳ කලාකරුවෙක්...

    දේශපාලන මුක්කු ගහලා හොරු වෙනුවෙන් පෙනී ඉඳලා නිකන් චාටර් උනා...

    ඊට පස්සේ තමන්වත් නොදැන රටක් ඉස්සරහා, කුණු කතා, බැනුම් අහගෙන, සාප විඳගෙන ඉන්න වුනා තමන් හදපු දරු පවුලේ මෝඩ තීරන නිසා....

    ගෞරවණීය විදිහට යන්න තිබුන චරිතයක්...අන්තිමට යන්තම් ගියා කියලා අහගන්න තැනට දාපු දරුවෝ ටික ජැකා ලැබුවේ කරුමෙට වෙන්න ඇති...

    කොහොම උනත් වේලි වේලි ඉඳපු හෑලි ලියන උන්ට නම් හොඳ දවස් ටිකක් ඉස්සරහට එනවා

    RIP
    මාත් කියන්න ආවෙ ඕක...
    අපරාදෙ ඉතිං...

    Rip
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    හොඳ කලාකරුවෙක්...

    දේශපාලන මුක්කු ගහලා හොරු වෙනුවෙන් පෙනී ඉඳලා නිකන් චාටර් උනා...

    ඊට පස්සේ තමන්වත් නොදැන රටක් ඉස්සරහා, කුණු කතා, බැනුම් අහගෙන, සාප විඳගෙන ඉන්න වුනා තමන් හදපු දරු පවුලේ මෝඩ තීරන නිසා....

    ගෞරවණීය විදිහට යන්න තිබුන චරිතයක්...අන්තිමට යන්තම් ගියා කියලා අහගන්න තැනට දාපු දරුවෝ ටික ජැකා ලැබුවේ කරුමෙට වෙන්න ඇති...

    කොහොම උනත් වේලි වේලි ඉඳපු හෑලි ලියන උන්ට නම් හොඳ දවස් ටිකක් ඉස්සරහට එනවා

    RIP

    Life Support Machine එකක් නැතුව මිනිස්සු මැරිලා සමාජයෙන් එල්ලවෙච්ච පීඩනය නිසාම machine එක ගලවන්න ඇති.