ජැකිගේ ආප්ප කෑවා ද?

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
ජැකිගේ ආප්ප කෑවා ද?

ගොඩ කාලෙක ඉදන් මේක කියන්න ඕන වෙල තිබ්බේ. මේක දැකල දාන්නම හිතුන.

83f568eba26f72d953890f7053aa6edf_L.jpg

මේ දවස්වල අපේ උන්ට තියෙන ලොකුම ගැටලුව ජැකොලින්ගේ කඩේ කැම වල ගණන්ය... එහි ආප්පයක් රුපියල් දෙසීයක් වෙයි.. බණ්ඩක්කා දීසියක් රුපියල් හයසිය ගණනක් වෙයි... මේවා දැක්කම අපේ උන්ට නිකන් ඉන්නටම බැරිය... මේ බිත්තර ආප්ප වලට දාන්නේ ජකොලින්ගේ රත්තරං බිජු දමන කිකිලියගෙන් ගත් බිත්තරදැයි එකෙක් අසයි.. තවකෙකුගේ අදහස නම් ආප්ප දමන්නේ(ආප්ප බාස් වැඩේ කරන්නේ) ජැකොලින් බවයි... ඔය බණ්ඩක්කා වැවෙන්නේ හඳේදැයි තවත් ඩයල් එකක් අසයි... හැමෝටම හෙන ප්‍රශ්නය..

මට තිබෙන ප්‍රශ්නය නම් අස්ප ගණන් වලට ලංකාවේ කෑම විකුණන්නට පටන් ගත්තේද අද ඊයේ නොවේය... ජැකොලින් අක්කා කරන්නේ ගමේ සමුපකාර කඩේද නොවේය... අපි හැමෝම එතැනට ගොස් ආප්ප කෑම අනිවාර්ය කොට නැත.. නිදහස් මාවත දිගේ පේමන්ට් එකේ 154ක නගින්නට යද්දී ජැකොලින් අක්කා නිදහස් චතුරශ්‍රයේ කණුවකට මුවා වී සිට අපිව බලෙන් ඇදන් ගොස් බණ්ඩක්කා කරිය කවන්නේද නැත... අපේ මාසේ පඩියෙන් EPF, ETF වගේ කෑල්ලක් අඩු කරන්නේද නැත... එත් අපිට හෙන ප්‍රශ්නෙය...

අපේ ආදායමට හරියන්නට කන්නට තැන් ලංකාවේ එමට ඇත... රුපියල් 15කට ප්ලේන් ආප්පත්, රුපියල් 35කට පමණ සාමාන්යය කිකිළියකුගේ බිත්තරකින් සාදන ලද ආප්පක්ද කෑමට හැකි කඩ ඕනෑ තරම්ය... එත් ලංකාවේ හැමෝම අපි වගේ නැත.. අපිට වඩා මිල මුදල් හිඟ ඇත්තන් සේම අපිට වඩා යහමින් මිල මුදල් ඇති අය ඕනෑ තරම්ය.. ඒක ලෝකේ කොහෙත් හැටිය.. රජ කාලේ ඉඳන් එහෙමය.. ඉතින් අතේ මිටේ මුදල් ඇති උන්ට ජැකොලින්ගේ කඩෙන් ආප්ප කා ගෙදර ඉන්න බල්ලාටත් ආප්ප දෙක තුනක් wrap කරගෙන යා හැකිය... උන්ට එසේ කිරීමට මුදල් ඇත.. එය උන් කෙසේ හෝ උපයාගත් හෝ මාපිය උරුමෙන් ලැබුණ වත්කමය.. ජැකොලින් ආප්ප හදන්නේ මේ සමාජ පැලැන්තියටය.. අවුරුද්දකට සැරයක් ලංකාවට එන සුදු නෝනවරු මහත්වරුන්ටය.. උන් ආප්පකට 200ක් නොව 2000ක් දෙන්නට කැමති නම්, ඉතින් අපිට කමක් නැත. මන්ද යත් හන්දියේ night කඩෙන් අපිට රුපියල් 15කට පරණ පුරුදු ආප්පේ කෑමට පුළුවන් බැවිනි.. ජැකොලින් කර ඇත්තේ හොඳ business opportunity එකක් ප්‍රයෝජනයට ගැනීමය.. 200ක් දී ආප්ප කන එකෙක්ට ඕනේ නම් එතෙන්ට ගොස් ආප්ප කෑමට හැකිය. බැරි නම් පරණ පුරුදු කඩෙන් අඩුවට කෑ හැකිය..

අපි සමාජයක් ලෙස කුහකය.. දුප්පත් එකා සල්ලි තියෙන එකා හොඳට කන හැටි බලා හූල්ලයි.. අපිට කන්නට බැරිනම් අනිත් උනුත් නොකා සිටිය යුතුයැයි සිතති... එහෙම නැතුව දැහැමින් වැඩිපුර කීයක්හරි උපයාගන්න පොටක් කල්පනා නොකරති.. එසේ කළත්, ඒ සුළුතරයකි... සල්ලි තියෙන එකා දුප්පත් එකාට ගරහති.. පුළුවන් තරම් කෙනෙහිලි කම් කරති.. හැමදාම ඌ දුප්පතෙක් කර තැබීමට වෙර දරති..

යම් කිසි උගත්කමත් ඇති උන් ලෙස අපි මේවා දිහා මීට වඩා සාධාරණව බැලිය යුතුය.. අපිට කන්නට බැරිනම් ඒවා කන්න පුළුවන් එකෙක් කාපුදෙන්ය.. අපිත් කවදාහරි එවා කන්න පුළුවන් ගානට දියුණු වෙන්න උත්සාහ කළ යුතුය.. ජැකොලින්ගේ කඩේ ආප්ප දමන්නේත්, වළන් පිඟන් හෝදන්නේ සුපිරි පැලන්තියේ උන් නොවේ.. එදා වේල හම්බු කරන් කන දුප්පත් පන්තියේ උන්ය.. රස්සාවක් හොයාගෙන පිටිසර පළාත් වලින් කොළඹට ආපු උන්ය.. කෑම ගණන් උනත් ජැකොලින්ගේ කඩේ නිසා උන්ට රස්සාවක් ලැබී ඇත.. හොරෙක් මංකොල්ලකාරයෙක් නොවී ජීවත් වෙන්න පුළුවන් වී ඇත.. ජැකොලින් අක්කාත් කුඩු බිස්නස් එකක්, හොරට කැලෑ කපන බිස්නස් එකක් නොකර දුප්පත් උන් දෙතුන් දෙනෙක්ට රස්සාවල් දෙන වැඩක් පටන් අරන් ඇත.. ඒක නිසා ඒ කඩේ ආප්ප අපිට කෑමට බැරි වීම ගැන අපි දුක් නොවිය යුතුය... ඒ කඩෙන් 200ක් දී ආප්ප කන උන් නිසා ඒ කඩේ වැඩ කරන අපේ පන්තියේ උන්ට දැන් හන්දියේ කඩෙන් ආප්පයක් කා ගෙදර උන්ටත් ඔතාගෙන කොන්ද කෙලින් තියන් ගෙදර යා හැකිය...

http://appugesithuwili.blogspot.com

~~~~

මට හිතුන තව දෙයක් තමයි මේ කඩේ කරන එකාම සංගා මහේල එක්ක Ministry of crabs කියන කකුලුවෝ restaurant එක කරනව. ඒකේ dish එකකුත් 3000- 7500 Rs ගානක් වෙනව. ඒකෙත් marketing strategy එක මේ වගේම තමයි, celebrities දෙන්නෙක්ගේ නමින් තමයි යන්නේ කඩේ. ඒත් ඒකට කවුරුත් එක වචනයක් කියනව මම දැක්කේ නෑ. ඒත් ජැක්ලින් ආව විතරයි පොඩ්ඩක් ජෙල.:rolleyes: ඕකට හරිම වචනේ තමයි ලිංගික ඊර්ශ්‍යාව :P:P
~~~~
 
Last edited:
  • Like
Reactions: ASR

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,085
    5,875
    113
    canada
    මමත් ඔය කතාවම තමයි කිව්වේ. තව දෙයක් එකතු කරන්න ඕන. අපි හිතුවොත් ඔය වියාපාරය සදාරනව කරනවා කියල (about tax), කාටද වාසිය? ඔය ආණ්ඩුවට හම්බවෙන tax වලින් තමයි මිනිස්සුන්ට නොමිලේ healthcare, ගොවීන්ට සහන, ආණ්ඩුවේ සේවකයන්ට වැටුප් දෙන්නේ? (ආණ්ඩුවේ වංචා දුෂණ, tax වංචා වෙනම කතා කලයුතු දෙයක්)

    ජැකී අක්කගේ කඩේ පීඩිත පන්තියේ ජයග්‍රහණයක් නෙවිද? ලංකාවේ ජයග්‍රණයක් නෙවිද? මම වැරදිනම් හේතු ඇතුව කියන්න.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,281
    1
    13,172
    113
    Gotham City
    මචං මේ කඩේට ජැකලින්ට තියෙන සම්බන්ධය මොකක්ක්ද කියලා නම් මම දන්නේ නැහැ .මේකේ අවුල තියෙන්නේ ජැකලින්ගේවත් ආප්පේ ගානේවත් නෙමේ .මිනිස්සුන්ගේ ආකල්පවල .මම නම් කියන්නේ සල්ලි තියෙන එකා ඕවායින් කාවි නැති එකා නිකන් ඉඳීවි .මොකද කොහෙන් කෑවත් ආප්පේ ආප්පෙමයි .හැබැයි මෙතනට ගොඩාක් සල්ලි කියලා යහමින් නැති මධ්‍යම පාන්තික දුවාදරුවන්ගේ පැමිණීම නම් තියෙනවා .ඒකට හේතුව වෙලා තියෙන්නේ සමාජය විසින් ගොඬ නගාගෙන තිබෙන පුහු ආකල්ප .ඒ කියන්නේ අර හරියට කේ.එෆ්.සී මැක්ඩොනල් යනවා වගේ වැඩක් .මොකද සමහරු හිතනවා එව්වට නොගිහින් හිටියෝත් වැදගත් කමක් හිමි වෙන්නේ නැහැ කියලා .අන ඔය හේතුව තමා ඔය වගේ වැල නොකැඩී මධ්‍යම පාන්තිකයන් එන්නේ .මොකද හැමෝන්ටම ඕනේ 1 වෙන්න .කොහොම හරි පොර වෙන්නේ .එක ක්‍රමේකින් බැරි උනොත් තවත් ක්‍රමේකින් බලනවා ඒක කරගන්න වැඩිය ඕනේ නහැ ෆේස්බුක් එකේ අප්ලෝඩ් වෙන ෆොටෝස් ,ස්ටටස් දිහා බලපුවාහම පේනවා .තමන් හෙන ඩයල් එකක් ,තමන් හෙන ව්දගතෙක් කියලා ක්‍රියාවෙන් නැතුව ෆොටෝ වලිනුයි ,ස්ටටස් වලිනුයි පෙන්වන්න හදනවා .මොකද වැඩේ ලේස්යි නේ . අන්න ඔය අවුල තමා මෙතනත් තියෙන්නේ .ලිංගික ඊෂ්‍යාවට වඩා කුහක කම සහ අනෙකා පරයා යාමේ අනවශ්‍ය ආසාව කියන කාරනා දෙක මාරුඑන් මාරුවට දෝලනය වෙනවා .හැබයි මෙහෙම එකක් තියෙනවා .මහන්සි වෙලා සල්ලි කීයක් හරි හම්බ කරන එකා ඔය වගේ ගණන් දීලා කන්නේ නැහැ .සල්ලිකාර මිනිස්සු ඔව්වට ආවත් උනුත් හැමදාම ඔව්වට එන්නේ නැහැ .ඕනේ නම් සතියකට එකපාරක් වගේ ඒවි .මොකද පවුලේ කට්ටියත් එක්ක ගෙදර ඉඳන් එකට ආහාර ගන්න අවස්තවක් එනවා හරි අඩුයි නේ .ඉතිං නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවක වෙනසකටත් එක්ක ඔයවගේ තැන් වලට යනවා .ඒත් මෙතන ගැටළුව තියෙන්නේ අර මම කලින් කිව මධ්‍යම පාන්තිකයන් අතර .
     
    • Like
    Reactions: gayankuwait

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    :yes::yes::yes:
     
    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell

    :yes::yes: True machan
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ජැකීගේ ආප්පෙ කාලෙ ගියා වාරියපොළත් ගියා පෙබරවාරි එකොළහට.:dull: අයිස් බකට් එකත් ඉවරයි. අමු මිරිස් නැගල යන්නෙ නෑ වගේ :dull:
    පරණ ඒව ගැන කතා කරන්න එපා ඕයි.
    දැන් කතා කරපල්ලා හොලිවුඩ් කෑලි වල වැල එලියට ආපු එක ගැන.
    අපි නං දැන් ෆැපින් :rofl:
    ලංකාවට හරියන අලුත් එකකුත් හොයාගනිල්ල :dull:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    යාළුවා;17088544 said:
    ජැකීගේ ආප්පෙ කාලෙ ගියා වාරියපොළත් ගියා පෙබරවාරි එකොළහට.:dull: අයිස් බකට් එකත් ඉවරයි. අමු මිරිස් නැගල යන්නෙ නෑ වගේ :dull:
    පරණ ඒව ගැන කතා කරන්න එපා ඕයි.
    දැන් කතා කරපල්ලා හොලිවුඩ් කෑලි වල වැල එලියට ආපු එක ගැන.
    අපි නං දැන් ෆැපින් :rofl:
    ලංකාවට හරියන අලුත් එකකුත් හොයාගනිල්ල :dull:

    :yes::yes::yes:අපේ අසිරිමත් රටේ වෙන ප්‍රශ්න නැහැනේ .එනිසා තව මොකක් හරි හොයපල්ලා :yes::yes::P
     
    Sep 2, 2014
    19
    11
    0
    අපි සමාජයක් ලෙස කුහකය.. දුප්පත් එකා සල්ලි තියෙන එකා හොඳට කන හැටි බලා හූල්ලයි.. අපිට කන්නට බැරිනම් අනිත් උනුත් නොකා සිටිය යුතුයැයි සිතති... එහෙම නැතුව දැහැමින් වැඩිපුර කීයක්හරි උපයාගන්න පොටක් කල්පනා නොකරති.. එසේ කළත්, ඒ සුළුතරයකි...
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    බොලව් ඔය ආකේඩ් එක අපි උඹල වගේ ලොකල් එවුන්ට බඩු ගන්න පුලුවන් තැනක් නෙමෙයි...අපිට පුලුවන් වින්ඩො ශොපින් කරන්න විතරයි.ඕක විදෙශිකයො ඉලක්ක කරපු එකක්...අපි උබල වගේ එවුන්ට තමයි අර ෆ්ලොටින් මාකට් එක පිටකොටුවෙ දාල තියෙන්නේ... ඒකි පිටරට වුන්ට හරි ලෝකල් නිකම් බොරුවට පොශ් වෙන්න හරි එන එවුන්ට ආප්ප විකුනයි ..පාඩු වුනොත් වහල දායි ...හැම මගුලම අපිට ගන්න නෙමෙයි...

    ආප්ප ගැන කියපු හින්දා කියන්නේ ආප්ප මම දන්න විදිහට 100% ක් ශ්‍රීලාන්කිකයි. ලෝක කිසිම රට ආප්ප නෑ..