sahathika atta machan. umbatath tiyenne mata tiyena adahasma thamai. keep it up bro!
PS:
Money Talks kiwwama mata wena ekak mathak una
PS:
Money Talks kiwwama mata wena ekak mathak una
sahathika atta machan. umbatath tiyenne mata tiyena adahasma thamai. keep it up bro!
PS:
Money Talks kiwwama mata wena ekak mathak una

මම නම් කියන්නේ casino දැම්මත් කතාව ඕකම තමා, සල්ලි තියෙන එක ගිහින් ගහයි නැති එක නිකන් හිටපුවාවේ...
කට්ටිය මොකද ඒ ගැන කියන්නේ?

අපේ මිනිස්සු කුහකයි කියන එක අපි ලැජ්ජාවෙන් උනත් පිළිගන්න ඕන...වලෙන් ගොඩ එන්නට දත කන එකාව වලටම දාන්න උත්සාහ කරන උන් කොච්චර ඉන්නවද සමාජයේ දත කාගෙන උඩට ආපු එකාට ලොවෙත් ගහරනවා.
මමම ඇස් දෙකට දැකලා තියෙනවා පාරේ අයිනේ නවත්තලා තිබුන ප්රාඩෝ එකක් (2007අවු. වගේ) මං බලන් ඉද්දි එකෙක් යන ගමන් ඒ කෙලවරේ ඉඳන් අනික් කෙළවරට යනකන් හූරං ගියා.