ජැකීගේ_ආප්පෙ

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,939
    11,672
    113
    sahathika atta machan. umbatath tiyenne mata tiyena adahasma thamai. keep it up bro!

    PS:
    Money Talks kiwwama mata wena ekak mathak una
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,939
    11,672
    113
    umbe adahas walata samana mathayak thama mamath daranne. salli tiyena unta irisiy nokara salli karayek wenna balana eka tama karanna tiyena hondama wade.
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    මම නම් කියන්නේ casino දැම්මත් කතාව ඕකම තමා, සල්ලි තියෙන එක ගිහින් ගහයි නැති එක නිකන් හිටපුවාවේ...

    කට්ටිය මොකද ඒ ගැන කියන්නේ?
     

    Money Talks

    Member
    Jun 28, 2014
    108
    15
    0
    මම නම් කියන්නේ casino දැම්මත් කතාව ඕකම තමා, සල්ලි තියෙන එක ගිහින් ගහයි නැති එක නිකන් හිටපුවාවේ...

    කට්ටිය මොකද ඒ ගැන කියන්නේ?

    ඔව්. සල්ලි තිබුනත් නොයන එකා කොහොමත් යන්නෙ නැහැ. යන එකා කොහොමත් යනව. අපි මැදිහත් සිතින් බලාගෙන ඉමු. :rofl:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    සිරා කතාව..
    ටී එෆ් එස්:)
    අනේ මන්ද ඔය කඩේට බනපුවහම එතන ගිහින් බනින උනුත් මෙතෙන්ට ඇවිත් මේ කතාව හරි කියනවා.:lol:
     

    chkaushalya

    Active member
  • Oct 18, 2007
    271
    42
    28
    Colombo
    Ape minissunge hithwala Irisiyawai, Kuhaka kamai nathnam Lankawa ada loke diyunuma rata wela iwarai.

    Hats off for the author...... nicely written.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,150
    24,767
    113
    tracing Geo-location.. ... ...
    ඇත්ත කතාව.. ඕක 200ක් නෙවෙයි 2000 උනත් කන එවුන් ලංකාවෙත් ඉන්නවා.. ඕකට බැන බැන ඉදල ලැබෙන ලබ්බකුත් නෑනේ.. රටේ ඕනි තරම් ප්‍රශ්න තියනවා කල්පනා කරන්න.. අපේ එවුන් ආප්පයක් අල්ලාගෙන දඟලනවා.. මිලියන බිලියන ගණන් මාටියා ගහන ඒවා හොයල ඒවාට බැනපල්ලා කාගේවත් business වලට ඉරිසියා නොකර.. එකෙන් ලැබෙන දෙයක් නෑනේ.. ආප්පෙකට 200ක් දෙන්න නෙවෙයි 5000ක් දෙන්න උනත් පුළුවන් තත්වෙකට වරෙල්ලා.. ඇවිත් තව එවුන් ගොඩ ගනිල්ලා.. නැති මිනිස්සුන්ට අත දීපල්ලා.. අන්න එකයි වෙන්න ඕනි.. අපිට නැති දේට හුල්ලල වැඩක් නෑ.. target එකක් හදාගෙන එකට මහන්සි වෙයල්ලා.. එදාට ඔය කිසිම දෙයක් ලොකු නෑ.. අනිත් එක දහස් ගණන් දීල කුඩු ගහන උන් ඉන්න රටේ රුපියල් 200 ආප්පේ මහා කජ්ජක් නෙවෙයි නේ..
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අපේ මිනිස්සු කුහකයි කියන එක අපි ලැජ්ජාවෙන් උනත් පිළිගන්න ඕන...වලෙන් ගොඩ එන්නට දත කන එකාව වලටම දාන්න උත්සාහ කරන උන් කොච්චර ඉන්නවද සමාජයේ දත කාගෙන උඩට ආපු එකාට ලොවෙත් ගහරනවා.
    මමම ඇස් දෙකට දැකලා තියෙනවා පාරේ අයිනේ නවත්තලා තිබුන ප්‍රාඩෝ එකක් (2007අවු. වගේ) මං බලන් ඉද්දි එකෙක් යන ගමන් ඒ කෙලවරේ ඉඳන් අනික් කෙළවරට යනකන් හූරං ගියා.:dull::dull::dull:
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අපේ මිනිස්සු කුහකයි කියන එක අපි ලැජ්ජාවෙන් උනත් පිළිගන්න ඕන...වලෙන් ගොඩ එන්නට දත කන එකාව වලටම දාන්න උත්සාහ කරන උන් කොච්චර ඉන්නවද සමාජයේ දත කාගෙන උඩට ආපු එකාට ලොවෙත් ගහරනවා.
    මමම ඇස් දෙකට දැකලා තියෙනවා පාරේ අයිනේ නවත්තලා තිබුන ප්‍රාඩෝ එකක් (2007අවු. වගේ) මං බලන් ඉද්දි එකෙක් යන ගමන් ඒ කෙලවරේ ඉඳන් අනික් කෙළවරට යනකන් හූරං ගියා.:dull::dull::dull:

    ඒ වගේ සුකන්නලා නම් ඉන්නවා වැලි ඇට ගානට මචන්. :yes: