මේ ස්වර්නාවහිනියෙ යන ෆිල්ම් එක බලලම නෑනෙ. ජැකී චෑන් ඉන්නෙ. දෙමල නලු නිලියොත් ඉන්නව. ඉන්දියාවෙ සීන් එකක් ගැන යන්නෙ. කුන්ග් ෆු යෝගා නම. අපරාදෙ ජැකී චෑන්ගෙ කොලිටියත් බහිනව මුන්ගෙ ලබ්බවල් වල රඟපාලා.. imdb rating වල පවා ගොබ්බ ෆිල්ම් එකක් කියල තියේ. 
බලල තියේද බොලා මේක?
බලල තියේද බොලා මේක?

,