ජැකී චෑන් රඟපාන දෙමල ෆිල්ම් එකක්.. 😱

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,254
    1
    101,095
    113
    34
    Kalutara
    මේ ස්වර්නාවහිනියෙ යන ෆිල්ම් එක බලලම නෑනෙ. ජැකී චෑන් ඉන්නෙ. දෙමල නලු නිලියොත් ඉන්නව. ඉන්දියාවෙ සීන් එකක් ගැන යන්නෙ. කුන්ග් ෆු යෝගා නම. අපරාදෙ ජැකී චෑන්ගෙ කොලිටියත් බහිනව මුන්ගෙ ලබ්බවල් වල රඟපාලා.. imdb rating වල පවා ගොබ්බ ෆිල්ම් එකක් කියල තියේ. 😖

    බලල තියේද බොලා මේක? 🙄
     

    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    කුන්ග් ෆු යෝගා මම බැලුවා. හින්දි දෙමල ෆිල්ම් තරම් අව්ල් නෑ. බලන්න පුළුවන්.
     
    • Like
    Reactions: Rankira