ජැකොලයින් රෙදිත් ගලවයි
ඔන්න ඉතින් අපිට කොච්චර ආඩම්බරද නේ??? මේ ඉතින් අපේම කෙනෙක් නේ...රෙදිත් ගලවනවලු දැන්...
Made In Sri Lanka Hodee 

ජැකොලයින් ෆර්ඩිනැන්ඞ්ස් රංගනයෙන් දායකවූ ‘මර්ඩර් -2’ චිත්‍රපටයේ ඇය සම්පූර්ණයෙන් නිරුවත් රංගනයක යෙදෙන ජවනිකා ඇතැයි යන රාවයත් සමග මේ දිනවල මුළු බොලිවුඩයම කැළඹී ඇතැයි වාර්තා වේ. අවශ්‍යතාවය වෙනුවෙන් නිරුවත් දර්ශනයක රඟපෑමට තමන් සූදානම් බවට ජැකොලයින් මාධ්‍යට ප්‍රකාශ කිරීමත් සමග මේ උණුසුම දෙගුණ තෙගුණවී ඇතැයි ද පැවසේ.
කෙසේවුද මෙම චිත්‍රපටියේ අධ්යක්ෂ මෝහිත් සූරි කියාසිටින්නේ ‘මර්ඩර් -2’ සරාගී රංගනයෙන් පිරුණු චිත්‍රපටයක් බවයි. එහෙත් ඔහු ජැකොලයින් නිරුවතින් රඟපාන්නේ ද නැද්ද යන්න පිළිබඳව ස්ථිරව ප්‍රකාශ කිරීමට මැලිවී තිබේ. ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ මීට පස්වසරකට පෙර චිත්‍රපටයකට සිපගැනීමේ දර්ශන හා ප්‍රකට නිළියකගේ පිටුපස නිරාවරණය වන ආකාරයේ ජවනිකා ඇතුළත් කළ විගස පේ්රක්ෂකයන් ඇද ගත හැකි බවය. එහෙත් විසිඑක් වැනි සියවසට එය ප්‍රමාණවත් නොවන බවත් සඳහන් කර තිබේ. එසේම මෙතෙක් දැක තිබෙන සරාගී චිත්‍රපටවලට වඩා යමක් ඇති බවත් මෝහිත් සූරි මාධ්‍යට ප්‍රකාශ කර ඇත.
මෙම චිත්‍රපටය තිරගත වීමට තවත් සති කිහිපයක් ගතවනු ඇතැයි බොලිඩුච් ආරංචිවලින් වාර්තා වේ.

ඇය විසින් මාධ්‍ය සාකච්ඡවකදී අදහස් පලකල අයුරු මෙතනින් නරඹන්න
http://www.youtube.com/watch?v=Ij6iZUOgKTQ&feature=player_embedded
meka mm gatte http://www.********.lk walin....

අදුම් ගලවනවා