ජැකොලයින් රෙදිත් ගලවයි

kawshalyaknight

Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    ජැකොලයින් රෙදිත් ගලවයි

    ඔන්න ඉතින් අපිට කොච්චර ආඩම්බරද නේ??? මේ ඉතින් අපේම කෙනෙක් නේ...රෙදිත් ගලවනවලු දැන්... :rofl: Made In Sri Lanka Hodee :lol::lol::lol:

    Jacqueline-Fernandez-FHM-2.jpg


    ජැකොලයින් ෆර්ඩිනැන්ඞ්ස් රංගනයෙන් දායකවූ ‘මර්ඩර් -2’ චිත‍්‍රපටයේ ඇය සම්පූර්ණයෙන් නිරුවත් රංගනයක යෙදෙන ජවනිකා ඇතැයි යන රාවයත් සමග මේ දිනවල මුළු බොලිවුඩයම කැළඹී ඇතැයි වාර්තා වේ. අවශ්‍යතාවය වෙනුවෙන් නිරුවත් දර්ශනයක රඟපෑමට තමන් සූදානම් බවට ජැකොලයින් මාධ්‍යට ප‍්‍රකාශ කිරීමත් සමග මේ උණුසුම දෙගුණ තෙගුණවී ඇතැයි ද පැවසේ.

    කෙසේවුද මෙම චිත‍්‍රපටියේ අධ්‍යක්ෂ මෝහිත් සූරි කියාසිටින්නේ ‘මර්ඩර් -2’ සරාගී රංගනයෙන් පිරුණු චිත‍්‍රපටයක් බවයි. එහෙත් ඔහු ජැකොලයින් නිරුවතින් රඟපාන්නේ ද නැද්ද යන්න පිළිබඳව ස්ථිරව ප‍්‍රකාශ කිරීමට මැලිවී තිබේ. ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ මීට පස්වසරකට පෙර චිත‍්‍රපටයකට සිපගැනීමේ දර්ශන හා ප‍්‍රකට නිළියකගේ පිටුපස නිරාවරණය වන ආකාරයේ ජවනිකා ඇතුළත් කළ විගස පේ‍්‍රක්‍ෂකයන් ඇද ගත හැකි බවය. එහෙත් විසිඑක් වැනි සියවසට එය ප‍්‍රමාණවත් නොවන බවත් සඳහන් කර තිබේ. එසේම මෙතෙක් දැක තිබෙන සරාගී චිත‍්‍රපටවලට වඩා යමක් ඇති බවත් මෝහිත් සූරි මාධ්‍යට ප‍්‍රකාශ කර ඇත.

    මෙම චිත‍්‍රපටය තිරගත වීමට තවත් සති කිහිපයක් ගතවනු ඇතැයි බොලිඩුච් ආරංචිවලින් වාර්තා වේ.


    news-2008-12-images-newsJacqueline_Fernandez_lanka.jpg

    ඇය විසින් මාධ්‍ය සාකච්ඡවකදී අදහස් පලකල අයුරු මෙතනින් නරඹන්න

    http://www.youtube.com/watch?v=Ij6iZUOgKTQ&feature=player_embedded

    meka mm gatte http://www.********.lk walin....
     

    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    ලොවෙත් නෑ. කිරි අප්පට බල්ලො පැනපි. මේකි යකො ලොවෙත් නැති වෙන්න :love:අදුම් ගලවනවා:love:. අපිටත් සිරි ලංකාවටත් ආඩම්බරයක්.:P:P:P:P:P:P:P:P:P
     

    shehan12345

    Well-known member
  • Jan 31, 2008
    1,940
    113
    63
    Colombo
    lankawe meya witharada adum nethuwa inne ...uba ehenam balapanko nidiyahana kalabe..thani thatuwen piyabanna wage ewala inne americawe aya kiyalada.....:P :P
     

    warm182

    Member
    Feb 27, 2008
    1,714
    28
    0
    indian unta pu*a deela deela pana gatta...dan heluwenuth ragapanawa...ane manda ... a shme 2 sy shz a lankan...!!!
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මොන කොටුද බන් අපි පස්සේ download කරලා නිදහසේ රසවිඳිමු
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    machan mun prasiddiya thaka ona deyak karai, kawadahari holywood walata yanda p****th dei, api ithin hoolla hoola innawa,

    mraktha deshapalanaya wage thamai, api pathkaragannawa, eeta passe apitama p****e arinawa
     

    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    ඕවට එතරම් කලබල වෙන්න එපා යලුවනේ... ඔය ඉන්දියාවෙ film එකක් එන්න කලින් කරන Marketing පාර...

    film එක release වෙන්න ලන්කරල ඔය වගේ gossip එකක් හදල දානව...

    එතකොට මෝඩ මිනිස්සු ඔකට තව අතිනුත් දාල පතුරවනව...

    film එක නිකන්ම Hit වෙනව.. එන්නත් ඉස්සෙල්ල...

    film එක ආවම බලපන්කෝ... මොකුත්ම නැ... :lol::lol::lol::lol::lol::lol:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඕවට එතරම් කලබල වෙන්න එපා යලුවනේ... ඔය ඉන්දියාවෙ film එකක් එන්න කලින් කරන Marketing පාර...

    film එක release වෙන්න ලන්කරල ඔය වගේ gossip එකක් හදල දානව...

    එතකොට මෝඩ මිනිස්සු ඔකට තව අතිනුත් දාල පතුරවනව...

    film එක නිකන්ම Hit වෙනව.. එන්නත් ඉස්සෙල්ල...

    film එක ආවම බලපන්කෝ... මොකුත්ම නැ... :lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol:
    පට්ට කතාව