ජැටියක් කියන්නේ මොකක්ද?

amazsin

Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    ජැටියකින් ලංකාවට ඇති වැඩේ මොකක්ද?
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,034
    54,676
    113
    Colombo
    තෝ අවුරුදු ගානක් කරවල විකුනපු එකානෙ.තෝනෙ ඒක හොඳටම දැනගන්න ඕනෙ.
     
    • Haha
    Reactions: Dr.Amdan

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    මොකෙක් කරි කියලා දීපන්කො මේ ජැටිය කියන්නේ මොකක්ක්ද කියලා.මම ජැටිය දෙන්න එපා කියලා හැමතැනම පෝස්ට් දැම්මට ඇත්තටම ජැටිය කියන්නේ මොකක්ද කියලා දන්නේ නෑ.ජිවිතේට වරායට ගිහින් නෑ
     
    • Like
    Reactions: rukey184

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113

    Rollo කියන්නේ මොනාද ?කාල බලන්න :lol:

    රොටියක් වගේ නේ 🤭

    ------ Post added on Feb 3, 2021 at 1:51 AM
    No. A rotti made from piti
    ------ Post added on Feb 3, 2021 at 2:07 AM
     
    • Haha
    Reactions: saja