ජැටියකින් ලංකාවට ඇති වැඩේ මොකක්ද?
A amazsin Well-known member May 6, 2019 2,047 1,411 113 Feb 2, 2021 #1 ජැටියකින් ලංකාවට ඇති වැඩේ මොකක්ද?
lilman Well-known member May 10, 2009 41,034 54,676 113 Colombo Feb 2, 2021 #2 තෝ අවුරුදු ගානක් කරවල විකුනපු එකානෙ.තෝනෙ ඒක හොඳටම දැනගන්න ඕනෙ. Reactions: Dr.Amdan
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Feb 2, 2021 #3 BUMPER Reactions: castellain
A amazsin Well-known member May 6, 2019 2,047 1,411 113 Feb 3, 2021 #4 මොකෙක් කරි කියලා දීපන්කො මේ ජැටිය කියන්නේ මොකක්ක්ද කියලා.මම ජැටිය දෙන්න එපා කියලා හැමතැනම පෝස්ට් දැම්මට ඇත්තටම ජැටිය කියන්නේ මොකක්ද කියලා දන්නේ නෑ.ජිවිතේට වරායට ගිහින් නෑ Reactions: rukey184
මොකෙක් කරි කියලා දීපන්කො මේ ජැටිය කියන්නේ මොකක්ක්ද කියලා.මම ජැටිය දෙන්න එපා කියලා හැමතැනම පෝස්ට් දැම්මට ඇත්තටම ජැටිය කියන්නේ මොකක්ද කියලා දන්නේ නෑ.ජිවිතේට වරායට ගිහින් නෑ
saja Well-known member Jan 8, 2007 16,209 2 10,807 113 Home Sweet Home Feb 3, 2021 #6 Rollo කියන්නේ මොනාද ?කාල බලන්න රොටියක් වගේ නේ castellain said: It’s a “jetty” Click to expand... ------ Post added on Feb 3, 2021 at 1:51 AM
Rollo කියන්නේ මොනාද ?කාල බලන්න රොටියක් වගේ නේ castellain said: It’s a “jetty” Click to expand... ------ Post added on Feb 3, 2021 at 1:51 AM
castellain Well-known member Jan 24, 2010 5,703 14,385 113 Feb 3, 2021 #7 saja said: Rollo කියන්නේ මොනාද ?කාල බලන්න රොටියක් වගේ නේ ------ Post added on Feb 3, 2021 at 1:51 AM Click to expand... No. A rotti made from piti ------ Post added on Feb 3, 2021 at 2:07 AM Reactions: saja
saja said: Rollo කියන්නේ මොනාද ?කාල බලන්න රොටියක් වගේ නේ ------ Post added on Feb 3, 2021 at 1:51 AM Click to expand... No. A rotti made from piti ------ Post added on Feb 3, 2021 at 2:07 AM
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,677 113 Feb 3, 2021 #8 port ekaka vessel ekak cargo loading discharging walata berth karnana point eka