ජැන්ඩිපහට ඇඳ පොල් කඩනවාට විහිළු කළාට කොටලා මරලා

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    අපෙ පැත්තෙ පොරක් ඉන්නවා. මේසන් වැඩ කරන්නෙ පට්ටම දුප්පත්. පොරව කවුරුවත් ගනන් ගත්තෙවත් නැ. මූ මාරගේමක් ගහලා prius එකක් බැස්සුවා වාහන ගනන් කාලෙ. Hardware එකක් දැම්මා.පට්ට හොදපොර දැක්කත් හිනාවෙනවා. ඒකට ගමෙ අම්මන්ඩිලා. මූනෙ ලෙ පොදක් නැ
    එහෙම තමා බං පුදුම ඊරිසියාවක් තියෙන්නෙ. අර සිමෙන්ති ගණන් කාලේ අපි ස්ලැබ් එකක් දැම්මා. මාත් වැඩ අත් උදව් දෙනවා. කවුරු හරි කෝල් කරලා ගෙදර කුඩු තියෙනවා කියලා. පොලිසිය ඇවිත් වැලි ගොඩත් හාරලා බැලුවා.

    යද්දී බාස්ට කියනවා. මෙයාලගෙ ගෙවල් හදලා ඔයාලටත් කූඩුවේ ලගින්න වෙයි කියල.

    Pstd kiynne mokda mcn explain it
    Pstd kiynne mokda mcn explain it
    Post Traumatic Stress Disorder මෙතැනට අදාළ නැ. මට චරිත දෙක පැටලුනා.
    ------ Post added on Apr 20, 2025 at 2:40 PM
     
    • Haha
    Reactions: Clockwork

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    එහෙම තමා බං පුදුම ඊරිසියාවක් තියෙන්නෙ. අර සිමෙන්ති ගණන් කාලේ අපි ස්ලැබ් එකක් දැම්මා. මාත් වැඩ අත් උදව් දෙනවා. කවුරු හරි කෝල් කරලා ගෙදර කුඩු තියෙනවා කියලා. පොලිසිය ඇවිත් වැලි ගොඩත් හාරලා බැලුවා.

    යද්දී බාස්ට කියනවා. මෙයාලගෙ ගෙවල් හදලා ඔයාලටත් කූඩුවේ ලගින්න වෙයි කියල.



    Post Traumatic Stress Disorder මෙතැනට අදාළ නැ. මට චරිත දෙක පැටලුනා.
    ------ Post added on Apr 20, 2025 at 2:40 PM
    චරිත නෙවේ අකුරු. Man whats wrong with me today.
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    දැන් ඉතින් නදිරගේ ගැනිට ජැන්ඩි පහට ඇඳන් වෙස කමේ ගිහින් තමයි කන්න වෙන්නේ :rofl:
    @tharakaf වයිෆ්ට කියපං නදිරගේ ගෑනිට පොඩ්ඩක් උපදෙස් ටිකක් දෙන්න කියල බිස්නස් එක ගැන.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මැරුණු 2000 න් පස්සේ හුජ්ජා කොල්ලට හොඳ වැඩේ තව එකෙක්ගෙ සාධාරණ රැකියවට විහිළු කළාට
    Challenge Thumbs Up GIF
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    පොර සුවර් අර කොලඹ නාට්ටිමියා දැකලා ඒක කරන්න ගියා අඩුකුලේ සිංහලූ එක්ක බෑ . නිදහස් චින්තයට අකැපයි
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    හොඳ වැඩේ මැරුන gen z වේසිගෙ පුතාට අනුන්ගෙ මගුල් හොය හොය පුක දෙන්න ගියාට
     

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,935
    3,408
    113
    Army ට්‍රේනින් කියන්නෙ PTSD. ඕකනේ ආමි උන් එක්ක ජෝක් කරන්නේ නැත්තේ මම. හැට පැන්නත් සැලෙන්ඩර් වෙන්නෙ නැහැ. ස්පෙෂලි යුද්දෙට ගියපු බොසාල.
    mona PTSD da bn. maha pare wahana elawaddi balapan ape unta hossa lagin massa yanna ba. agata goda wenna enne :D
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,060
    2
    15,793
    113


    අව් කණ්ණාඩි හා හිස් වැසුම් පැළඳ ජැන්ඩි පහට ඇඳ පොල් කැඩීමේ නිරත වූ පුද්ගලයකුට දිගින් දිගටම ඒ පිළිබඳව සමච්චලයට ලක් කිරීම නිසා කුපිත වූ ඔහු තම අත රැඳි තියුණු ආයුධයකින් පහරදී විසි හය හැවිරිදි තරුණයකු මරා දමා ඇති බව පරීක්ෂණ පවත්වන ගලහා පොලිසිය පවසයි 😮.

    මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ දෙල්තොට නවනැලිය කොටගෙපිටිය ප්‍රදේශයේ පදිංචි නදීර වසන්ත රණසිංහ යන අයයි. සැකකරු කුඩා කල නිල්දණ්ඩාහින්න ප්‍රදේශයේ පදිංචි සිය අත්තම්මා හා සීයා ළඟ හැදී වැඩි ඇති අතර අට ශ්‍රේණිය දක්වා ඉගෙන ගැනීමෙන් පසු සිය පාසල් ගමන අතහැර වී ඇඹරුම් හලක සේවය කර තිබේ.

    පසුව වයස අවුරුදු 18 සම්පූර්ණ වීමෙන් පසු ඔහු යුද හමුදා සේවයට 😂 එක් වුවද වසර දෙකක් පමණක් එහි සිට ඉන් පලා ගොස් කොළඹ ප්‍රදේශයේ කුරුඳු සමාගමක සේවය කර තිබේ.

    එහිදී හඳුනාගත් කාන්තාවක හා විවාහ වී ඇගේ ගම වන මෙම නවනැලිය ප්‍රදේශයට පැමිණ ඇති බව පොලිසිය පවසයි. ගමට පැමිණියත් රැකියාවක් නොමැති මොහු මෙම ගමේදී පොල් ගස් නැග ගෙඩි කැඩීමේ රැකියාවක් ආරම්භ කර ඇත.

    පොල් කැඩීම රස්සාව වුවත් මොහු නවීන විලාසිතා යොදමින් කලිසම් කමිස ඇඳ, අව් කණ්ණාඩි හා හිස් වැසුම් පැළඳ ගමන් බිමන් යාම හා එම විලාසිතාව සමග පොල් කැඩීම ද සිදු කිරීම නිසා ගමේ සිටි බොහෝ දෙනාගේ උසුළු විසුවලට මොහු නිතර ලක්වීම සිදුව තිබේ. මේ නිසාම මොහු බොහෝ අය සමග නිතර නිතර ගැටුම් ඇති කරගෙන තිබුණත් මෙම විහිළු තහළු නතර වීම වෙනුවට ඒවා වැඩි වී ඇති බව ද පරීක්ෂණවලින් හෙළි වී තිබේ.

    එළැඹි අවුරුදු උදාව සමග මෙම ගමේ නිවසක සියලු දෙනා වෙනුවෙන් සංග්‍රහයක් සූදානම් කර තිබේ.

    නමුත් පොල් කඩන මොහුට ඒ සඳහා ආරාධනා කර නොමැති අතර මොහු එය අමතක කර නිවසට පහළ ඔයේ දියනෑමට ගොස් තිබේ.

    එහිදී මිය ගිය නදීර යන අය ඇළ ඉවුර දිගේ සාදය තිබෙන නිවසට ගමන් කරන අතරතුර සැකකරු දැක සුපුරුදු පරිදි විහිළු කර තිබේ. මෙයින් කුපිත වූ මොහු දිය නෑම අතහැර ඇළෙන් ගොඩට විත් ඇළ ඉවුරේ ගමන් කරන නදීර අල්ලා තමා සතුව තිබූ තියුණු ආයුධයෙන් ඔහුගේ බෙල්ලට පහර දී තිබේ. ඉන්පසු දෙදෙනාම පොරබැදීමත් සමග ඇළ ඉවුරින් පහළට පෙරළී ඇති මුත් ගැටුම දිගටම පවතිත්දී ඒ අසලින් සාදයට ගිය තවත් තරුණයන් දෙදෙනකු මෙය දැක තිබේ.

    නදිර අතහල සැකකරු ඔහුගේ නිවසට ගොස් ඇති අතර මෙම තරුණයන් හා ගමේ පිරිස එක්ව තුවාලකරු දෙල්තොට පල්ලේගම රෝහලට රැගෙන ගියත් එහිදී ඔහු මිය ගොස් තිබේ. මහනුවර වැඩ බලන මහෙස්ත්‍රාත් මහින්ද ලියනගේ මහතා මෙහි ස්ථානීය පරීක්ෂණය පැවැත්වීය.

    තමන්ට කැමති හුත්තක් තමන් කරන්න. අනුන්ට කැමති හුත්තක් උන්ට කරගන්න ඉඩ හරින්න. තමන් කරන හුත්ත එක්ක අනුන් කරන හුත්ත සංසන්දනය නොකරන්න. මෙය පුකේ අමාරු බොහොමයකට අ‍ැති සරලම විසඳුමකි.

    - ඉන්ද්‍රජිත් ගමගේ -
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,652
    2,147
    113
    ප්ව් බන් සිරාවටම.කාටවත් අත නොපා රස්සාවටත් ගරු කරගෙන ඉන්න උන්ටම තමා මේ ලෝකේ කෙලින්නෙ
    Eka aththa
     

    ata loku banda

    Active member
  • Aug 30, 2021
    109
    149
    43
    මැරුන වේසිගෙ පුතා ගැන නම් කිසි දුකක් නෑ.. ඒත් පොල් කඩන එකා පව් ඌ හිරේ ... ඔහොම් උන් තමයි පට්ටම් මැරයෝ වෙලා සමාජෙන් ම පලි ගන්න එන්නේ 😓😓