ජැන්ඩිපහට ඇඳ පොල් කඩනවාට විහිළු කළාට කොටලා මරලා

san**

Well-known member
  • Feb 21, 2012
    5,708
    8,981
    113
    kandy
    ගහන්න තිබුනේ ..
    අපරාදේ මරලා කොහේදෝ යන කරදරයක් ඇඟේ දාගත්තේ ..

    මිනිහෙක් උන්ට කැමති දේවල් කලාම වටේ ඉන්න උන්ට රෙදෙනවා ..

    අරුගේ පුම්කේ අමාරුව නම් හොද වෙන්න ඇති මැරෙන්න කලින් ..
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    ප්ව් බන් සිරාවටම.කාටවත් අත නොපා රස්සාවටත් ගරු කරගෙන ඉන්න උන්ටම තමා මේ ලෝකේ කෙලින්නෙ
    :yes:

    නමුත් පොල් කඩන මොහුට ඒ සඳහා ආරාධනා කර නොමැති අතර මොහු එය අමතක කර නිවසට පහළ ඔයේ දියනෑමට ගොස් තිබේ.
    ලිපිය ලියපු එකා අබිලිං ටයිප් පොන්නයෙක් ,
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඌ පොල් කපු නිසානේ විහිලු කරන්නේ
    ඌ හමුදාවේම හිටිය නං වැඳගෙන ඉන්නේ පොන්නයෝ වගේ

    හමුදාවේ මොනවා වෙනවද කවුද දන්නේ.
    පුප බේරගන්න පැනලා ආවා වෙන්න පුලුවන් 😄
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    ගහන්න තිබුනේ ..
    අපරාදේ මරලා කොහේදෝ යන කරදරයක් ඇඟේ දාගත්තේ ..

    මිනිහෙක් උන්ට කැමති දේවල් කලාම වටේ ඉන්න උන්ට රෙදෙනවා ..

    අරුගේ පුම්කේ අමාරුව නම් හොද වෙන්න ඇති මැරෙන්න කලින් ..
    පත්තර කාරය ඔහොම කිව්වට & ගමේ විහිලු කරපු අනිත් පොන්නයෝ ඔහොම ලියෙව්වද දන්නෙත් නැහැ , කොහොම උනත් ටික කාලෙකින් එලියට එන්නේ ඕන වැරැද්දේ විදිහට , මෝඩයෙක් නිකන් පොන්නයෙක් ට පිහියෙන් අනින්න ගිහින් ජීවිතේ හොඳම කාලේ (පොල් කැඩුවත් ආතල් එකේ ඉන්න පොරක් වගේ ) හිරේ ඉන්න වෙන්නේ .
    එක දෙයක් ගමේ අනිත් විහිලු කරපු උන් 100% උන්ගේ තියෙන සේරම connections (ගොඩ පොලිස් කාරයෝ , මන්ත්‍රී සේරම ) පාවිච්චි කරලා චෝදනා අරුට උපරිම පොලිසියෙන් එන්න වැඩ කරයි. ICE trending කාලේ දී නම් ICE ඇබ්බැහි වෙලා කියයි

    කොහොමත් ඔහොම දුප්පත්(තමන්ට වඩා සල්ලි අඩු ) ඒත් ආතල් එකේ ඉන්න උන්ව පොන්නයෝන්ට පේන්න බැහැ කතා හදලා හරි ඒ දුප්පත් මිනිස්සුන්ගේ සතුට නැති කරන්න හදන කුහක උන් ඉන්නේ .
     
    Last edited:
    • Like
    Reactions: san**

    yousirname

    Well-known member
  • Apr 6, 2025
    770
    936
    93
    හොරොව්පතාන

    තමන්ට කැමති හුත්තක් තමන් කරන්න. අනුන්ට කැමති හුත්තක් උන්ට කරගන්න ඉඩ හරින්න. තමන් කරන හුත්ත එක්ක අනුන් කරන හුත්ත සංසන්දනය නොකරන්න. මෙය පුකේ අමාරු බොහොමයකට අ‍ැති සරලම විසඳුමකි.

    - ඉන්ද්‍රජිත් ගමගේ -
    My Hero Football GIF by Manchester United
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,815
    2,028
    113
    Galle
    මමත් ඒක පාරක් ඔෆිස් එකට ආපු ඉන්ටර්න් කෙනෙක් ගෙන් ආතල් ගත්තා. මන් කරපු දේ කියන්න බෑ මෙතන තනිකර වර්බල් ඇබියුස්.. සුවර් මන් කවුද කියලා අහුවෙනවා... මොකෝ එතරම් ඔෆිස් එකේ එක ෆේමස් උනා .. අන්තිමට උ මට රෑට රෑට කොල් කරලා මැරෙන්න හිතෙනවා කිව්වා.. මන් ආතල් දෙන එක නැවැත්තුවා... දැන් පොර මන් දැක්කත් අවුල් යනවා... මන් ඔය සීන් එකෙන් පස්සේ කාටවත් ආතල් දෙන්න යන්නේ නෑ...
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    ප්ව් බන් සිරාවටම.කාටවත් අත නොපා රස්සාවටත් ගරු කරගෙන ඉන්න උන්ටම තමා මේ ලෝකේ කෙලින්නෙ
    සිරාවට මනුස්සයෙක් සමාජ විරෝධි දෙයක් නොකර කාටත් කරදරයක් නොවී ඉන්නව නම් ඇයි ඌව බයිට් එකට ගන්නෙ
    එහෙම මිනිස්සුන්ව විහිලුවට ගන්න එකනම් අන්තිම පහත් වැඩක්

    පත්තර කාරය ඔහොම කිව්වට & ගමේ විහිලු කරපු අනිත් පොන්නයෝ ඔහොම ලියෙව්වද දන්නෙත් නැහැ , කොහොම උනත් ටික කාලෙකින් එලියට එන්නේ ඕන වැරැද්දේ විදිහට , මෝඩයෙක් නිකන් පොන්නයෙක් ට පිහියෙන් අනින්න ගිහින් ජීවිතේ හොඳම කාලේ (පොල් කැඩුවත් ආතල් එකේ ඉන්න පොරක් වගේ ) හිරේ ඉන්න වෙන්නේ .
    එක දෙයක් ගමේ අනිත් විහිලු කරපු උන් 100% උන්ගේ තියෙන සේරම connections (ගොඩ පොලිස් කාරයෝ , මන්ත්‍රී සේරම ) පාවිච්චි කරලා චෝදනා අරුට උපරිම පොලිසියෙන් එන්න වැඩ කරයි. ICE trending කාලේ දී නම් ICE ඇබ්බැහි වෙලා කියයි

    කොහොමත් ඔහොම දුප්පත්(තමන්ට වඩා සල්ලි අඩු ) ඒත් ආතල් එකේ ඉන්න උන්ව පොන්නයෝන්ට පේන්න බැහැ කතා හදලා හරි ඒ දුප්පත් මිනිස්සුන්ගේ සතුට නැති කරන්න හදන කුහක උන් ඉන්නේ .
    Army Training එකකුත් තියෙන එකෙක් කියන්නෙ
    මූ එලියට එන්නෙ contact ගොඩක් හදාගෙන
    පවු උගෙ පාඩුවෙ ඌ ආස විදියට සමාජෙට කරදරයක් නොවි උන්නු කොල්ල
    ------ Post added on Apr 20, 2025 at 8:10 PM
     
    • Like
    Reactions: Yin And Yang

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    මරපු එකනං අනුමත කරන්න අමාරුයි හැබැයි දත් ඇන්ද බඩට යවල අතක් පයක් කැඩුවනන් හදවතින්ම එකගයි.
     
    • Like
    Reactions: Yin And Yang

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,619
    8,867
    113
    කොටුවේ නාටමි කෙනෙකුත් ඉන්නවා නේද හොදට ඇදල වැඩ කරන..පත්තරෙත් දාල තිබ්බද කොහේ..

    මේවගේ ඉතිං තමන්ගේ පාඩුවේ වැඩක් කරගෙන ඉන්න එකාට මොකටද අනවශ්‍ය විදිහට විහිලු කරන්න යන්නේ.. උට ඉවසල ඉවසල බැරිම තැන කෙලලා අරින්න ඇත්තේ..
     
    • Like
    Reactions: Yin And Yang

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    මමත් ඒක පාරක් ඔෆිස් එකට ආපු ඉන්ටර්න් කෙනෙක් ගෙන් ආතල් ගත්තා. මන් කරපු දේ කියන්න බෑ මෙතන තනිකර වර්බල් ඇබියුස්.. සුවර් මන් කවුද කියලා අහුවෙනවා... මොකෝ එතරම් ඔෆිස් එකේ එක ෆේමස් උනා .. අන්තිමට උ මට රෑට රෑට කොල් කරලා මැරෙන්න හිතෙනවා කිව්වා.. මන් ආතල් දෙන එක නැවැත්තුවා... දැන් පොර මන් දැක්කත් අවුල් යනවා... මන් ඔය සීන් එකෙන් පස්සේ කාටවත් ආතල් දෙන්න යන්නේ නෑ...
    ආපහු ජීවිතේට කරන්න එපා. මගේ නෑදැ වෙන අයියා කෙනෙක්ගේ ඔෆිස් එකේ එකෙක් සියදිවි හානි කරගත්තා ඔය වගේ ප්‍රශ්නයකදී. අහිංසක කොල්ලෙක්. පව් වැඩේ.
     
    • Like
    Reactions: Yin And Yang

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,815
    2,028
    113
    Galle
    ආපහු ජීවිතේට කරන්න එපා. මගේ නෑදැ වෙන අයියා කෙනෙක්ගේ ඔෆිස් එකේ එකෙක් සියදිවි හානි කරගත්තා ඔය වගේ ප්‍රශ්නයකදී. අහිංසක කොල්ලෙක්. පව් වැඩේ.
    මං විහිළු කරපු එකනම් හෙන කුපාදියෙක් බං... ඌ කෙල්ලෙක්ට හෝප්ස් දීලා අතෑරිය... අන්තිමට ඒ කෙල්ලට ඔෆිස් එකෙනුත් යන්න උනා... මං ඊට කලින් ඉඳන්ම ආතල් දුන්නේ... හැබැයි ඌ ඒක සිරියස් ගත්තා... කරන්න දෙයක් නෑ... ගිය දේ ගියා...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,194
    113
    ආශ්චර්යමත් රටක
    ප්ව් බන් සිරාවටම.කාටවත් අත නොපා රස්සාවටත් ගරු කරගෙන ඉන්න උන්ටම තමා මේ ලෝකේ කෙලින්නෙ

    😞😞

    තමන්ට කැමති හුත්තක් තමන් කරන්න. අනුන්ට කැමති හුත්තක් උන්ට කරගන්න ඉඩ හරින්න. තමන් කරන හුත්ත එක්ක අනුන් කරන හුත්ත සංසන්දනය නොකරන්න. මෙය පුකේ අමාරු බොහොමයකට අ‍ැති සරලම විසඳුමකි.

    - ඉන්ද්‍රජිත් ගමගේ -

    මේ වගේ ගොබ්බ ලයිෆ් ඇඩ්වයිස් සඳහා දිගටම අලගොඩුජිත් සමඟ රැඳී සිටින්න. ✌️
    ------ Post added on Apr 21, 2025 at 4:42 AM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මේ වගේ විහිළු කරන එවුන් නම් මරන්න තමා වටින්නේ

    koi welawe hari ranil marum kanneth ohoma wihilu karala thamai, kata ariyoth koheda yanne malle pol