ජැපනීස්? (Japanes)

Jaaha

Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    මචංල මගෙ Certificates වගයක් තියෙනව, ඒව ජැපනීස් වලට ට්‍රන්ස්ලේට් කරගන්න ඕනෙ. හංකො සීල් එකත් එක්ක (Valid Hunko Seal).

    දන්න එකෙක් ඉන්නවනම් කියපල්ලකො මේ වගේ කරගන්න පුලුවන් තැනක් මේ වැඩේ. ස්කෑන් කරල එව්වම ඇති.

    Account එකට ඔන්ලයින් සල්ලි දාන්න පුළුවන් එවලෙම.


    :(:(:(
     
    Last edited: