Suppliment ගන්නවනම් දෙපාරක් හිතන්න

sakilla

Well-known member
  • Nov 12, 2020
    4,015
    6,495
    113
    කොහෙ හරි කනත්තක

    Ado aparadene gains nathi unata passe ubata dull gathiyak danen nadda? Gym yana dawaswala fit ekak thiynwane mind ekata saha body ekata
    ------ Post added on Aug 20, 2024 at 12:31 PM
    Asanipa wenna gaththa machan eken nawathuna. Dannan fitness na kalin tharan. Kanneth sahena aduwen. Ekai 20kg withara adu wela thiyenne. Tikak aduwen kewath habai anga godak kahatu wela wage na workouts nokalath shape eke thiyenawa. Bara thamai tikak adu.

    Creatine safe kiyala sahena research thiyenw. E unata mata hitennema oken kiyana trn wadak na kiyala. Kohomat creatine ganna eka whey supplements gannawa wage natural na.
    Creatine eken wenne sellan karana welawata ange water pump wena ekane. Mussels build wenne na kohomath. Mahansiyata glucose packet ekak kanawa wage scene ekak wenne.
    ------ Post added on Aug 20, 2024 at 12:56 PM
     
    • Like
    Reactions: NRTG

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    1,493
    2,054
    113
    පිරිමියට urine infection එනවා කියන්නේ මොකක් හරි අවුලක්,

    එක නිසා UFR + KUB USS බලෙන් හරි ලියාගෙන කරගන්න, නැත්නම් එහෙම කියන දොස්තර කෙනෙක් හම්බවෙනකම් යන්න දොස්තරලා ගාවට
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    5,123
    4,585
    113
    kandy
    Protene එකක් ද මචන් ගත්තේ? නැත්තන් මොනව හරි pills ද?
    Mama newei mchn gaththe. Oya member aran tynne oya product eka

    පිරිමියට urine infection එනවා කියන්නේ මොකක් හරි අවුලක්,

    එක නිසා UFR + KUB USS බලෙන් හරි ලියාගෙන කරගන්න, නැත්නම් එහෙම කියන දොස්තර කෙනෙක් හම්බවෙනකම් යන්න දොස්තරලා ගාවට
    Up
    ------ Post added on Aug 20, 2024 at 1:28 PM
     
    • Like
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    17,406
    16,360
    113
    Asanipa wenna gaththa machan eken nawathuna. Dannan fitness na kalin tharan. Kanneth sahena aduwen. Ekai 20kg withara adu wela thiyenne. Tikak aduwen kewath habai anga godak kahatu wela wage na workouts nokalath shape eke thiyenawa. Bara thamai tikak adu.

    Creatine eken wenne sellan karana welawata ange water pump wena ekane. Mussels build wenne na kohomath. Mahansiyata glucose packet ekak kanawa wage scene ekak wenne.
    ------ Post added on Aug 20, 2024 at 12:56 PM
    නෑ නෑ වතුර කතාව අමතර දෙයක්. ATP supply එක වැඩි කරල muscle එකට මහන්සි නොවී දිගටම energy එක තියාගන්න දෙන එක තමයි creatine වල මූලික කාර්‍යය.
    මේකෙ scientifically වෙන දේ ටිකක් complex.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,273
    13,694
    113
    127.0.0.1
    weight gainers ලේසියෙන් රිකමන්ඩ් කරන්නේ නැහැ මමත් . අර කිව්වත් වගේ මූ බිල තියෙන්නේ workout කරනකොට ගන්න මාස් ගේනර් එකකුත් නෙමෙයි වගේ.

    ප්‍රෝටීන් අවුලක් නැහැ. විශේෂයෙන් soy ප්‍රෝටීන් එහෙම අවුලක් ම නැහැ සත්ව ප්‍රෝටීන් තරම් කේස් නැහැ.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,583
    1,692
    113
    Dawasata lankawe kenek kana protein pramane kaala ubata thawa 10 years giyath mucle mass ekanam wadi karaganna bariwei.

    One protein pramanaya calculate karaganin issellama formula eka daala. Man hithanne over 100g one wei dawasata.

    Protein nathuwa uba kochchara weights kalath baranam wadi wenne na.
     
    • Like
    Reactions: NRTG and sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    5,123
    4,585
    113
    kandy
    Dawasata lankawe kenek kana protein pramane kaala ubata thawa 10 years giyath mucle mass ekanam wadi karaganna bariwei.

    One protein pramanaya calculate karaganin issellama formula eka daala. Man hithanne over 100g one wei dawasata.

    Protein nathuwa uba kochchara weights kalath baranam wadi wenne na.
    Yes meka thama harima wade. Calculation krla inna onee. Hari haman guidance ekak onee. Ape un hadanne ikmnata mahath wenna. Anthimeta kela karan nawathinne

    Itin ubata bada wath ridune wath nedda kidney narak wenakan?
    Tag Pasansoop here. Oya eyage case ekak bro. Mage newei
    ------ Post added on Aug 20, 2024 at 2:54 PM
     
    • Like
    Reactions: NRTG

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    1,147
    931
    113
    weight gainers ලේසියෙන් රිකමන්ඩ් කරන්නේ නැහැ මමත් . අර කිව්වත් වගේ මූ බිල තියෙන්නේ workout කරනකොට ගන්න මාස් ගේනර් එකකුත් නෙමෙයි වගේ.

    ප්‍රෝටීන් අවුලක් නැහැ. විශේෂයෙන් soy ප්‍රෝටීන් එහෙම අවුලක් ම නැහැ සත්ව ප්‍රෝටීන් තරම් කේස් නැහැ.
    ෆැට් ලොස් කරන කෙනෙකුට සෝයා ප්‍රෝටීන් එක එච්චර හොඳ නෑ නේද. කාබ් 47ක් තියෙනව වගේ මතකයි. ඊට වඩා වේ එකක් ගන්න එක හොඳ නැද්ද? (මම කලින් දාපු ත්‍රෙඩ් එකකටත් උත්තර දීල තිබ්බ.තෑන්ක්ස්(y))
     
    • Like
    Reactions: sahan50 and NRTG

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,273
    13,694
    113
    127.0.0.1
    ෆැට් ලොස් කරන කෙනෙකුට සෝයා ප්‍රෝටීන් එක එච්චර හොඳ නෑ නේද. කාබ් 47ක් තියෙනව වගේ මතකයි. ඊට වඩා වේ එකක් ගන්න එක හොඳ නැද්ද? (මම කලින් දාපු ත්‍රෙඩ් එකකටත් උත්තර දීල තිබ්බ.තෑන්ක්ස්(y))
    අනික් carb source cut කරොත් අවුලක් නෑ. ඒත් professional උන්ට නම් whey තමයි. Whey isolated
     
    nisalositha1

    Member
    Aug 19, 2024
    10
    7
    3
    මේක මට ගොඩක් කල් ඉඳල තියෙන ප්‍රශ්නයක්..
    මම ගොඩක් කෙට්ටුයි.. 2018 වගේ ඇඟ ටිකක් මහත් කරගන්න හිතාගෙන ජිම් එකට යන්න ගත්ත.. එතකොට මගේ බර කිලෝ 47යි තිබුනෙ..
    ඔය අතරෙ මට ඕන උනා ලේ දන් දෙන්න.. ඒකට කිලෝ 50ක් වෙන්න ඕන නිසා advanced weight gainer කියල අඩු ගානක supplement එකක් ගත්ත..
    ඒකෙන් මගේ බර මාස දෙකකින් වගේ කිලෝ 52කට වැඩි උනා..
    ඉතිං එදා ඉඳල හැම අවුරුද්දෙම ලේ දෙනව.. :)
    ප්‍රශ්නෙ ඒක නෙමෙයි.. ඔය supplement එක ගනිපු කාලෙ ඉඳලම මට overactive bladder කේස් එකක් තියනව..
    චූ කරන්න හිතුනොත් පොඩ්ඩක්වත් පරක්කු කරන්න බෑ එවෙලෙම දුවන්න වෙනව.. :baffled:
    කොහෙහරි දුර ගමනක් ගියත් ටොයිලට් එකක් හොයන දුවන්න වෙලා තියෙන්නෙ ඒක නිසා..
    ඉතිං ඔය අවුල මම මෙහේ ඉන්න urologistට පෙන්නුව.. පොර බලල ඉන්ද්‍රිවල අවුලක් පේන්න නෑ කෝකටත් බොන්න කියල පොඩි බෙහෙත් වගයක් දුන්න.. තව කිව්ව වතුර බොන එකත් ටිකක් අඩුකරලා බලන්න කියල (ඒත් මම වතුර බොන්නෙ දවසටම ලීටර් 2කට අඩුවෙන්)
    ඒ බේත් බොන දවස් ටිකේ ඔය කේස් එක අඩුවෙලා තිබුන..
    ඊටපස්සෙ ආයිත් ටික ටික කලින් වගේම වතුර බීල ටික වේලාවකින්ම කේස් එක එනව..
    තව කිව්ව කැමතිනම් UTI වලට ස්කෑන් එකක් කරගෙන බලන්න හැබැයි ඒක එච්චර කොමන් නෑ කියල (ඉතිං මම ඒව කලේ නෑ)
    අනිත් ප්‍රශ්නෙ තමයි 2018 ඉඳල මේ වෙනකන් ජිම් ගිහිල්ලත් මගේ ඇඟ හැදෙන්නේ නැති එක..
    මට හොඳට බර දාල ටෙක්නික් වලට සෙල්ලම් කරන්න පුළුවන්.. මේ වෙද්දි schedule 9ක් කරල තියනව..
    ඒත් දැනටත් මගේ බර 53යි.. ලොකුවට කෑවෙ නැති උණාට දවසට ලංකාවෙ කෙනෙක් කන ප්‍රෝටීන් ප්‍රමාණය මටත් කැවෙනව..
    මගේ කොලෙස්ටරෝල්, බ්ලඩ් සුගර් ලෙවෙල් සේරම නෝමල්..

    @emoji diaries @imhotep තව ඩොක්ටර්ල ඉන්නවනම් පොඩ්ඩක් බලල ඔයාලගේ අදහස් කියාගෙන යන්නකො..
    මගේ ප්‍රශ්න දෙක අතර සම්බන්ධයක් තියෙන්න පුලුවන්ද?

    කාලෙක ඉඳල මට හරි ඉක්මනට යූරින් පාස් කරන්න ඕන වෙනව.. ඉතිං වතුර ගොඩක් බිව්වම මේක වැඩි නිසා හදිසි ගමනක් වගේ යනකොට මම වතුර බිව්වෙ අඩුවෙන්..
    ඒත් ළඟදි ඉඳල ජිම් එකට ගියත් වතුර ටිකක් බීපු ගමන් චූ කරන්න වෙනව..
    අවුරුදු ගානක් මේක ලොකුවට හිතන්නෙ නැතුව හිටියට අන්තිමට මේක හිසරදයක් නිසා මම ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුව..
    එයා මට UFR එකකුයි abdomen scan එකකුයි ලියල දුන්න කරන්න..
    (2022 මම urologist කෙනෙක්ට පෙන්නල මේක කිව්වම එයා නිකන් පිටින් චෙක් කරල කිව්ව බයවෙන්න දෙයක් නෑ හිතේ ලෙඩක් වෙන්න ඕනෙ ඕක ඇරිල යයි කියල :oo:)

    UFR එක නෝමල්..
    ඒත් abdomen scan එකෙන් තමයි දැනගත්තෙ මගේ එක kidney එකක් නරක් වෙලා (ඩොක්ටර් කියන විදියට ඒක වෙලා දැන් ගොඩක් කල්)
    ඒක දැන් ගොඩගන්න බෑ කිව්ව..
    අනිත් kidney එක බේරගන්න එතන තියන block එක අයින් කරන්න ඕන..
    (මට high blood pressure, diabetes, cholesterol ඕව මොනවත් නෑ)
    හෙට specialist කෙනෙක්ව චැනල් කලා බලමු එයා මොනව කියයිද කියල..

    මම මේක දැම්මෙ මට ඔය ඉක්මනට යූරින් පාස් කරන්න ඕන කේස් එක කියල කලින් දාපු ත්‍රෙඩ් එකේ කීපදෙනෙක්ම කියල තිබුන එයාලටත් ඒ කේස් එක තියනවා කියල..
    ඉතිං මම කියන්නෙ බලන් ඉන්න එපා.. ඉක්මනට ඩොක්ටර් කෙනෙක්ට පෙන්නල හරි උපදෙස් අරං treatments වලට යන්න..
    මම වගේ පරක්කු වෙලා වැඩේ කේස් කරගන්නේ නැතුව 🙏
    Mee member ge kathawa dakkama poddk quote karala highlight karanna onee una. Mchn ikmanatata suwa wenna kiyala api wish karanawa
    සප්ලිමන්ට් කියන්නේ අමතරව ගන්න පෝෂණයක්. ගොඩක් අය හිතනවා සප්ලිමන්ට් එකක් නැතුව ඇඟක් හදන්ඩ බැහැයි කියලා. ඒත් ඒක සෑහෙන ලොකු බොරුවක්. ඔය සප්ලිමන්ට් වල තියෙන ප්‍රෝටීන කාබෝහයිඩ්‍රේට් වැනි දේවල් ආහාරවලින් ලේසියෙන් ලබාගන්න පුළුවන්. හැබැයි ඒකෙන් කියවෙන්නේ නෑ සප්ලිමන් හොඳ නැහැ කියලා. හැබැයි ගොඩක් අය කරන වරදක් තමයි. ඉක්මනට මහත් වෙන්න කියලා මාස්ගේනින් සප්ලිමන්ට් ගන්න එක. ඒවා වල තියෙන අධික කාබෝහයිඩ්‍රේට සහ සීනි ශරීරයට හිතකර නැහැ. සප්ලිමන් ගන්නම ඕන නම් වේ ප්‍රෝටීන් එකක් ගන්න.
    අනික social media වල ඇඟ ලොකුවට පුම්බන් ඉන්න අයියලාගේ බොරුවට අහුවෙන්න එපා. ගොඩක් අය තහනම් උත්තේජක ගහලා ඇඟ පුම්බගත්ත අය. තමන්ගේ උසට හරියන විදිහට ලස්සන ඇඟක් හදන්න නිරෝගීව ඉන්න. 💪
    හැබැයි ඔයාගේ අසනීප තත්ත්වයට සප්ලිමන්ට් එකේ කිසිම දායකත්වයක් නැහැයි කියලා මට නම් හිතෙන්නේ.
     
    • Like
    Reactions: sahan50

    Owww ne bn
    Meka mee @pasansnoop ge case eka