Suppliment ගන්නවනම් දෙපාරක් හිතන්න

sahan50

Well-known member
  • Apr 15, 2024
    6,403
    5,940
    113
    kandy
    මේක මට ගොඩක් කල් ඉඳල තියෙන ප්‍රශ්නයක්..
    මම ගොඩක් කෙට්ටුයි.. 2018 වගේ ඇඟ ටිකක් මහත් කරගන්න හිතාගෙන ජිම් එකට යන්න ගත්ත.. එතකොට මගේ බර කිලෝ 47යි තිබුනෙ..
    ඔය අතරෙ මට ඕන උනා ලේ දන් දෙන්න.. ඒකට කිලෝ 50ක් වෙන්න ඕන නිසා advanced weight gainer කියල අඩු ගානක supplement එකක් ගත්ත..
    ඒකෙන් මගේ බර මාස දෙකකින් වගේ කිලෝ 52කට වැඩි උනා..
    ඉතිං එදා ඉඳල හැම අවුරුද්දෙම ලේ දෙනව.. :)
    ප්‍රශ්නෙ ඒක නෙමෙයි.. ඔය supplement එක ගනිපු කාලෙ ඉඳලම මට overactive bladder කේස් එකක් තියනව..
    චූ කරන්න හිතුනොත් පොඩ්ඩක්වත් පරක්කු කරන්න බෑ එවෙලෙම දුවන්න වෙනව.. :baffled:
    කොහෙහරි දුර ගමනක් ගියත් ටොයිලට් එකක් හොයන දුවන්න වෙලා තියෙන්නෙ ඒක නිසා..
    ඉතිං ඔය අවුල මම මෙහේ ඉන්න urologistට පෙන්නුව.. පොර බලල ඉන්ද්‍රිවල අවුලක් පේන්න නෑ කෝකටත් බොන්න කියල පොඩි බෙහෙත් වගයක් දුන්න.. තව කිව්ව වතුර බොන එකත් ටිකක් අඩුකරලා බලන්න කියල (ඒත් මම වතුර බොන්නෙ දවසටම ලීටර් 2කට අඩුවෙන්)
    ඒ බේත් බොන දවස් ටිකේ ඔය කේස් එක අඩුවෙලා තිබුන..
    ඊටපස්සෙ ආයිත් ටික ටික කලින් වගේම වතුර බීල ටික වේලාවකින්ම කේස් එක එනව..
    තව කිව්ව කැමතිනම් UTI වලට ස්කෑන් එකක් කරගෙන බලන්න හැබැයි ඒක එච්චර කොමන් නෑ කියල (ඉතිං මම ඒව කලේ නෑ)
    අනිත් ප්‍රශ්නෙ තමයි 2018 ඉඳල මේ වෙනකන් ජිම් ගිහිල්ලත් මගේ ඇඟ හැදෙන්නේ නැති එක..
    මට හොඳට බර දාල ටෙක්නික් වලට සෙල්ලම් කරන්න පුළුවන්.. මේ වෙද්දි schedule 9ක් කරල තියනව..
    ඒත් දැනටත් මගේ බර 53යි.. ලොකුවට කෑවෙ නැති උණාට දවසට ලංකාවෙ කෙනෙක් කන ප්‍රෝටීන් ප්‍රමාණය මටත් කැවෙනව..
    මගේ කොලෙස්ටරෝල්, බ්ලඩ් සුගර් ලෙවෙල් සේරම නෝමල්..

    @emoji diaries @imhotep තව ඩොක්ටර්ල ඉන්නවනම් පොඩ්ඩක් බලල ඔයාලගේ අදහස් කියාගෙන යන්නකො..
    මගේ ප්‍රශ්න දෙක අතර සම්බන්ධයක් තියෙන්න පුලුවන්ද?

    කාලෙක ඉඳල මට හරි ඉක්මනට යූරින් පාස් කරන්න ඕන වෙනව.. ඉතිං වතුර ගොඩක් බිව්වම මේක වැඩි නිසා හදිසි ගමනක් වගේ යනකොට මම වතුර බිව්වෙ අඩුවෙන්..
    ඒත් ළඟදි ඉඳල ජිම් එකට ගියත් වතුර ටිකක් බීපු ගමන් චූ කරන්න වෙනව..
    අවුරුදු ගානක් මේක ලොකුවට හිතන්නෙ නැතුව හිටියට අන්තිමට මේක හිසරදයක් නිසා මම ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුව..
    එයා මට UFR එකකුයි abdomen scan එකකුයි ලියල දුන්න කරන්න..
    (2022 මම urologist කෙනෙක්ට පෙන්නල මේක කිව්වම එයා නිකන් පිටින් චෙක් කරල කිව්ව බයවෙන්න දෙයක් නෑ හිතේ ලෙඩක් වෙන්න ඕනෙ ඕක ඇරිල යයි කියල :oo:)

    UFR එක නෝමල්..
    ඒත් abdomen scan එකෙන් තමයි දැනගත්තෙ මගේ එක kidney එකක් නරක් වෙලා (ඩොක්ටර් කියන විදියට ඒක වෙලා දැන් ගොඩක් කල්)
    ඒක දැන් ගොඩගන්න බෑ කිව්ව..
    අනිත් kidney එක බේරගන්න එතන තියන block එක අයින් කරන්න ඕන..
    (මට high blood pressure, diabetes, cholesterol ඕව මොනවත් නෑ)
    හෙට specialist කෙනෙක්ව චැනල් කලා බලමු එයා මොනව කියයිද කියල..

    මම මේක දැම්මෙ මට ඔය ඉක්මනට යූරින් පාස් කරන්න ඕන කේස් එක කියල කලින් දාපු ත්‍රෙඩ් එකේ කීපදෙනෙක්ම කියල තිබුන එයාලටත් ඒ කේස් එක තියනවා කියල..
    ඉතිං මම කියන්නෙ බලන් ඉන්න එපා.. ඉක්මනට ඩොක්ටර් කෙනෙක්ට පෙන්නල හරි උපදෙස් අරං treatments වලට යන්න..
    මම වගේ පරක්කු වෙලා වැඩේ කේස් කරගන්නේ නැතුව 🙏
    Mee member ge kathawa dakkama poddk quote karala highlight karanna onee una. Mchn ikmanatata suwa wenna kiyala api wish karanawa
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,148
    14,853
    113
    Supplement කියන්නේ මොනවද whey protein ද ? Supplement කිව්වම ඉතින් සැහෙන්න ගොඩක් කවර් වෙනවා.
    Whey protein කියන්නේ කිරි වලින් චීස් හැදුවම ඉතුරු වෙන එවගින් හදන එකක්.

    Body weight එක වගේ x2.5 වෙනකම් protein ගන්න එක අවුලක් නැ කියලා තියෙනවා.
    ඊට වඩා ගන්නවා නම් මොනිටර් කරන්න ඕනේ. ඕනවට වඩා වතුර බිව්වත් මැරෙනවා.

    මු ඔය කියල තියෙන supplement එකේ Protein 11g තියෙන්නේ per service. ඉතාමත් අඩු ප්‍රමාණයක්.

    මට හිතෙන්නේ Supplement එකෙයි ලෙඩේ යි සම්බන්දයක් නැ.
     
    na thiyanawa bn. balapnko thread ekema kiyala tynwa aula start une eka gaththata passe kiyala. e doctor thama kiyala tynneth aulak na kiyala

    අහල දාන්න මචන්.
    permission nathuwa damme bn mama. sorry bn eka gana
    yes aniwa
    supplements නම් වහක් කට්ටිය බිව්වට. homones imbalance වෙනව.
    owww
    ------ Post added on Aug 19, 2024 at 8:21 PM
     
    • Love
    • Like
    Reactions: NRTG and Amith0424

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    3,573
    3,306
    113
    na thiyanawa bn. balapnko thread ekema kiyala tynwa aula start une eka gaththata passe kiyala. e doctor thama kiyala tynneth aulak na kiyala

    permission nathuwa damme bn mama. sorry bn eka gana

    yes aniwa

    owww
    ------ Post added on Aug 19, 2024 at 8:21 PM
    Gym yana salli thiyena oni ekek whey gannawa bn. Quality ekak ganna oni

    Hoda ewahe Cost eka thama wadi
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,403
    5,940
    113
    kandy
    Gym yana salli thiyena oni ekek whey gannawa bn. Quality ekak ganna oni

    Hoda ewahe Cost eka thama wadi
    ow oww gannawa. methana wela thiyenne low quality ganan adu ekak aran
    habai ithin suppliment bayai bn, ewagema test inject karana ekath bayai

    JO LINDNER mathakane maruna
     
    • Like
    Reactions: NRTG

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    10,939
    28,420
    113
    මෙතන අවුල මචං නෝමල් හැමෝම ගන්න whey protein වල නෙවෙයි මම හිතන්නෙ මූ අරන් තියෙන්නෙ weight gainer කියලා එකක්නෙහ්? වේට් ගේන් වල වෙන්නෙ වේ වල වගේ මසල්ස් හැදෙන සීන් එකක් නෙවෙයි මොන මගුලක් වෙලා හරි ක්ෂණිකව බර වැඩිවෙන එකනෙ? ඒකෙ අවුලක් ඇති සමහරවිට
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,148
    14,853
    113
    ow oww gannawa. methana wela thiyenne low quality ganan adu ekak aran
    habai ithin suppliment bayai bn, ewagema test inject karana ekath bayai

    JO LINDNER mathakane maruna
    ඉස්සෙලම කියපන්කො supplement කියලා අදහස් කරන්නේ මොනවද කියලා ?
     
    • Like
    Reactions: NRTG and sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,403
    5,940
    113
    kandy
    ඉස්සෙලම කියපන්කො supplement කියලා අදහස් කරන්නේ මොනවද කියලා ?
    Ex: Whey Protein powder, Creatine etc

    Prostrate case ehema enawa
    Oww
    Anika mama danna innawa gold standard brand eke whey eka use karaddi kidney aul wri kiyala dawata wathura litres 5,6,7 athara bona
    ------ Post added on Aug 19, 2024 at 8:47 PM
     
    • Like
    Reactions: NRTG and Alexb

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,290
    2,061
    113
    supplement eke ingredients ranking beluwe nedda ? ohoma ekak nm nah supplement ekak. samaharawita oke side effect wennat puluwan. processed foods hugak gannawanm eth oya wage ewa wenna puluwan kiala dala tianawa dn (Processed foods / soda) weight eka wadi wenna body eka build wennanm ona Mass gainer ekak ganna. Kidney creatine level eka kohomada? get well soon

    1724082567631.png
     
    View attachment 235142
    oww original ewage enawa code ekak. eken search karala balannath puluwan
     
    • Like
    Reactions: NRTG

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    1,728
    1,511
    113
    වේ ප්‍රෝටීනුත් අවුල්ද බන්. ගොඩක් අය ගන්නවනේ ඒ වුනාට.
     
    • Like
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    18,464
    18,024
    113
    Advanced weight gainer කිවුවෙ Astron එකෙන් ගහන එකද? ඒක gym යන උන් use කරන එකකුත් නෙමෙයිනෙ. Sustagen වගේ එකක්.
     
    • Like
    Reactions: NRTG

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    2,722
    4,637
    113
    Earth
    advanced weight gainer කියල අඩු ගානක supplement එකක් ගත්ත..
    Protene එකක් ද මචන් ගත්තේ? නැත්තන් මොනව හරි pills ද?

    Creatine uth hoda nedda? Math 2018 idala awruddak withara creatine ekak biwwa gym yaddi. Dannan kaaleka idan gym yanne na gedara push ups tikak gahanawa udeta. Kalin bara 78-80kg wage thibba dan 62kg.
    Ado aparadene gains nathi unata passe ubata dull gathiyak danen nadda? Gym yana dawaswala fit ekak thiynwane mind ekata saha body ekata
    ------ Post added on Aug 20, 2024 at 12:31 PM
     
    • Like
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    18,464
    18,024
    113
    Creatine uth hoda nedda? Math 2018 idala awruddak withara creatine ekak biwwa gym yaddi. Dannan kaaleka idan gym yanne na gedara push ups tikak gahanawa udeta. Kalin bara 78-80kg wage thibba dan 62kg.
    Creatine safe kiyala sahena research thiyenw. E unata mata hitennema oken kiyana trn wadak na kiyala. Kohomat creatine ganna eka whey supplements gannawa wage natural na.
     
    • Like
    Reactions: NRTG