ජිගාන් එක නගින් නෑ

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,346
    4,790
    113
    Mind Palace
    උබට ඇත්තටම ඔහොම කේස් එකක් තියේ නම් මේකෙ දාලා නෝන්ඩි කන්නෙ නැතුව උබ ඩොකෙක් චැනල් කරපන් එක්කො අර sex ed එකේ ඩොකාට whatsapp message එකක් දාපන් youtube channel එකේ නම්බරේ ඇති
     

    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    701
    395
    63
    Colombo
    ඔක්කොම ස්කෑන් කරලා තියෙන්නේ
    ඉන්ජෙක්ෂන් එකකුත් ගැහුවා


    මේ ප්රේමදාස මුලු දිවයිනටම බලපාන සාම විනිසුරැ කෙනෙක් නේද
    ------ Post added on Oct 6, 2023 at 7:08 PM
    Mokakda injection eka. Scan eka mukuth nadda. Premadasa awl da pora
     

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,600
    1,007
    113
    කිරිහාමිවරැනේ
    මට රෑමත් පෙ ම්වතියක් සිටිනවා. මගේ උස පහයි නමයයි. ඒ වුනාට මගේ ජිගාන් එක කෙලින් වෙන්නේ නෑ. ඒ කියන්නේ මට කවදාවථ් ජිගි ජිගියක් දාන්ඩ බෑ.
    ඉස්කෝලේ යනකාලේ ඉන්ටවල් එකේ පුට්බෝල් ගහද්දී මම යාලුවෙක්ට කකුල් මාට්ටුවක් දැම්මා. ඌ මට ටොයිලට් එකේදි හරියටම මගේ තුම්මුල්ලට වැර යොදා පා පහරක් එල්ල කලා. එදා ඉදලා මෙහම තමයි. සිංහල ඉංග්රිසි බේත් ඕක්කොම කලා. සියබලා කොල තියලා තැව්වා. ඉන්ග්රිසි බේත් කාරයෝ ගාන කැඩුවා.
    ඒ වුනාට මට හොදට පීලින්ග්ස් තියනවා.
    මම ජාන වලින් පිරිමි. මානසිකව පිලිමි. සමාජීයව පිරිමි. ඒ වුනාට කායිකව පිරිමි නෙමේ. මේ කතාව විහිලුවට ගන්නේ නැතුව හිත හැදෙන්ඩ මොනා හරි කියන්ඩ. (පෙම්වතියගේ පොටෝ නං නෑ)
    uba honda urologist kenek meet wela oyage prashne kiyanna. sinhala weddu passe yanna eka.