ජින්ජර් බියර් ටිකක් වදින්න හදන්න බරිද

2osama

Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    මේ තියෙන්නේ බන් රුපියල් 700 වදින්නේ නම් නැහැ ඒත් රස නම් මරු
    RYDERS-GINGER-BLAST-500-ML-CAN-1.png
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    අඩේ ජින්ජර් රසද එන්නෙ එල එල
    නියම ජින්ජර් රහ එනවා බං කොත්තුවක් රයිස් එකක් කන ගමන් බොන්න නම් මරු
    බියර් වගේ වදින්නේ නම් නැහැ හැබැයි
     

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    නියම ජින්ජර් රහ එනවා බං කොත්තුවක් රයිස් එකක් කන ගමන් බොන්න නම් මරු
    බියර් වගේ වදින්නේ නම් නැහැ හැබැයි
    එල කොත්තුවක් එක්ක ට්‍රයි කරන්න ඕන
     
    • Love
    Reactions: 2osama