YouTube Channel එක ban උනොත් කෙලවෙනවනෙ

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    රිකවරි කරගන්න බැරි විදියට Ban උනොත්,,


    1. මගෙ නමින් ආයෙ ජීවිතේට youtube channel එකක්, Adsense එකවුන්ට් එකක් හදන්න බෑ.

    2. Fake emails use කරල හැදුවත් adsense වෙරිෆයි කරද්දි මාට්ටු වෙනව or IP Address එකෙන් මාට්ටු වෙනව.

    3. ගෙදර වෙන උන්ගෙ නමට adsense, youtube හදන්න බෑ

    4. Google account එකට කෙලවෙනව කියන්නෙ අඩුම gmail access වත් නෑ

    5. Same email , Adsense එකවුන්ට් එකට Youtube channel 3,4 ක් කනෙක්ට් කරල තියෙනව නම්, එක චැනල් එකක් Ban උනොත් ඔක්කොටම කෙලවෙනව.

    අඩෝ එහෙම බැලුවම කැරිම රිස්ක් එකක්නෙ :confused:
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,268
    8,168
    113
    YouTube කියන්නේ Stable නැති Risk වැඩි බිස්නස් එකක්. එක කොපිරයිට් එකෙන් කෙල්වෙන්න පුළුවන් හැබයි Entry Barrier එක ගොඩක් අඩුයි Scalability එකත් වැඩියි පිටරට චැනල් එකක් කරොත්
     

    RiseCum

    Well-known member
  • Apr 11, 2025
    368
    474
    63
    Dn enne meka
    1754741959526.png
     
    • Wow
    Reactions: Erzo

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    Risk ekak thiyenawa neda ban :(
    patta risk ekak thiyenawa. uba thanikara depend wenne google company eke decision ekka. unta monata hari dekata ban unoth or monetization cancel unoth aye iwarai. wena yanna kiyala platform nane youtube wage.

    ekanisa pattama loku risk ekak thiyenawa but nokara inna epa. risk eka danagena puluwan tharam ikmanata start karanna niche ekak hoyagena.
    anith eka pattern ekakata consistent content danna. at least one video every week wage wath. eilagata patient. views, subs enne nathi unath karagena yanna digatama. kohomath 3-5 years yanawa therumak thiyena income ekak hadenna.
    e wagema eka chanel ekak nathuwa thawa ekak or dekak hemin hemin grow karagena yanna. thani yt channel ekak matha depend wennama epa.
     
    Last edited:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    mageth namata hadapu adsene eka kela unaa

    kohomath owa stable income newee machan

    oka nisa thama ratta, wasthi wage un wena dewla karanne

    dan Ratta wage unta danna content naa, mokada funny niche ekaa saturated

    Chanux wage ekake ta content thiyanawa mokada tech niche eka daily update wena nisa, habaiyi tech ekath godak un innawa

    aluth ma unique deyak dana ekake ta thama place eka ekath same level hype thiyganna poddak gamak denna ona

    mama nam adsense athara arala damma 2021n passe, dan nam karanne na
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    ඇයි කෙල වුනේ ?
    mage name ekan dapu adsense eka approved unee na machan, ita passe eka aiyin karannama baa

    wena ekkankge ge namakin damme

    a kale try karaa 3 parak withara, ba yawanna unge system ekan name eka

    unge support ekake wath na owa kiyanna, community forum ekake thiyanawa echraiyi
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Misleading කාලකන්නින්ගෙ, අනුන්ගෙ ඕපදූප විකුණන් කන හිඟන්නන්ගෙ (decent විදියට news දාන උන් නෙවෙයි, අනුන්ගේ කුණු/මරණ එහෙම විකුණන් කන සක්කිලි. Misleading titles, බොරු පතුරන), අසික්කිතව කෑම කකා ඒක video කරලා දාන එවුන්ගෙ, සුදා ගෝරිල්ලා වගේ කුණු වලින් මිනිස්සුන්ගෙ වෛරය තරහා අවුස්සන එවුන්ගෙ වගේ අයගෙ channel නම් permanent banned කරන එක අනේ හොඳයි මගේ personal අදහස. තව සෑහෙන්න එවුන් ඉන්නවා පුද්ගලිකව අකමැති.

    හොඳ algorithm එකක් එනවනම් නියමයි පොදු viewers ල අකමැති videos/channel වලින් සත පහක ආදායමකුත් නැතුව channel එකත් ban වෙලා යන්න. පොදුවෙ බහුතරයක් අය කැමති ඒවා විතරක් ඉතුරු වෙලා.
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    හැමදේකම රිස්ක් එකක් තියනවා..ඒ වගේම උබ උඩ කියල තියන හැම ප්‍රශ්නෙටම alternative method එකක් හරි වෙනයම් විසදුමක් හරි හොයාගන්න පුලුවන්.. කොරහෙ කිඹුල්ලු දකින් නැතුව වැඩ කරපන්. ප්‍රශ්න එද්දි ඒවට විසඳ්උම් හොයපන්..
    Don't think about step 900, when you at step 1.
     
    • Love
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    හැමදේකම රිස්ක් එකක් තියනවා..ඒ වගේම උබ උඩ කියල තියන හැම ප්‍රශ්නෙටම alternative method එකක් හරි වෙනයම් විසදුමක් හරි හොයාගන්න පුලුවන්.. කොරහෙ කිඹුල්ලු දකින් නැතුව වැඩ කරපන්. ප්‍රශ්න එද්දි ඒවට විසඳ්උම් හොයපන්..
    Don't think about step 900, when you at step 1.
    සෑ වෑව් අංකල් . Matured 😘
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,651
    1
    51,375
    113
    ප*යාගල
    sorry.com
    ehma nikarune Ban karanneth na ban
    dawask mage main youtube account ekama banned una reason ekak nathuwa
    mn unta supprt ekak dala ahuwa content danneth nathuwa kohomada channel Ban karanne kiyala
    aye anik pathtahta restore karala thibuna

    channel eka banned unoth aye ekak hadanna puluwan owa easy case.

    menna me sinduwak ahana gaman channel ekak hadala wade patan gannin bay wenne natuwa

     
    • Like
    Reactions: Yin And Yang