ජිනාට හිරගෙය තුලත් රජ සැප ලු

kickmeo

Member
Nov 30, 2010
529
25
0
ජිනාට හිරගෙය තුලත් රජ සැප ලු

සුපිරි ගනිකා මඩමේ හිමිකාරිය වූ ජිනාට හිරගෙය තුලත් රජ සැප





jeena-madam.jpeg
කොල්ලූපිටියේ ලිබර්ටි ප්ලාසා සුපිරි වෙළද සංකීර්ණය තුළ දේශපාලනඥයින්ට, කෝටිපති ව්‍යාපාරිකයින්ට රජයේ ඉහළ නිලධාරීන් වෙනුවෙන් ඉහළ මට්ටමේ ගනිකා නිවාසයක් පවත්වාගෙන යෑමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන බන්ධාගාර ගතකර සිටින ජීනා මැඩම් නොහොත් රෝස් මේරි ජූඞ්ට බන්ධානාගාරය තුලදීත් විශේෂ වරප‍්‍රසාද සහ පහසුකම් සලසා දී ඇතැයි වාර්තා වේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත සඳහන් කල පරිදි ඇයට බන්ධනාගාරය තුළ වෙනම කාමරයක් ලබාදී ඇති අතර ඒ වෙනුවෙන් ඇය බන්ධනාගාරයේ ඉහළ නිලධාරීන්ට දිනකට රුපියල් 10,000ක ගෙවීමක් සිදුකරනු ලබයි.
තුන්වේල සඳහාම පිටින් ආහාර ගෙන්වා ගන්නා ඇය ඒ වෙනුවෙන් දිනකට රුපියල් 7000ක මුදලක් බන්ධනාගාරයේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකුට ලබාදෙමින් සිටී.
දැඩි මත්ලෝලියෙකුවන ඇය දිනපතාම නිලධාරීන් හරහා විස්කි බ්ලැක්ලේබල් බෝතලයක් ගෙන්වාගන්නා බවද වාර්තා වේ.
තමාට අවශ්‍ය පහසුකම් ලබානොදුනහොත් ගනිකා මඩමින් පහසලැබූ සියලූ දේශපාලනඥයින්ගේ හා නිලධාරීන්ගේ නම්ගම් සියල්ල හෙළිදරව් කරන බවට ඇය එකී පුද්ගලයන්ට බලපෑම් කිරීමෙන් පසු දේශපාලනඥයින් කිහිප දෙනෙකුගේ මැදිහත්වීම් මත ඇයට මෙම වරප‍්‍රසාද ලබාදී තිබේ.