ජිනිවා වල අපේ අය

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ජිනිවා වල අපේ අය

    22007728_1973401642916041_1323165112463913032_n.jpg
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    thamath me ratata adaraya karana minisun pamanayak innawa
    e ayawath nihada karanna balayi monawa hari abutha chodana dala

    siyalu denatama dirgayusha labewa
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇත්තට මොන එහෙකට රන්ජන්වයි චතුරයවයි අරන් ගියාද මන්ද :no: කොටි පිස්සු නටනවා අරෙහෙ, උන්ට උත්තර දෙන්න පුළුවන් හරිහමන් සෙට් එකක් අරන් යන්න එපැයි.
     
    Idibuwa

    Junior member
  • Aug 11, 2017
    201
    16
    18
    ගෙදර
    ඇත්තට මොන එහෙකට රන්ජන්වයි චතුරයවයි අරන් ගියාද මන්ද :no: කොටි පිස්සු නටනවා අරෙහෙ, උන්ට උත්තර දෙන්න පුළුවන් හරිහමන් සෙට් එකක් අරන් යන්න එපැයි.

    උඹව අරගෙන යන්න කියලද කියන්නේ.. :frown::frown: :lol::lol:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    රටට ආදරේ මිනිස්සුන්ට
    තනතුරු දෙන්නෙ නැ

    :(

    ඒ මිනිස්සුන්ට රටට සේවයක් කරන්න
    තනතුරු ඔනෙත් නැ.

    :)
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඇත්තට මොන එහෙකට රන්ජන්වයි චතුරයවයි අරන් ගියාද මන්ද :no: කොටි පිස්සු නටනවා අරෙහෙ, උන්ට උත්තර දෙන්න පුළුවන් හරිහමන් සෙට් එකක් අරන් යන්න එපැයි.

    දිනාගත්ත ජාතියන්තරේ නැති කරගන්න කියලද උඔ මේ නොකියා කියන්නේ?. ඕවට උත්තර දුන්නොත් නෝර්වේ කැනඩාව ඇමරිකාව අපට මොනව නොකියයිද? ඒක දන්න නිසා තමයි අලගෙඩි 2ක් ඔය අරන් ගියේ....
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    ඇත්තට මොන එහෙකට රන්ජන්වයි චතුරයවයි අරන් ගියාද මන්ද :no: කොටි පිස්සු නටනවා අරෙහෙ, උන්ට උත්තර දෙන්න පුළුවන් හරිහමන් සෙට් එකක් අරන් යන්න එපැයි.

    Nodakin un dennath gihinda.eka tama kala wadda bena bena hitiye u daala giya kiyala.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    ඇත්තට මොන එහෙකට රන්ජන්වයි චතුරයවයි අරන් ගියාද මන්ද :no: කොටි පිස්සු නටනවා අරෙහෙ, උන්ට උත්තර දෙන්න පුළුවන් හරිහමන් සෙට් එකක් අරන් යන්න එපැයි.

    :rofl::cool::baffled:

    චතුර කිව්වේ අපේ වසලයද ?