ජිනීවා ඇත්ත !!

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඡන්දෙන් පැරදුන නිසාත් ඉන්දියාව අපිට විරුද්ධව ඡන්දෙ දුන්න නිසාත් අපි හැමෝම ඉන්නෙ ටිකක් දුකින්, ඒත් මේකෙ ඇත්ත නැත්ත මොකක්ද කියල අපි හිතල බැලුවොත් අපි හැමෝම නොදැක්ක දෙයක් අපිට පේනව සහ ඉගෙනගන්න සෑහෙන දේවල් තියෙනව

    ඉන්දියාව අපේ අසල්වැසියන් වෙලත් අපිට විරුද්ධව ඡන්දෙ දුන්න එකට අපි ඉන්දියාවට පලු යන්න බැන්නත් ඒක ඉන්දියාවෙ අති දක්ශතාවයේ ප්‍රතිථපලක් ලෙස සහ රැවුලයි කැදයි දෙකම බේරගැනීමක් ලෙස අපිට දකින්න පුලුවන්

    ඉන්දියාවට පැති 4ක් මේ ඡන්දෙදි සතුටු කරන්න වුනා

    • ඇමරිකාව යුරෝපය ප්‍රමුක බටහිට රටවල්
    • ටොයිලට්නාඩුව සහ එහි ඇති ඡන්ද (බජට් එකට උන්ගෙ සහය ඕනමනෙ)
    • ලංකාව (වටේම තරහ නිසා අපිව තරහකරගෙන චීනෙන් කන්න උන් ආස නෑනෙ)
    • ලංකාවෙ දෙමල දේශපාලන පක්ශ සහ යාපනයේ දෙමල ජනයා (මේක නං ඕනෙත් නෑ වගේ)

    දැන් මේ දේවල් ඔක්කොම සතුටු කරන්න ඉන්දියාව කලේ යූ එන් රෙසලුශන් එකේදි අපිට විරුද්ධව ඡන්දෙ දෙන්නං කියල ඇමරිකාව ලව්ව ඒකෙ පොඩි වගන්තියක් වෙනස්කරපු එක, (ඉන්දියාව නැතුව ඕක සම්මතකරගන්න බැරි නිසා ඇමරිකාව අකමැත්තෙන් හරි වෙනස් කලා) ඉස්සර අපි බැදී සිටිනව ඒක ක්‍රියාත්මක කරන්න ඒත් ඒ වගන්තිය වෙනස්කරාට පස්සෙ දැන් අපි බැදී සිටින්නෙ නෑ, ඒ කියන්නෙ අපිට ඇත්තටම කිරිම තර්ජනයක් නෑ

    කවුද දින්නෙ මේකෙන් ?

    • මහින්ද රාජපක්ශගෙ රජයටව විරුද්ධව මිනිස්සු උද්ගෝශන කරනකොට රෙසලූශන් එක පෙන්නල මහින්ද ජාමෙ බේරගත්ත, මිනිහට විරුද්ධව උද්ගෝශන කරපු අපේ උන්ම අන්තිමට මහින්දගෙ කටවුට් උස්සගෙන උද්ගෝශන කරා ජීනීවා එකට විරුද්ධව
    • ඉන්දියාව හැම පාර්ශවයක්ම සතුටු කලා ලංකාවට හානියකුත් නොකර
    • ලංකාවට දැන් කිරිම තර්ජනයක් නෑ, ඒ මදිවට අපිට ආසියාවෙ හැම රටේම සහයත් ලැබුන විශේශයෙන්ම චීනය රුසියාව වගේ ප්‍රභල රටවල් පවා අපිට සහය දුන්න

    කවුද පැරදුනේ මේකෙන් ?

    • ඇමරිකාව සහ යුරෝපය කන්දක් මවන්න ගිහින් අන්තිමට එලියට ආවෙ මීයෙක්
    • දාහක් හීනමවාගෙන ඉන්න ටොයිලට්නාඩුවෙ අනාතයන්ට උංගෙ ඊලම ලංකාවෙ ක්‍රියාත්මක කරන්න තිබුන අන්තිමෙ සිහිනෙත් බොද වුනා

    පසුවදන

    මහින්දගෙ වාසනාව තාමත් හොදය, දැන් අපිට උදව්කරන්න ඇමරිකාව, ඉන්දියාව , චීනය වෙනදාටත් වඩා උනන්දුවෙන් ඉදිරිපත් වෙන එක අපිට වාසියකි, ලංකාව ලෝකයේ කුඩා රටකි එහෙත් අපේ රටේ වටිනාකම දන්නෝ දනිති නමුත් අපේ කරුමෙට එය අපේ දේශපාලුවෝ නොදනිති

    100210_mahinda_rajapakse_sri_lanka_anp-11854032.jpg

    -රොවින්
     
    Sep 12, 2011
    884
    120
    0
    ඇත්ත කියපන් උඹද මේවා ලිව්වේ?:dull::dull: උඹ පොඩි එකා වුනාට නියමයි නේ? :D:D:D

    ඇත්තටම මොකක්ද අර ඉන්දියාව ඇමරිකාවට කියල වෙනස් කරපු වගන්තිය?
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    හැබැයි පුතා , උන් අපේ වාර්ථාවට අමතරව තව කලයුතු කාරණා කීපයක් ඉදිරිපත් කරලා තියෙනවා , රතුපාටින් ලකුණු කරපු ටික පොඩ්ඩක් බලන්න. අද උදේ නිවේදනයක් කරල තිබ්බා ඒ යෝජනා ආණ්ඩුව පිලිගන්නෑ කියල

    486916644draft2.jpg
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    හැබැයි පුතා , උන් අපේ වාර්ථාවට අමතරව තව කලයුතු කාරණා කීපයක් ඉදිරිපත් කරලා තියෙනවා , රතුපාටින් ලකුණු කරපු ටික පොඩ්ඩක් බලන්න. අද උදේ නිවේදනයක් කරල තිබ්බා ඒ යෝජනා ආණ්ඩුව පිලිගන්නෑ කියල
    කිසිම දෙයක් කරන්න කියලා බල කරලා නෑ.. ඒනිසා නොකලත් එහෙම්මම අවුලක් නෑ :D
     
    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,520
    989
    113
    Negombo paththe thama
    ane hike !!!:angry::angry:oya red walin underline karapuwa dunnoth ara 2001-2002 ceasfire wage thiyei ltte ballo tikata aaye organize wenna niyama chance ekak ne mun me hangi hora kiyala thiyenne!!!!!!!!!!!!!!!!!:confused::P
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    හැබැයි පුතා , උන් අපේ වාර්ථාවට අමතරව තව කලයුතු කාරණා කීපයක් ඉදිරිපත් කරලා තියෙනවා , රතුපාටින් ලකුණු කරපු ටික පොඩ්ඩක් බලන්න. අද උදේ නිවේදනයක් කරල තිබ්බා ඒ යෝජනා ආණ්ඩුව පිලිගන්නෑ කියල
    මෙව්වා LLRC එකෙන්ම කියපුවා නෙවේද බං? මං දන්න හැටියට ඒ වාර්ථාවෙන් යෝජනා කරපු දේවල්ම තමයි ඔය ජිනීවා resolution එකෙන් ක්‍රියාත්මක කරන්න බල කරේ?:confused: කොහොමත් යුද්ධයක් ඉවරවෙලා අවුරුදු 3ක් ඇතුළත ඔය රතු ඉරෙන් ලකුණු කරපුවා ක්‍රියාත්මක කරන්ඩ බෑහ්:yes: අපි කොච්චර උන්ව බේරගත්තත් බහුතරයක් දෙමළ මිනිස්සු ඉන්නේ හිත යටින් අපි එක්ක මලෙන්/ සමහරක් confused.
    ඉතිං ඕවා ක්‍රියාත්මක කරා කියන්නේ නොකියා ඊළමක් දුන්නා වෙනවා.
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මහ නිළමේ;12371637 said:
    ඇත්ත කියපන් උඹද මේවා ලිව්වේ?:dull::dull: උඹ පොඩි එකා වුනාට නියමයි නේ? :D:D:D

    ඇත්තටම මොකක්ද අර ඉන්දියාව ඇමරිකාවට කියල වෙනස් කරපු වගන්තිය?
    තාම මම දේශපාලන දැනුම පෙන්නුවෙ නෑ :P
    http://www.adaderana.lk/news.php?nid=17470
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    මෙව්වා LLRC එකෙන්ම කියපුවා නෙවේද බං? මං දන්න හැටියට ඒ වාර්ථාවෙන් යෝජනා කරපු දේවල්ම තමයි ඔය ජිනීවා resolution එකෙන් ක්‍රියාත්මක කරන්න බල කරේ?:confused: කොහොමත් යුද්ධයක් ඉවරවෙලා අවුරුදු 3ක් ඇතුළත ඔය රතු ඉරෙන් ලකුණු කරපුවා ක්‍රියාත්මක කරන්ඩ බෑහ්:yes: අපි කොච්චර උන්ව බේරගත්තත් බහුතරයක් දෙමළ මිනිස්සු ඉන්නේ හිත යටින් අපි එක්ක මලෙන්/ සමහරක් confused.
    ඉතිං ඕවා ක්‍රියාත්මක කරා කියන්නේ නොකියා ඊළමක් දුන්නා වෙනවා.

    ඕක හැදුවේ ජාත්‍යන්තරේට පෙන්නන්න විශේෂයෙන් , ඒව යෝජනා කරපු කරුණු පමණයි ,නමුත් දැන් ඒකෙ තියෙන විදියටම අපිට ක්‍රියාත්මක කරන්න අපිට බලකරන්න පුලුවන් , හරියටම ඊලග සැසියේදී අපි කරුණු දැක්විය යුතුයි කියලයි කියන්නේ. උන් මලෙන් තමයි බන් කොහොමත් ඉන්නේ , මම ගිහින් එකෙක්ගෙන් කොහොමද තත්වේ අහල උන් නිකන් කන්න වගේ බැලුවේ , උතුරෙන් හමුදාව අයින් කරනවයි කියන්නේ බඩු පැකට් , අනික ඉතින් එහෙන් විතරක් මොකටද අපි හමුදාව අයින් කරන්නේ ,
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මෙව්වා LLRC එකෙන්ම කියපුවා නෙවේද බං? මං දන්න හැටියට ඒ වාර්ථාවෙන් යෝජනා කරපු දේවල්ම තමයි ඔය ජිනීවා resolution එකෙන් ක්‍රියාත්මක කරන්න බල කරේ?:confused: කොහොමත් යුද්ධයක් ඉවරවෙලා අවුරුදු 3ක් ඇතුළත ඔය රතු ඉරෙන් ලකුණු කරපුවා ක්‍රියාත්මක කරන්ඩ බෑහ්:yes: අපි කොච්චර උන්ව බේරගත්තත් බහුතරයක් දෙමළ මිනිස්සු ඉන්නේ හිත යටින් අපි එක්ක මලෙන්/ සමහරක් confused.
    ඉතිං ඕවා ක්‍රියාත්මක කරා කියන්නේ නොකියා ඊළමක් දුන්නා වෙනවා.

    :nerd: ඔව් බං.. ඕව දුන්නොත් නම්.. රට වෙනුවෙන් අර අපේ මැරිච්ච කොල්ලො ටිකට කරන අපහාසයක් යකෝ..:dull:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ලොවිය උබත් පැහිල තියෙන්නේ අවාරෙට නෙමෙයි එහෙනම්.ලිව්වේ උබ නම් ඉතින් කියන්න වචන නැහැ.සුපිරිම තමයි.+5
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මෙව්වා LLRC එකෙන්ම කියපුවා නෙවේද බං? මං දන්න හැටියට ඒ වාර්ථාවෙන් යෝජනා කරපු දේවල්ම තමයි ඔය ජිනීවා resolution එකෙන් ක්‍රියාත්මක කරන්න බල කරේ?:confused: කොහොමත් යුද්ධයක් ඉවරවෙලා අවුරුදු 3ක් ඇතුළත ඔය රතු ඉරෙන් ලකුණු කරපුවා ක්‍රියාත්මක කරන්ඩ බෑහ්:yes: අපි කොච්චර උන්ව බේරගත්තත් බහුතරයක් දෙමළ මිනිස්සු ඉන්නේ හිත යටින් අපි එක්ක මලෙන්/ සමහරක් confused.
    ඉතිං ඕවා ක්‍රියාත්මක කරා කියන්නේ නොකියා ඊළමක් දුන්නා වෙනවා.
    අනිවා...
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඕක හැදුවේ ජාත්‍යන්තරේට පෙන්නන්න විශේෂයෙන් , ඒව යෝජනා කරපු කරුණු පමණයි ,නමුත් දැන් ඒකෙ තියෙන විදියටම අපිට ක්‍රියාත්මක කරන්න අපිට බලකරන්න පුලුවන් , හරියටම ඊලග සැසියේදී අපි කරුණු දැක්විය යුතුයි කියලයි කියන්නේ. උන් මලෙන් තමයි බන් කොහොමත් ඉන්නේ , මම ගිහින් එකෙක්ගෙන් කොහොමද තත්වේ අහල උන් නිකන් කන්න වගේ බැලුවේ , උතුරෙන් හමුදාව අයින් කරනවයි කියන්නේ බඩු පැකට් , අනික ඉතින් එහෙන් විතරක් මොකටද අපි හමුදාව අයින් කරන්නේ ,
    ක්‍රියාත්මක නොකලත් උන්ට කරන්න දෙයක් නෑ, සම්භාධක දාන්න නං තුනෙන් දෙකක් ඕනනෙ, ඉස්සර තිබ්බ විදිහටනං කියාත්මක නොකලොත් බඩු බනිස් ඒත් දැන් නොකල කියල වෙන හානියක් නෑ, කොහොමත් ඕව ක්‍රියාත්මක කරන්නෙ නෑනෙ, පිස්සු නැත්නං ශෝක්