ජිනීවා මානව හිමිකම් සමුළුව
මේ රජය බලයට පත්වෙන්න කලින් කිව්වේ යු එන් එකේ පරීක්ෂණයට සහයෝගය දෙන්නේ නෑ කියලා...හැබැයි දැන් කරන්නේ වෙන දෙයක්. මංගල කියන දේශ ද්‍රෝහියා මේ රට නිදහස් කරගන්න තමන්ගේ ජීවිත පූජා කරපු රණ විරුවන්ගේ නායකයින්ගේ ජීවිත සුද්දන්ට ඕනි විදිහට දෙන්න ලෑස්ති වෙනවා කියලා ඕගොල්ලෝ දන්නවාද?
28 වැනි මානව හිමිකම් සමුළුව ජිනීවා නුවර දැන් පැවැත්වේ. මේ සමුළුව අමතමින් ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පැවසූවේ මානව හිමිකම් කවුන්සිලයේ මැදිහත්වීම සාර්ථක වූයේ මියන්මාරයේ සහ ශ්‍රී ලංකාවේ නරක නළුවන්ගේ ක්‍රියාදාමයන් වෙනස්වීම නිසා බවයි.
කෙරී මේ ප්‍රකාශය කරන අවස්ථාවේ මානව හිමිකම් සමුළුව තුළ කොටි හිතවාදියකු වූ කැනඩාවේ ගැරී ආනන්ද සංගරි ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්ද සිටියහ.
ශ්‍රී ලංකාව තුළ වෙනස් කම් ඇති කිරීමට මානව හිමිකම් කවුන්සිලය දැක් වූ රංගනයට ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා කෘතපදතාවය පල කළේය.
මේ පසුබිම මහ අමාත්‍ය මංගල සමරවීර මහතා සිය දේශනය පවත්වමින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ පරීක්ෂණ වාර්තාව දේශීය යාන්ත්‍රණය සඳහා උපයෝගිකර ගන්නා බව කියා සිටියේය.
අපි මානව හිමිකම් කවුන්සිලය සමග සහයෝගීතාවයෙන් කටයුතු කරන්නෙමු. රජය කෙරේ විශ්වාසය තබා අපේ දෑත් ශක්තිමත් කරන ලෙස අපි ඉල්ලා සිටින්නෙමු යෑයි හෙතෙම තවදුරටත් කියා සිටියේය.
යුද අපරාධ පිළිබඳ දේශීය යාන්ත්‍රණය උදෙසා දැනට පවතින නීතිරීතිවලට සංශෝධන ගෙන ඒමට ක්‍රියා කරන බවද සමරවීර මහතා තවදුරටත් පළ කළේය. ඒ සඳහා එක්සත් ජාතීන්ගේ තාක්ෂණික සහය ලබා ගන්නා බවද හෙතෙම කියා සිටියේය.
එහෙත් වන්නි යුද්ධය සියෑසින් නුදුටු බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ රූපවාහිනියේ අධ්යක්ෂ කැලම් මැක්රේ ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර අධිකරණයට අදාළ රෝම සම්මුතිය අත්සන් කළ යුතු බව තරයේ කියා සිටී.
එසේම ශ්‍රී ලංකා රජයට උපදෙස් දීමටද ඔහු ඉදිරිපත් වී ඇත. යුද්ධ සිරකරුවන්ගේ නාම ලේඛනය ප්‍රසිද්ධියට පත් කළ යුතු අතර උතුර මුළුමනින්ම හමුදාවෙන් තොර විය යුතු යෑයිද මැක්රේ පවසයි.
එසේම මැක්රේ නිර්මාණය කළ නෝ ෆයර් සෝන් නැමැති චිත්‍රපටයේ සංශෝධන නිර්මාණය එළි දැක්වීමටද එහි සිංහල පිටපතක් විකාශනය කිරීමටද ඔහු සුදානම් වෙයි.
මේ හැර නව හමුදාපති ලෙස ක්‍රිශාන්ත ද සිල්වා පත්කිරීම ගැනද මැක්රේ උදහසට පත් වී ඇත.
තමාගේ සංශෝධන චිත්‍රපටයේ අරමුණ මානව හිමිකම් කවුන්සිලයට තොරතුරු හෙළි කිරීම බවද ඔහු තවදුරටත් දන්වා තිබේ.
මෙවන් පසුබිමක් මැද ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ පරීක්ෂණ වාර්තාව මාස 6 කින් කල් දැමීම ගැන ඉදිරි දිනවලදී දෙස් විදෙස් රාජ්‍ය නොවන සංවිධානවල විරෝධය මතුවනු ඇත.
දැනටමත් කොළඹ විදෙස් අරමුදල් ලබන රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරියකු එකී වාර්තාව කල් දැමීම ගැන දැඩි විරෝධය දක්වා තිබේ.
ජිනීවා මානව හිමිකම් සමුළුව තුළ නැගෙන කතා බහ වලින් තහවුරුවන්නේ රජය වෙනස් වූවත් සතුරන් වෙනස් වී නැති බවයි. ද්‍රවිඩ සංධානය සුරේන් සුරේන්ද්‍රන් එමානුවෙල් පියනම ගැරී ආනන්ද සංගරී ඇතුළු කොටි ක්‍රියාකාරීහු පරීක්ෂණ වාර්තාව කල් දැමීමට එරෙහිව හඬ නැගීම සඳහා පුන පුනා බලාසිටී.
මේ අතර එකී යුද අපරාධ වාර්තාව අනිවාර්යයෙන්ම ලබන සැප්තැම්බර් මස ප්‍රකාශයට පත් කරන බව මෙරටට පැමිණි එක්සත් ජාතීන්ගේ සහකාර ලේකම් ජෙප්රි පෙල්ට්මන් විසින් උතුරු මහ ඇමැති විග්නේශ්වරන්ට ප්‍රතිඥා දී ඇත.
එහෙත් කිසිවෙක් කොටි සිදු කළ අපරාධ හෝ ඊට වගකිවයුතු පාර්ශව විදේශ රටවල සිටින බව නොකියති.