ජිනීවා යන්න හිටපු උන්ට හොද වැඩේ.

beam_tech

Well-known member
  • Oct 13, 2017
    8,039
    14,423
    113
    වැලිවේරිය
    සැබෑ ප්‍රේමය...15 කියන්නේ අපි game set එකක් අරන් දුන්නේ නෑ කියලා අඩපු කාලේ

    1683857804940.png
     

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    ඒකිට 15 යි නඩුව වැටුනම ඒකිට තිහක් විතර යනකල් නඩු ක‌ොල්ලටත් හිරේ යන්න වෙයි.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    owu 16 ta adu nam aru kohomath hire yanawa. kella pariwaseta

    මෝඩකම කියන්නෙ තව පැනල ගිහින් වීඩියොත් ඵවනව කැමැත්තෙන් ගියේ කියල..මහ ගොන් ගහක්..ඔය වගේ ඵළදෙන්නු ඵක්ක පවුල් කනකොට තමා මිනිහට වහ කන්න වෙන්නෙ කවදහරි.කොල්ලව නෙමෙයි ඕකිවයි හිරේ දාන්න ඕන.පවට ඉපදුණ මළ කරුම නිසා කොල්ලොන්ගේ තමා ජීවිත විනාස වෙන්නේ
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    චාමරගෙ සීන් එකෙත් අන්තිමට උනේ ඔහොම එකක් නේද...ඒකි අන්තිමට වැරැද්ද ටිපර් වෙච්ච දායක සබාවටම පැටෙව්වනෙ...😂😂