ජිනීවා යෝජනාවට ආර්ථික අපරාධ ඇතුළත් කිරීම ගැන රජයේ කණස්සල්ල.

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    ලංකාවට එරෙහිව ඉදිරිපත් කර තිබෙන ජිනීවා යෝජනාව තුළ ආර්ථික අපරාධ පිළිබදව සදහන් කර තිබීම පිළිබදව ශ්‍රී ලංකා රජය කණස්සල්ල ප්‍රකාශ කර තිබේ.

    ලංකාවට එරෙහිව ගෙනැවිත් තිබෙන යෝජනාව පරාජය කිරීමට නොහැකි වන නමුත් ස්ථිරව යෝජනාවට එරෙහිව සිටීමට රජය තීරණය කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යවරයා ඩේලි මිරර් පුවත්පත සමග පවසා තිබේ.

    ආර්ථික අර්බුදය මානව හිමිකම් කවුන්සිලයේ විෂයයක් නොවන බව පවසා ඇති විදේශ කටයුතු අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් රජය දැනටමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කරමින් සිටින බවද පවසයි.

    ලංකාවට එරෙහිව ඉදිරිපත් කර තිබෙන යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීම අද හෝ හෙට සිදුවීමට නියමිත ය.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,675
    7,730
    113
    වැඩක් නෑ හැමදේකින්ම තැලෙන්නෙ සාමාන්‍ය මිනිස්සු මුන්ට කිසි ප්‍රශ්නයක් නෑ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මිනිස්සුන්ට කෑම, බෙහෙත් නැති වෙනම්කම්, පවුල පිටින් ගජ මිතුරෝ එක්ක හොරා කාපු එක අපෙ මානව හිමිකම් කඩ කිරීමක් තමයි 🖕
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,624
    17,709
    113
    Auckland
    Good Night GIF
     
    • Haha
    Reactions: NRTG

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,828
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    වැඩක් නෑ හැමදේකින්ම තැලෙන්නෙ සාමාන්‍ය මිනිස්සු මුන්ට කිසි ප්‍රශ්නයක් නෑ
    ඔව්. සම්මත කරලා ආර්ථික සම්බාදක දැම්මත් ඕකුන් හොදට කාලා ඇදලා ඉදි. බැරිම උනොත් වෙන රටකට යැයි.
    අපිට තමා පොලිමේත් කෑම නැතිව අන්තිමට මඩ රොටි කන්න වෙන්නේ
    පුළුවන් නම් ඕකුන් අල්ලා සැගවූ ආයුද/මුදල් පෙන්නන්න වගේ ගෙනියන්න පුළුවන් නම් ............
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    පොහොර තහනම් කරලා රටේ අස්වැන්න නැති කරලා දාලා හාල් මිල දෙසිය ගනන් වලට යවපු නිසා සමහර ළමයින්ට වෙල් තුන නැති වෙලා. මේවා හෙන ගහන අපරාධ.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,205
    13,924
    113
    පෘථිවිය
    රාජපක්කු උස්සපු සල්ලිනම් හොයන්න ඕන අනිවා

    හැබැයි මේ ජිනීවා ලබ්බේ උපදෙස් දෙන්නේ දෙමල කොටි
    දෙමල කොටි කියන දේවල් ජිනිව එකේ එවුන් ඇතුලට ඔබනවා
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,384
    26,912
    113
    Kandy
    මිනිස්සුන්ට කෑම, බෙහෙත් නැති වෙනම්කම්, පවුල පිටින් ගජ මිතුරෝ එක්ක හොරා කාපු එක අපෙ මානව හිමිකම් කඩ කිරීමක් තමයි 🖕
    Aniwa
     
    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,303
    726
    113
    රාජපක්ක්‍යෝ රනිලා අතුලු මිතුර රැල තමා කනස්සල්ල පල කරන්නේ.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,312
    2,936
    113

    ලංකාවට එරෙහිව ඉදිරිපත් කර තිබෙන ජිනීවා යෝජනාව තුළ ආර්ථික අපරාධ පිළිබදව සදහන් කර තිබීම පිළිබදව ශ්‍රී ලංකා රජය කණස්සල්ල ප්‍රකාශ කර තිබේ.

    ලංකාවට එරෙහිව ගෙනැවිත් තිබෙන යෝජනාව පරාජය කිරීමට නොහැකි වන නමුත් ස්ථිරව යෝජනාවට එරෙහිව සිටීමට රජය තීරණය කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යවරයා ඩේලි මිරර් පුවත්පත සමග පවසා තිබේ.

    ආර්ථික අර්බුදය මානව හිමිකම් කවුන්සිලයේ විෂයයක් නොවන බව පවසා ඇති විදේශ කටයුතු අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් රජය දැනටමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කරමින් සිටින බවද පවසයි.

    ලංකාවට එරෙහිව ඉදිරිපත් කර තිබෙන යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීම අද හෝ හෙට සිදුවීමට නියමිත ය.
    by the looks arthika prashna human rights walata adala na wage thamai.. habai politicians la economy eka mismanage karala ratak me wage situation ekakata gena eken eke inna minissunge mulika saha manawa ayithiwasikam bara ganak violate wenna patan gannawa.. side effects widiyata. danatamath apita eka welane thiyanne
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,802
    9,206
    113
    by the looks arthika prashna human rights walata adala na wage thamai.. habai politicians la economy eka mismanage karala ratak me wage situation ekakata gena eken eke inna minissunge mulika saha manawa ayithiwasikam bara ganak violate wenna patan gannawa.. side effects widiyata. danatamath apita eka welane thiyanne

    ආර්ථික ගැටලු සහ මානව හිමිකම් මතු පිටින් බැලුවත් එකට බැඳිල තියෙනව. ලංකාවෙ නම් සෘජු සම්බන්ධයක් තියෙනව. උතුරෙ යුද්ධයෙ අවසානම අදියරෙදි රාජ්‍යය ක්‍රියාන්විත මෙහෙයවපු ආකාරය ගැන ගැටලු (මම ඒව ගැන විස්තර කරන්න යන්නෙ නෑ මෙතන, අවශ්‍යනම් කියන්නම්) සහ දකුණෙ ගවර්නන්ස් එකේ මානව හිමිකම් කඩවීම් අතුරුදහන් කිරීම් වගේ ඒව නිසා ජත්‍යන්තර ප්‍රජාවෙන් බලපෑම් එද්දි ලංකාවට සහය ගන්න හිටිය ප්‍රධානම ආර්ථික බලවතා චීනය. චීනය ඩිප්ලෝමසි වලින් රජයට දෙන සහයට හරියන්න චීනයට ඉදිරි දශකයෙ ලංකාවෙ ආර්ථිකයෙ හැඩය තීරණය කිරීමෙ නිදහස හිමි උනා. මේ කාරණේ පශ්චාත් යුධ කාලයෙ උන පොලිසි ස්ටඩීස් ගණනාවක පෙන්නන දෙයක්. අද අපි මේ ඉන්න තත්ත්වය බැක්ට්‍රැක් කරගෙන ගියොත් ඒ පාර වැටිල තියෙන්නෙ මුල්ලිවයික්කාල් හරහා. ලංකාවෙ නම් ආර්ථිකයට මානව හිමිකම් අතිශයින් අදාළයි.
     
    • Like
    Reactions: EON and NRTG