ජිනීවා_ඇනේවා

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඇතුලේ ප්‍රශ්න ඇතුලේ බේරගමු,
    අපිට මරාගන්න හරි, අපේම කියලා රටක් තියෙන්නේ ඕනේ,

    giniwa.jpg

    මෙය හැමදෙනා අතරේම ඊමේල් මාරගයෙන් හෝ වෙන මොනයම් මාර්ගයකින් හෝ ප්‍රචාරය කරන්න, අපිට අපේ ලියලා රටක් ඕනේ.
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇත්ත කතාව...
    මහින්ද ඇතුලු පිරිස රට කෑවට ඒ අය නිසා රටට කෙළවන්න හදන එක අපරාධයක්... මොකෝ මේ රට කාගෙවත් තනි බූදලයක් නොවන නිසා...
    අපි මුලින්ම රට රැකගෙන පස්සෙ රටට කෙළවන අයව එලවන්න ඕනි..

    උඹට රෙප් දෙන්න බැහැ මේ වචන ටිකට කලින් දීපු නිසා...
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මම නම් කට ඉස්සර කරගන්න කැමති නැහැ:no::no:
    මොකද මේ දුෂිත නාස්තිකාර ආණ්ඩුව වෙනුවෙන් කතා කරන උන් එක්කෝ මෝඩයෝ, :lol:නැත්නම් ඒකෙන් වාසියක් ගන්න උන්:oo:
    මම ඒ ගොඩවල් දෙකටම අයිති නැහැ:no::no:
    ඒවගේම තමයි ඇමරිකාවෙන් ඇවිත් මහින්ද එලවන්කල් බලන් ඉන්න උන් පො$නයෝ:P
    ඇයි හත් දෙයියනේ මෙච්චර චාටර් පජාති වැඩ කරද්දීත් මුන් ආණ්ඩුවට විරෝධය පළකරන්නේ මාධ්‍ය සාකච්චා වලින් විතරනේ:angry::angry::angry::angry:
    උපේක්ෂාවෙන් බලන් ඉන්නවා .......................
    :dull::dull::(
     
    Last edited:

    bartict

    Member
    Jul 18, 2008
    257
    39
    0
    මචන්, මහරජාටත් කිව්වනම් හරි, ජිනීවාවයි කොටි ඩයස්පොරවයි විකුණා විකුණා ජනතා මුදලින් පවුලයි කබිනේට්ටුවයි එක්ක රජ සැප විඳින්නේ නැතුව දැහැමින් රට පාලනය කරන්න කියලා. මතක තියා ගනින් මෙච්චර ජාත්‍යාන්තර ප්‍රශ්නයක් රට හමුවේ තියෙද්දී, මහින්දයම තමයි, දේශපාලන හෙන්චයියන්ගේ ළමයි තානාපති කාර්යාලවලට යැවුවේ මෙච්චර දක්ෂ විදේශ සේවා නිලධාරීන් ඉන්නැද්දි. (රවින්ද්‍ර රන්දෙනියගේ දුව, කෙහෙළියගේ දුව, බාලපටබැඳි විනිසුරුගේ පුතා, සරත්චන්ද්‍රගේ දුව). උන්ට කිසිම අදහසක්වත් නැහැ රට උන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද, මේවගේ වෙලාවකට රට බේරගන්න මොකද්ද කල යුත්තේ කියලා. ඉතින් මේවගේ කෝලන් නටන්න උන්ට හොඳනම් අපි රට විතරක් බේරාගෙන ඉමු නිකන් රාජපස්සවල් බේරන්න ගිහිල්ල ඉල්ලන් *කේ මාමයිට් ගාගන්නේ නැතුව. තව දෙයක් දැනගනින්, ලඟදි යුධ හමුදාපති කිව්වා ලංකාවේ යුධ අපරාධ සිදුවෙලාද කියල හොයල බලලා යුධ අධිකරණයක් දක්වා වැරදිකරුවන් ගෙනියන්න මේජර් ජනරාල් කෙනෙක් පත් කරනවා කියල. මුන් මේ ලෑස්ති වෙන්නේ හමුදාවේ පහළින්ම ඉන්න, යුද්දේ කාලේ front line එකේ ඉඳන් කොටිත් එක්ක යුද්ධ කරලා රටට නිදහස ගේන්න දායක වෙච්ච පොඩි හමුදා සෙබළුන් අල්ලලා දීල උන්ව දඟගෙට යවලා මහා එවුන්ගේ අපරාධ හංගගන්න
     
    • Like
    Reactions: Mr Dilshan

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඒක ඇත්ත අපේ රටට වෙන කාටවත් අතගහන්න දෙන්නේ මොකටද? අපේ ප්‍රශ්න අපිට විසද ගන්න පුලුවන් මේ වෙලාවේ අපේ පෞද්ගලීක ප්‍රශ්න තිබුනත් ඒවයින් මේ ප්‍රයෝජන ගන්න වෙලාවක් නෙවෙයි. මීට කලිනුත් අපේ රණවිරුවන් දිනා දීපු මේරටේ නාමය කිලිට කරන්න බලවේග ක්‍රියාත්මක උනා ඒවයේදී අපි සාර්තකව මුහුණ දුන්නා. මේ අවස්තාවේ දීත් ඒවගේම අභියෝගයක් අපි හමුවට ඇවිත් තියෙන්නේ මේකෙදීත් අපි එකමුතු වෙලා ගොඩ යමු. මේකෙදී මේක රටක් වශයෙන් අප කාටත් බලපාන ප්‍රශ්නයක් 1කෙනෙක් කියලා නෑ... කිලිටි උනොත් කිලිටිවෙන්නේ ශ්‍රී ලංකා කියන නාමය විතරයි. මම ආයෙත් කියන්නේ අපි ගේ ඇතුලේගහ ගම්මු ඒත් ගේ ඇතුලේ කේස් පිටට ගිනිහින් පිට එවුන්ට කියලා ගෙදරටට ගහන්න ඕන නෑ..:no:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කතාව ඇත්ත........
    මහින්දත්, මහින්ද ගේ ආණ්ඩුව එක්කත් අපට ගණුදෙණුවක් තියනව තමා විසද ගන්න........
    ඊළග ඡන්දෙදි අපි ඒක විසද ගන්නම්.........
    නමුත් මේ හදන්නේ මහින්ද විතරක් නෙවෙයි, ජෙන්. සරත් ෆොන්සේකා මහත්මාණන්, අද්මිරල් වසන්ත කරන්නාගොඩ මහතාණන්, එයාර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක මහතාණන්, කර්නල් ගෝඨාභය රාජපක්ෂ මහතාණන්, මේජර් ජෙන්.ශවේන්ද්‍ර සිල්වා, මේජර් ජෙන්. ජගත් ඩයස්, මේජර් ජෙන්. කමල් ගුණරත්න වගේ මහත්වරුන්ව එල්ලන්න.........
    ඒව නම් පුතේ සුම්මා...........
    අපි මහින්දව එල්ලනවද නැද්ද කියන එක තීරණය කරන්නම්.ඒක කරන්නේ අපි මිස උඹලා නෙවෙයි.........!!!! අනාත වෙලා ඉන්න ජාත්‍යන්තර කොටි සහ උන්ට පක්කලි කම් කරන ** බල්ලනි, තොපි තොපේ වැඩක් බලා ගනියව්.........!!!!!!:growl::growl:
     
    අන්na කොල්ලෝ උබට තේරුණaa..... එදා බ්‍රිතාන්‍යයෝ ඇවිත් මොකද කලේ මොලෙන් ගේම දීලා අපේ රට අල්ල ගත්තා.:yes: තාමත් උන්මොලෙන් ගේම දෙන්නේ ඔය එන්නෙත් මෙලෙන් අපේ රටට මොකක් හරි ගේමක් දෙන්න . මේවෙලාවේ අපි අපේ එවුන් එක්ක තියෙන ගේම් නිසා ආත්මාර්ථකාමී විදිහට මාරාගෙන මැරෙන්න යන්නේ නැතිව පිට එවුන් දෙන්න එන ගේම පාරාජය කරලා . අපි අපේ ප්‍රශ්න උන් ගියාම බලා ගමු.:yes::yes:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඇත්ත කතාව...
    මහින්ද ඇතුලු පිරිස රට කෑවට ඒ අය නිසා රටට කෙළවන්න හදන එක අපරාධයක්... මොකෝ මේ රට කාගෙවත් තනි බූදලයක් නොවන නිසා...
    අපි මුලින්ම රට රැකගෙන පස්සෙ රටට කෙළවන අයව එලවන්න ඕනි..

    උඹට රෙප් දෙන්න බැහැ මේ වචන ටිකට කලින් දීපු නිසා...

    අපිට පස්සෙ මොනවා බේරගන්න බැරිද, කලින් රට බේරගෙන ඉමු, ඊට පස්සේ ඇතුලේ තියෙන ප්‍රශ්න බේරගමු.
     
    k.p

    Junior member
  • Feb 23, 2012
    84
    8
    8
    කතාව ඇත්ත........
    මහින්දත්, මහින්ද ගේ ආණ්ඩුව එක්කත් අපට ගණුදෙණුවක් තියනව තමා විසද ගන්න........
    ඊළග ඡන්දෙදි අපි ඒක විසද ගන්නම්.........
    නමුත් මේ හදන්නේ මහින්ද විතරක් නෙවෙයි, ජෙන්. සරත් ෆොන්සේකා මහත්මාණන්, අද්මිරල් වසන්ත කරන්නාගොඩ මහතාණන්, එයාර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක මහතාණන්, කර්නල් ගෝඨාභය රාජපක්ෂ මහතාණන්, මේජර් ජෙන්.ශවේන්ද්‍ර සිල්වා, මේජර් ජෙන්. ජගත් ඩයස්, මේජර් ජෙන්. කමල් ගුණරත්න වගේ මහත්වරුන්ව එල්ලන්න.........
    ඒව නම් පුතේ සුම්මා...........
    අපි මහින්දව එල්ලනවද නැද්ද කියන එක තීරණය කරන්නම්.ඒක කරන්නේ අපි මිස උඹලා නෙවෙයි.........!!!! අනාත වෙලා ඉන්න ජාත්‍යන්තර කොටි සහ උන්ට පක්කලි කම් කරන ** බල්ලනි, තොපි තොපේ වැඩක් බලා ගනියව්.........!!!!!!:growl::growl:
    ආපහු ලාවට රජාට පුක දෙනවා වගේ. අනේ බන් ඔය ලිස්ට් එකේ සෙරමටම වඩා ජනතාව වටිනවා.රටට සම්බාධක ආවොත් නිකන්ම රට දෙකඩ වෙනවා.මොකද ඉස්සෙල්ලම දාන්නේ යුධ සම්බාධක.එතකොට උන්ඩයක්වත් ලංකාවට ගේන්න බෑ.
    මම කියන්නේ හොර රජාවයි ඒකාගේ මල්ලිටවගෙනුයි රට බේරා ගන්න එක තමයි අද තියෙන ප්‍රධානතම අරගලය.ඒක තමයි ප්‍රධානතන ජාතික විමුක්ති අරගලය.මේකට ඇමරිකාවෙන් සහ එක්සත් ජාතින්ගෙන් සපෝට් එක ලැබෙනවනම් හොඳයි.

    :D:D
     
    k.p

    Junior member
  • Feb 23, 2012
    84
    8
    8
    මහින්ද විතරක් නෙවෙයි, ජෙන්.ගෝඨාභය රාජපක්ෂ මහත්මාණන්, අද්මිරල් වසන්ත කරන්නාගොඩ මහතාණන්, එයාර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක මහතාණන්, කර්නල් ගෝඨාභය රාජපක්ෂ මහතාණන්, මේජර් ජෙන්.ශවේන්ද්‍ර සිල්වා, මේජර් ජෙන්. ජගත් ඩයස්, මේජර් ජෙන්. කමල් ගුණරත්න වගේ මහත්වරුන්ව එල්ලන්න.........
    ඒව නම් පුතේ සුම්මා...........
    මුන් ටික දාපන් බල්ලට.
     
    k.p

    Junior member
  • Feb 23, 2012
    84
    8
    8
    ජෙන්. සරත් ෆොන්සේකා මහත්මාණන්,

    සරත් ෆොන්සේකා දැන් කොහොමත් ඉන්නේ හිරේ.මුන් ඉන්නකම් ඌට හිරේ තමයි ඉන්න වෙන්නේ. එයාට යන්න හිරයක් අමුතුවෙන් ඉතිරි වෙලා නෑ.වැලිකඩ ඉන්න ෆොන්සේකට ජිනීවා නෙවෙයි අපායට වුනත් රට වෙනුවෙන් යයි.අනේ පොන්නයා
    දැන් හිරේ ඉන්න සරත් වෙනුවෙන් කතා නොකරන එකා මොකද මෙතන ජෙනරාල්ව අල්ලගෙන.පලයන් මහත්තයා යන්න:lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    එකගයි පුතේ , මහින්ද රාජපක්ෂ , ගෝඨාභය , සරත් ෆෝන්සේකා , ශවේන්ද්‍ර හා සියලුම වීරයන් වෙනුවෙන් එකාමෙන් පෙළගැසෙමු
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    ආපහු ලාවට රජාට පුක දෙනවා වගේ. අනේ බන් ඔය ලිස්ට් එකේ සෙරමටම වඩා ජනතාව වටිනවා.රටට සම්බාධක ආවොත් නිකන්ම රට දෙකඩ වෙනවා.මොකද ඉස්සෙල්ලම දාන්නේ යුධ සම්බාධක.එතකොට උන්ඩයක්වත් ලංකාවට ගේන්න බෑ.
    මම කියන්නේ හොර රජාවයි ඒකාගේ මල්ලිටවගෙනුයි රට බේරා ගන්න එක තමයි අද තියෙන ප්‍රධානතම අරගලය.ඒක තමයි ප්‍රධානතන ජාතික විමුක්ති අරගලය.මේකට ඇමරිකාවෙන් සහ එක්සත් ජාතින්ගෙන් සපෝට් එක ලැබෙනවනම් හොඳයි.

    :D:D

    මෝඩ කතා එපා ගොබිලෝ.. ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වෙනවා. තොපි වගේ පටු විදිහට හිතන උන් තමා පරන්ගින්ව එලවන්න කියලා ලන්දේසීන්ට රට පාවලා දුන්නේ ඒ කාලෙත්..
    :angry::angry:

    මචන්, මහරජාටත් කිව්වනම් හරි, ජිනීවාවයි කොටි ඩයස්පොරවයි විකුණා විකුණා ජනතා මුදලින් පවුලයි කබිනේට්ටුවයි එක්ක රජ සැප විඳින්නේ නැතුව දැහැමින් රට පාලනය කරන්න කියලා. මතක තියා ගනින් මෙච්චර ජාත්‍යාන්තර ප්‍රශ්නයක් රට හමුවේ තියෙද්දී, මහින්දයම තමයි, දේශපාලන හෙන්චයියන්ගේ ළමයි තානාපති කාර්යාලවලට යැවුවේ මෙච්චර දක්ෂ විදේශ සේවා නිලධාරීන් ඉන්නැද්දි. (රවින්ද්‍ර රන්දෙනියගේ දුව, කෙහෙළියගේ දුව, බාලපටබැඳි විනිසුරුගේ පුතා, සරත්චන්ද්‍රගේ දුව). උන්ට කිසිම අදහසක්වත් නැහැ රට උන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද, මේවගේ වෙලාවකට රට බේරගන්න මොකද්ද කල යුත්තේ කියලා. ඉතින් මේවගේ කෝලන් නටන්න උන්ට හොඳනම් අපි රට විතරක් බේරාගෙන ඉමු නිකන් රාජපස්සවල් බේරන්න ගිහිල්ල ඉල්ලන් *කේ මාමයිට් ගාගන්නේ නැතුව. තව දෙයක් දැනගනින්, ලඟදි යුධ හමුදාපති කිව්වා ලංකාවේ යුධ අපරාධ සිදුවෙලාද කියල හොයල බලලා යුධ අධිකරණයක් දක්වා වැරදිකරුවන් ගෙනියන්න මේජර් ජනරාල් කෙනෙක් පත් කරනවා කියල. මුන් මේ ලෑස්ති වෙන්නේ හමුදාවේ පහළින්ම ඉන්න, යුද්දේ කාලේ front line එකේ ඉඳන් කොටිත් එක්ක යුද්ධ කරලා රටට නිදහස ගේන්න දායක වෙච්ච පොඩි හමුදා සෙබළුන් අල්ලලා දීල උන්ව දඟගෙට යවලා මහා එවුන්ගේ අපරාධ හංගගන්න

    well said..
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ආපහු ලාවට රජාට පුක දෙනවා වගේ. අනේ බන් ඔය ලිස්ට් එකේ සෙරමටම වඩා ජනතාව වටිනවා.රටට සම්බාධක ආවොත් නිකන්ම රට දෙකඩ වෙනවා.මොකද ඉස්සෙල්ලම දාන්නේ යුධ සම්බාධක.එතකොට උන්ඩයක්වත් ලංකාවට ගේන්න බෑ.
    මම කියන්නේ හොර රජාවයි ඒකාගේ මල්ලිටවගෙනුයි රට බේරා ගන්න එක තමයි අද තියෙන ප්‍රධානතම අරගලය.ඒක තමයි ප්‍රධානතන ජාතික විමුක්ති අරගලය.මේකට ඇමරිකාවෙන් සහ එක්සත් ජාතින්ගෙන් සපෝට් එක ලැබෙනවනම් හොඳයි.

    :D:D

    ඒ උනාට ඇමරිකන් කාරයා අපිට කෙල නොදා පුke ඇරලා ගියාම අපිට මොකද බන් වෙන්නේ, ටිකක් හිතපන්කො. මම මහින්ද මහත්තයාගේ හරි දේට හරි කියනවා . ඒ වගේම වැරදි දේට වැරදී කියනවා, අතුලේ ප්‍රශ්න වලට පිටින් ගෙන්නලා,ඒ ප්‍රශ්න ටික විසදලා උන් යන්නේ නැහැනේ බන්, ඔන්න එහෙමනම් කමක් නැහැ, උන් ඊට පස්සෙ අපේ රට නැත්තටම නැති කරලා තමයි පස්ස බලන්නේ.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    සරත් ෆොන්සේකා දැන් කොහොමත් ඉන්නේ හිරේ.මුන් ඉන්නකම් ඌට හිරේ තමයි ඉන්න වෙන්නේ. එයාට යන්න හිරයක් අමුතුවෙන් ඉතිරි වෙලා නෑ.වැලිකඩ ඉන්න ෆොන්සේකට ජිනීවා නෙවෙයි අපායට වුනත් රට වෙනුවෙන් යයි.අනේ පොන්නයා
    දැන් හිරේ ඉන්න සරත් වෙනුවෙන් කතා නොකරන එකා මොකද මෙතන ජෙනරාල්ව අල්ලගෙන.පලයන් මහත්තයා යන්න:lol:

    ෆැක් එක කාගේ උනත්, කාපු පතේ රෙන පොරක්ගේ කියලනම් තෙරෙනවා, බොහොම ස්තුතියි ඔය මහත්තයාගේ කමෙන්ට් වලට, තොපි වගේ එලොවටත් නැති මෙලොවටත් නැති කාලකන්නි ඉන්නකන් කොහොමද බන් රටක් ගොඩ නගන්නේ, වැඩිය පුka නොදී, වෙන වැඩක් බලා ගත්තනම් හොදයි.