හොරුන්ව අපිට මරන්න පුළුවන් ද?

CamelToe

Well-known member
  • Dec 12, 2024
    594
    929
    93
    කාන්තාරයේ
    නිතීමය තත්වේ මොකක්ද මේකෙ? ගෙදර තියන දේවල් ආරක්ෂා කරගන්න අපිට පුලුවන්ද අපේ ගෙදර ඇතුලේ ඒ කියන්නේ තාප්පෙන් ඇතුලේ අපිට ඕන තැන් කරන්ට් එක හෝ මොනයම් දෙයක් කරලා හොරකම් කරන්න එන උන් මරලා දාන්න? එහෙම මැරුණොත් මැරෙන්නේ හොරෙක් නේ ඉතිං ඒවාට අපි වගා කියන්න ඕනද?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    නිතීමය තත්වේ මොකක්ද මේකෙ? ගෙදර තියන දේවල් ආරක්ෂා කරගන්න අපිට පුලුවන්ද අපේ ගෙදර ඇතුලේ ඒ කියන්නේ තාප්පෙන් ඇතුලේ අපිට ඕන තැන් කරන්ට් එක හෝ මොනයම් දෙයක් කරලා හොරකම් කරන්න එන උන් මරලා දාන්න? එහෙම මැරුණොත් මැරෙන්නේ හොරෙක් නේ ඉතිං ඒවාට අපි වගා කියන්න ඕනද?
    හොරුද මනුෂ්‍යයෝය
     
    • Like
    Reactions: CamelToe

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,763
    1
    51,645
    113
    ප*යාගල
    sorry.com
    එහෙම ලැස්ති වෙලා ඉන්න බෑ. Self Defense කියල ඔප්පු කරන්න පුලුවන් නම් අවුලක්නෑ.
    ගෙදර නිකන් මර උගුලක් වගේ තිබුනොත් නම් බෑ එතකොට හිතන්නෙ මරන්නම බලන් ඉදල කියල
     
    • Like
    Reactions: CamelToe