ජිම් අයියලාට සුභ ආරංචි 💪

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,329
    100,181
    113
    තේරෙන්නේ නෑ
    ඌ බර මැන්න නේ
    ඌට 1 scoop 234g ආවේ කොහොමද
    ලූෂන් ගාවා තියෙනවා තව original එකක්. එකේ කවරේ ගහලා තියෙනවා 5ක් කියලා. මේක fake එකක් කියලා කියන්නේ. මේකෙන් 5ක් දැම්මොත් අරූට හොද්දක් එක්ක අනාගෙන තමා කන්න වෙන්නෙ.
     
    • Like
    Reactions: ozykolla

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,135
    5,005
    113
    -In Darkness-
    Whey protein..?
    ‍Yes. අපේ ඇඟට අවශ්‍යය Protein ප්‍රමාණෙට වඩා (1-1.5g/Kg of Body Weight) දීර්ගකාලිනව ගන්න එපා කියලා තියෙන්නේ. Protein වැඩි වෙද්දි Kidney එක Force වෙනවා වැඩි වැඩියෙන් පෙරන්න. වතුර හරි ප්‍රමාණෙට බිව්වේ නැත්තම් කාලෙත් එක්ක Metabolic Waste හරියට Filter නොවී වකුගඩු වල තැන්පත් වෙනවා. කිඩ්නි කේස් තියෙන අය නම් Doctor Consultation නොකර කොහොමවත් ගන්න හොඳ නෑ Whey Protein. හොඳට වතුර බොනවා නම් අවුලක් නෑ.