ජිම් එකේ නංගි දැන් ලං වෙනවා වැඩී

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,879
    13,750
    113
    🤍
    ඒකිම කතාවට එනවා මචන් දැන්

    මන් තාම ඒකිගේ නමවත් , ඉන්නේ කොහොද කියලවත් ඇහුව්වේ නෑ,,,

    වට්සැප් එහෙම , ෆ්බී , ඉන්ස්ටා ඉල්ලුවෙත් නෑ...

    ජිම් එකේ අනික් උන්ටත් අපි දෙන්නගේ ලංවීම පොඩ්ඩක් දැනෙන්න පටන් අරන් වගේ

    අපි දෙන්නා කතා කර කර ඉද්දි අනෙක් අය බලාගෙන යනවා...

    මගේ වර්කවුට් එක ඉවර වෙන්න ලංවෙද්දි මේකී ඈත ඉදන් රහසින් අහනවා ඉවරද කියලා ... :P

    මොනවද මචන් කතා කරන්න තියෙන වෙන දේවල්?
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Lady Bopping GIF
     
    • Love
    Reactions: Psiko

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    969
    1,161
    93
    මොනවද මචන් කතා කරන්න තියෙන වෙන දේවල්?
    උබ දැනට මොනවද කතා කරලා තියෙන්නෙ ?

    ඒ කෙල්ල කැමති මොන ජාතියෙ දේවල් වලටද කියලා හොයලා බලලා ඒ දේවල් ගැන කතා කරපන්. (සත්තු, කොරියන් ඩ්‍රාමා, සින්දු, පොත් කියවීම, etc)
    හැබැයි ඒක හොයාගන්න ටික දවසක් යයි.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,879
    13,750
    113
    🤍
    උබ දැනට මොනවද කතා කරලා තියෙන්නෙ ?

    ඒ කෙල්ල කැමති මොන ජාතියෙ දේවල් වලටද කියලා හොයලා බලලා ඒ දේවල් ගැන කතා කරපන්. (සත්තු, කොරියන් ඩ්‍රාමා, සින්දු, පොත් කියවීම, etc)
    හැබැයි ඒක හොයාගන්න ටික දවසක් යයි.
    danata katha karala thiyenne nutritions gena ehma witharai

    elakiri eka hoygammu
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,898
    2
    15,640
    113
    ඒකිම කතාවට එනවා මචන් දැන්

    මන් තාම ඒකිගේ නමවත් , ඉන්නේ කොහොද කියලවත් ඇහුව්වේ නෑ,,,

    වට්සැප් එහෙම , ෆ්බී , ඉන්ස්ටා ඉල්ලුවෙත් නෑ...

    ජිම් එකේ අනික් උන්ටත් අපි දෙන්නගේ ලංවීම පොඩ්ඩක් දැනෙන්න පටන් අරන් වගේ

    අපි දෙන්නා කතා කර කර ඉද්දි අනෙක් අය බලාගෙන යනවා...

    මගේ වර්කවුට් එක ඉවර වෙන්න ලංවෙද්දි මේකී ඈත ඉදන් රහසින් අහනවා ඉවරද කියලා ... :P

    මොනවද මචන් කතා කරන්න තියෙන වෙන දේවල්?

    එ‍්කිටම එන්න දීපන්. උඹ පොඩ්ඩක් interest කියල පෙන්නපු ගමන් ඕක නවතිනවා. එ‍්කිම උඹව talk කරල දා ගන්න විදිහට තියා ගත්තම හරි. 😁
     
    • Love
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,879
    13,750
    113
    🤍
    එ‍්කිටම එන්න දීපන්. උඹ පොඩ්ඩක් interest කියල පෙන්නපු ගමන් ඕක නවතිනවා. එ‍්කිම උඹව talk කරල දා ගන්න විදිහට තියා ගත්තම හරි. 😁
    අඩෝ තැම්ක්ස් සුද්දා..... මන් එහෙම කරන්නම්.

    කිරියේ එකෙක් නෑ හරියට උපදෙසක් ගන්න මෙ සම්බන්දව.

    වැඩි වැඩියෙන් කෙල්ලෝ සෙට් වේවා.

    🙏 🙏
     
    • Haha
    Reactions: clumsyhulk