ජිම් එකේ නංගි දැන් ලං වෙනවා වැඩී

biIIionaire

Well-known member
  • Jan 2, 2026
    262
    324
    63
    ඒකිම කතාවට එනවා මචන් දැන්

    මන් තාම ඒකිගේ නමවත් , ඉන්නේ කොහොද කියලවත් ඇහුව්වේ නෑ,,,

    වට්සැප් එහෙම , ෆ්බී , ඉන්ස්ටා ඉල්ලුවෙත් නෑ...

    ජිම් එකේ අනික් උන්ටත් අපි දෙන්නගේ ලංවීම පොඩ්ඩක් දැනෙන්න පටන් අරන් වගේ

    අපි දෙන්නා කතා කර කර ඉද්දි අනෙක් අය බලාගෙන යනවා...

    මගේ වර්කවුට් එක ඉවර වෙන්න ලංවෙද්දි මේකී ඈත ඉදන් රහසින් අහනවා ඉවරද කියලා ... :P

    මොනවද මචන් කතා කරන්න තියෙන වෙන දේවල්?
    ඇවිල්ලම කතා කරනවනම් ඉතින් චාටර් නොවී ගහන්න තමා තියන්නේ
     
    • Love
    Reactions: Psiko