ඉස්සර මගේ බඩට නිකන් තට්ටුවක් දැම්මත් ,ගහගත්තම අම්බානෙක රිදෙනවා, හිර වෙනවා වගේ
ඒත් දැන් යකෝ බඩ ගලක් වගේ මාරම ආතල්
කකුල් ඒම යකඩ වගේ ,,,හොදට ෂක්තිය තියෙනවා වගේ දැනෙනවා
කෙල්ලො උනත් දැන් අවඩානේ දෙනවා ... ටව්න් ගියාම , අම්මලා එක්ක එන දුවලා හොඩට බලනවා