ජිම් යන නිසා මගේ බලය දැන් වැඩී

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,768
    13,574
    113
    🤍
    ඉස්සර මගේ බඩට නිකන් තට්ටුවක් දැම්මත් ,ගහගත්තම අම්බානෙක රිදෙනවා, හිර වෙනවා වගේ

    ඒත් දැන් යකෝ බඩ ගලක් වගේ මාරම ආතල්

    කකුල් ඒම යකඩ වගේ ,,,හොදට ෂක්තිය තියෙනවා වගේ දැනෙනවා

    කෙල්ලො උනත් දැන් අවඩානේ දෙනවා ... ටව්න් ගියාම , අම්මලා එක්ක එන දුවලා හොඩට බලනවා
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    ජිවිතේ කියන්නෙ හින්දි ෆිල්ම් එකක් වත්/ වැලක් වත් නෙවෙයි බං. Gym ගිහිල්ලා ඕවා කතා කරනවත් යාළුවො ටිකක් සෙට් වුණේ නැත්නම් වැඩක්ද?
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,768
    13,574
    113
    🤍
    mehami... mata threnaw nikan ube aga wadi wenkota mole adu wenwa wage seen ekak
    Meteren idapan.

    Despicable Me What GIF by Trending


    indone indone
     
    • Haha
    Reactions: Nidarshana_k

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,851
    113
    සේදවත්ත
    ඉස්සර මගේ බඩට නිකන් තට්ටුවක් දැම්මත් ,ගහගත්තම අම්බානෙක රිදෙනවා, හිර වෙනවා වගේ

    ඒත් දැන් යකෝ බඩ ගලක් වගේ මාරම ආතල්

    කකුල් ඒම යකඩ වගේ ,,,හොදට ෂක්තිය තියෙනවා වගේ දැනෙනවා

    කෙල්ලො උනත් දැන් අවඩානේ දෙනවා ... ටව්න් ගියාම , අම්මලා එක්ක එන දුවලා හොඩට බලනවා
    හෙලුවෙන්ද ඇවිදින්නේ 🤔
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,936
    16,956
    113
    Colombo
    කෙල්ලො උනත් දැන් අවඩානේ දෙනවා ... ටව්න් ගියාම , අම්මලා එක්ක එන දුවලා හොඩට බලනවා
    zip එක වහන් පලයන් පාරෙ යද්දි
     
    • Haha
    Reactions: Nidarshana_k

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    "තූ ෆක්" සමග සම්බන්ධ වීමට ශාරීරිකව ඔබ සූදානම් වී ඇත... පණිවිඩය පෞද්ගලිකව ඔහුටම ලබා දීමෙන් 25% වට්ටමක් ලබා ගන්න.
     
    • Haha
    Reactions: Nidarshana_k

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,785
    4,995
    113
    නියමයි, තව හොදට කරොත් කොලු කාරයොත් සෙට් වෙයි :dull:
     
    • Haha
    Reactions: Psiko

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    එහෙනම් කක්තාරක උබටත් ගෑනිව දෙයි. ඌට නගින්නෙ අම්ම දැක්කමනෙ
     
    • Dislike
    Reactions: Psiko