ජිවත් වෙන්න හොදම රටවල් ටික..

Rajitha dilshan

Well-known member
  • Aug 15, 2013
    1,115
    285
    83
    unknow
    ජිවත් වෙන්න හොදම රටවල් ටික..

    ඔන්න පිට රට ජිවත් වෙන්න යන්න ඉන්න අයට හොදම රටවල් ටික..රෙටින් එකත් තියනෙවා..ඔන්න...

    10

    Netherlands
    Lifestyle9 Score : 6.39

    best-countries-to-live-in-24.jpg

    9

    New Zealand
    Lifestyle9 score -7.48

    best-country-to-live-in-the-world-19.jpg

    8

    Qatar
    Lifestyle9 score – 7.49

    qatar.jpg

    7

    Switzerland
    Lifestyle9 score – 7.5

    switzerland.jpg

    6

    Luxembourg
    Lifestyle9 score – 7.51

    luxembourg.jpg

    5

    Iceland
    Lifestyle9 score – 7.52

    iceland.jpg

    best-countries-to-live-9.jpg

    4

    Australia
    Lifestyle9 score – 7.62

    sydney-australia.jpg

    3

    Norway
    Lifestyle9 score – 7.7

    norway.jpg

    2

    Sweden
    Lifestyle9 score – 7.82

    gothenburg-sweden.jpg

    1

    Denmark – The Best Country To Live In The World
    Lifestyle9 score – 7.83

    best-countries-to-live-in-01.jpg

    best-countries-to-live.jpg
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    අඩෝ කටාර් තියෙනව නේ ටොප් ටෙන්.මන් හිතන්නෙ මැදපෙරදිග රටක් ඔය ලිස්‍ට් එකේ ටොප් ටෙන් ආවමද කොහේද ?? එළ එළ සන්තෝසයි සන්තොසයි
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    dan mewagen Visa ganna lesima eka mokadda ban :)

    කටාර්. බිස්නස් වීසා හො තාවකාලික විසිට් වීසා එකක් තමා.ගිහින් කොලිෆිකේශන්ස් වලට හරියන ජොබක් සෙට් උනොත් සිරා.හැබැයි ලේබර් ටයිප් ජොබ් කරන එවුන්ට නම් පොඩ්ඩක් සළකනවා අවුල්.ඒක කාලා තියෙන්නෙ ඔය ඉන්දියන් මලබාරි, ඊජිප්ට්, ලෙබනන්,සිරියන්,පලස්තීන් වගෙ රටවල් වල එවුන් පාලනය කරන තැන් වලින් තමා .හැබැයි ලේබර් ලෝ එක තදයි දැන්.තරාතිරම නොබලා කම්ප්ලේන් දාන්න පුළුව.දාලා විනාඩි 10 කින් ඇක්ෂන් එකක් ගන්නවා.ඒවා නිසා තමා මන් හිතන්නෙ මේ ලිස්ට් වල උඩට ඇවිල්ලා ඇත්තේ.නැතත්ම් මැදපෙරදිග රටක් ලෙසියෙන් මේ ලිස්ට් වල උඩට එන්නෙ නැහැ.
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    කටාර්. බිස්නස් වීසා හො තාවකාලික විසිට් වීසා එකක් තමා.ගිහින් කොලිෆිකේශන්ස් වලට හරියන ජොබක් සෙට් උනොත් සිරා.හැබැයි ලේබර් ටයිප් ජොබ් කරන එවුන්ට නම් පොඩ්ඩක් සළකනවා අවුල්.ඒක කාලා තියෙන්නෙ ඔය ඉන්දියන් මලබාරි, ඊජිප්ට්, ලෙබනන්,සිරියන්,පලස්තීන් වගෙ රටවල් වල එවුන් පාලනය කරන තැන් වලින් තමා .හැබැයි ලේබර් ලෝ එක තදයි දැන්.තරාතිරම නොබලා කම්ප්ලේන් දාන්න පුළුව.දාලා විනාඩි 10 කින් ඇක්ෂන් එකක් ගන්නවා.ඒවා නිසා තමා මන් හිතන්නෙ මේ ලිස්ට් වල උඩට ඇවිල්ලා ඇත්තේ.නැතත්ම් මැදපෙරදිග රටක් ලෙසියෙන් මේ ලිස්ට් වල උඩට එන්නෙ නැහැ.

    ela ela thanks macho, eth me rata atharala yanna thama hoyanne eka nisa middle-east ewa set wena ekak na family inna :( meke thiyena godak ewata yanna patta amarune. rate nathi dewal one salli goni ganan one.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    ela ela thanks macho, eth me rata atharala yanna thama hoyanne eka nisa middle-east ewa set wena ekak na family inna :( meke thiyena godak ewata yanna patta amarune. rate nathi dewal one salli goni ganan one.

    රට අතඇරලා ෆැමිලි ලයිෆ්ටයිම් ඉන්න නම් කටාර් හරියන්නෙ නැහැ.කටාර් විතරක් නෙමෙ.මිඩලීස්ට් එක රටක්වත් හරියන්නෙ නැහැ මොකද එව්වායෙ සිටිසන් දෙන්නෙ නැති නිසා.යනවා නම් ෆැමිලි නිව්සීලන්ඩ් පලයන්.මොකද පොදුරාජ්‍යමණඩලීය රටක් නිසා යුරොප් වල වෙන රටකට පනිනවාට වැඩිය අපිට චාන්ස් වැඩී.අනික ඉංග්‍රීසි නෙ තියෙන්නෙ.ආයෙ අමුතුවෙන් වෙන ලැන්වෙජස් ඉගෙන ගන්න ඕනෙ නැහැ.ඕස්ට්‍රෙලියාව නම් දැන් කොරියාව වෙලා තියෙන්නෙ.කොල්ලයි බල්ලයි මැක්කයි ඔක්කොම එහෙ දැන්.සිටිසන් නම් මළාට හම්බවෙන්නෙ නැති සීන් එකක් තියෙන්නෙ.නිව්සීලන්ඩ් තාම ඕකේ.