ජිවිතයක් ගලවා ගනිම !!!!!
මචන් ජිවිතයක් ගලවා ගන්නව කියන්නේ ඉතින් අයෙත් ඔනම අගමකට අනුව උතුන්ම ක්රියවක්... එකෙන් හිතට මාර සහනයක් දෙනනවලු.. මම තම කගෙවත් ජීවිතයක් ගලොගෙන නෑහෑ.. එත් මටත් ආසයි පොරක් වෙන්න.. උබල කවුරු හරි මෑරෙන්න යනවා නම් කියපල්ලා.. මම කලිසමට උඩින් ජන්ගිය දාගෙන එන්නම් බේර ගන්න... එ ටික විහිලුවට කිව්වෙ... මොන උනත් ජිවිතයක් බෙර ගන්න එකා මට නම් වීරයෙක්... Super Hero කෙනෙක්..
මේ තමයි බන් විරයො අතර සෑබෑ විරයො.... ජිව්ත කියක් නම් එක පාර බෙර ගත්තද? මගේ උත්තමාචරය මගෙ විරුවන්ට....

Last edited: