ජිවිතයක් බේරා ගන්න පුන්චි උදව්වක් කරනවද?

amila4341

Active member
  • Apr 18, 2011
    290
    80
    28
    ජිවිතයක් බේරා ගන්න පුන්චි උදව්වක් කරනවද?

    FROM දේව් ගේ අඩවිය

    ජිවිතයක් බේරා ගන්න පුන්චි උදව්වක් කරනවද?
    සාමානයෙන් මම එක දිගට දවසක් ගානේ පොස්ට් දාන කෙනෙක් නම් නෙමේ.. ඒත් මේ දේ ගොඩාක් වැදගත් කියලා මට හිතුනා.. ඔයාලා හැමෝගෙන්ම ලොකු උපකාරයක් බලාපොරොත්තුවෙන් මම මේ ලිපිය ලියන්නේ..

    මගේ අවංක කම පොස්ට් එක ඔයාලට මේක නිසා මිස් වෙයි... ඒත් ඊට වඩා මේක වටිනවා අපේ රටේ තවත් අසරන කෙනෙක් ගේ ජිවිතයක් බේර ගන්න පුලුවන් විදිහට දායක වෙන්න...

    බ්ලොග් කියවන ඔයාලා ඉන්නවා දස දහස් ගානක්.. මගේ බ්ලොග් එකට ඔයාලා එන්නේ ඇත්තටම ගොඩාක් ලොකු ගානක් නෙමේ ඒ හින්දා බ්ලොග් එක කියවන්න ආපු හැමෝගෙන්ම තවත් ලොකු උදව්වක් ඉල්ලනවා.. මම මේ පහලින් දාන පොස්ට් එක ඔයාලාගේ පොස්ට් එකක් විදිහට ඔයාලාගේ බ්ලොග් වලත් දාන්න එතකොට මගේ එක නොබලන ඔයාලගේ ඒවා බලන අයට මේක ගැන දැන ගෙන මේ නංගියාට අපිට උදව්වක් කරන්න පුලුවන් වෙවි..

    මේ සම්පුර්ණ කරුනු පිලිබද වගකිමෙන් මට එවපු සොදුරු සුව අසපුව ලියන මහෙෂ් නිශාන්ත අය්යාගෙනුත් ඔයාලට ගොඩාක් තොරතුරු ගන්න පුලුවන් වේවි..


    මේ................ මදුෂාණි නංගි ගේ කතාවයි

    http://sadaru-world.blogspot.com/2012/02/blog-post_12.html

    බ්ලොග් ලියන කියවන ගොඩාක් දෙනෙකුට කෙනෙකුගේ දුකක්දි සංවේදි වෙන හිතක් තියනවා කියලා මම විශ්වාස කරනවා.. මේ අහිසංකිගේ ජිවිතේ බේරගන්න ඇත්තටම ඕන කරලා තියෙන්නේ රුපියල් දෙලක්ශ විසිදාහක වගේ මුදලක්.. තනියම කෙනෙක්ට මේ දේ දරා ගන්න බැරි උනත් පිරිසක් එකතු උනොත් මේ දේ කරගන්න ගොඩාක් ලේසියි

    කෙනෙක් රුපියාල් 100කින් මේ දේට දායක වෙනවා නම් ඇත්තටම 2200 දෙනෙක් එකතු උනොත් ජිවිතේ බේරගන්න පුලුවන් වෙනවා වගේම ඔයාලට පුලුවන් උනොත් රුපියල් 1000ක් මේ වෙනුවෙන් වැය කරන්න ඇත්තටම 220කගේ උපකාරයෙන් මේ නංගියා අනාගතේ ජිවත් වේවි..

    අපිටත් යමක් ඒ ජිවිතේ වෙනුවෙන් කලා කියලා අහිංසක සතුටක් විදගන්න පුලුවන් වේවි.... පොදි බැදගෙන හොයන සල්ලි අපිට නැ තමා... අපේ මහන්සියෙන් අපි හොයන කිය උනත් අපිට වටිනවා...

    ඒත් අපි නිකරුනේ වැය කරන රුපියල් 100කින් 1000කින් මේ නංගියාගේ ජිවිතේ බේරගන්න පුලුවන්..

    මොහොතක් හිතන්න... පුලුවන්න්නම් මේ වෙනුවෙන් පහත ක්‍රමයකට දායක වෙන්න....

    නම : පතිරණ කංකානම්ගේ ලක්ෂිකා තිළිණි මධුෂාණී

    ඔබේ පරිත්‍යාගය යොමු කළ හැකි ආකාරයන් ..

    · බැංකු ගිණුම : ජාතික ඉතිරි කිරීමේ බැංකුව , කරාපිටිය ශාඛාව
    o ගිණූම් අංකය : 1-0121-80-0775-6

    · වෙස්ටර් යූනියන් මුදල් හුවමාරුව මඟින් නම් ,(විදේශගත ඔබට)
    o Receiver Name : P.K.L.THILINI MADUSHANI
    o Expected payout location : Karapitiya , Galle
    o Province : Southern
    මෙමගින් මුදල් යවන්නේ නම් ඔබේ පරිත්‍යාගය පිළිබඳවත් ඔබේ තොරතුරුත් , එම මුදල් හුවමාරු අංකය (MTCN ) සහ වෙනත් විශේෂිත කරුණු වේ නම් පහත email ලිපිනය([email protected]) ඔස්සේ මේ දියණියගේ පුහුණු පාසල වෙත යොමු කරන්න , එහි සම්බන්ධිකරණ නිලධාරි සුජීව ආරියනන්ද මහතා (දුරකථන අංක +94778166929) ඊට අදාල සම්බන්ධීකරණ කටයුතු කරනු ඇත.

    ඔබේ දැන ගැනිම පිණිස මා මෙය පොස්ට් එකක් ලෙස පල කරනා අතර මේ පිලිබද තව දුරටත් ඔබට තොරතුරු අවශ නම්

    ඇයගේ ලිපිනය : කජු ගහ වත්ත , ගනේ ගොඩ , අක්මිමන
    පියා : පි.කේ අනුර
    මව : පි.වි පුශ්ප කාන්ති

    ඔබගේ කාරුනික උපකාරය ලබනු වස් මේ ඊ සටහන මා වෙත යොමු කල මහේෂ් නිශාන්ත (සොදුරු සුව අසපුව) මහතා මෙම පුහුණු ආයතනයේ සම්බන්ධිකාරන නිළධාරි වරයෙකු හා දේශකයෙකු ලෙස 2011 දක්වාම කටයුතු කර ඇති හෙයින් මෙම නැගනිය හා එම සිදුවිමේ සත්ය තාව පිළිබද පුර්ණ වගකිම ඔහු විසින් ගනු ලබන බව එම ඊ ප්ණිවිඩයේම දක්වන ලදි..

    තව දුරටත් මේ නැගනියගේ රොගි තත්වය හා ව්ස්තර පිලිබදවත් ඔබේ පරිතයාගයන් පිලිබදවත් ෆේස් බුක් මෙම පි‍ටුව හා සම්බන්ද වි ලබා ගත් හැක ( http://www.facebook.com/cooperative.nts )

    for more details :-
    M.M.Nishantha
    Skype : m.m.nishantha
    Gtalk: m.m.nishantha
    Facebook:<http://www.facebook.com/M.M.Nishantha
    Blog: http://nursinglanka.blogspot.com/


    ජිවිතේ අපට කල හැකි තවත් උතුම් ක්‍රියාවකට සම්බන්ද වි මේ නැගනියගේ ජිවිතය බේරා ගැනිමට දායක වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු..


    කරුනාවෙන් නැවතත් ඉල්ලමි මේ පොස්ට් එක ඔබේ බ්ලොග් වලත් පල කර මේ නැගනියගේ ජිවිතය බේරා ගැනිමට ගන්නා මේ උත්සහයට දායක වන්න..

    ඔබට හැකි පමන රු 100කින් හෝ මේ සදහා දායකත්වය ලබා දෙන්න..
     
    Last edited:
    • Like
    Reactions: Dulanzz
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    images56565.jpg