ජිවිතයට උදව්වක්

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,274
    10,544
    113
    ජිවිතයට උදව්වක්

    මචන් මම දෑන් මගෙ පලවනි ජොබ් එක කරන ගමන් ඉන්නෙ...Graphic Designing කරන්නෙ . ඉතින් මට Expierinceත් නෑනෙ බන්....15ක් වගෙ පොඩි පඩියක් දෙන්නෙ....එක අතකට සදරනයි මට Expierince නනෙ බන්...එත් මම බර වෑඩ ගොඩක් කරනවා... Sunday Time Hit Ad එකෙ Full Page car ad 5ක් විතරම මම හදනවා, සතිය ගානෙ... Freelancerවගෙ එහෙකින් සල්ලි හොයන්න හදුවත්...සීන් එක තෙරෙන් නෑ... ජිවත් වෙන එක එන්ඩ එන්ඩම අමාරු වෙනවා...සල්ලි නෑතුව....ඉතින් මට කියපන්කො බ්න්....Sunday Daturday හීනියට අමතර කියක් හරි හොයාගන්න කර්මයක්...ලොකු ලොකු ගනන් ඔනෙ නෑ 1000 1500ක් තිබ්බත් ඈති
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    KPO/BPO Jobs බලපන් මචන්... Weekend එකේ ගෙදර ඉගෙන කරන්න පුළුවන් තැන් තියෙනවා..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පලවෙනි රස්සාවලට ඔහොම තමයි බන්. හිමිට තවත් තවත් ඉගන ගෙන හොදට ගෙවන තැනකට සෙට් වෙයන්. හිමිට කියන්නේ එවසිම මිසක් ඉගැනීම කල්දාන්න කියන එක නෙමයි. පොඩි පොඩි පාට් ටයිම් කලි ගෙදර ඉදන් කරන්න සෙට් කරගනින් ජයවේවා
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    thawa igena ganin machan.. ube side ekata ona tharam job thiyenawa.. himta ubema business ekak patan ganin
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    Fiverr karapan,
    umba oya hitad ekata hadana ewaye example daapan.
    mul dawas wala $5 walata wada karapan customer base eka hadenakan, ita passe salli thama
     
    මචන් මම දෑන් මගෙ පලවනි ජොබ් එක කරන ගමන් ඉන්නෙ...Graphic Designing කරන්නෙ . ඉතින් මට Expierinceත් නෑනෙ බන්....15ක් වගෙ පොඩි පඩියක් දෙන්නෙ....එක අතකට සදරනයි මට Expierince නනෙ බන්...එත් මම බර වෑඩ ගොඩක් කරනවා... Sunday Time Hit Ad එකෙ Full Page car ad 5ක් විතරම මම හදනවා, සතිය ගානෙ... Freelancerවගෙ එහෙකින් සල්ලි හොයන්න හදුවත්...සීන් එක තෙරෙන් නෑ... ජිවත් වෙන එක එන්ඩ එන්ඩම අමාරු වෙනවා...සල්ලි නෑතුව....ඉතින් මට කියපන්කො බ්න්....Sunday Daturday හීනියට අමතර කියක් හරි හොයාගන්න කර්මයක්...ලොකු ලොකු ගනන් ඔනෙ නෑ 1000 1500ක් තිබ්බත් ඈති

    උඹට ජොබ් එක්ස්පිරියන්ස් නැත්නම් ඔය උඹේ පඩිය නෝමල් රේන්ජ් එකේ තමා තියෙන්නේ..ඒ කියන්නේ සාමාන්‍යයෙන් trainee කෙනෙක්ට ගෙවන ගාන..

    කොහොමත් බං career එක පටන් ගත්තු ගමන් හඳ අල්ලන්න බෑඒක තමා තිත්ත ඇත්ත....

    අපි උනත් බොහොම දුකසේ තමා රෝල ගහගත්තේ.. :rolleyes:

    පඩිය අඩු උනත් කට්ට කාගෙන එක්ස්පිරියන්ස් ගනින්..කීයටවත් අතාරින්න එපා..
    කාලයක් වැඩ කරලා එක්ස්පිරියන්ස් එද්දී උඹට උඹවම මාකට් කරන්න පුළුවන්.. එතකොට හොඳ සැලරි එකකට අනිවා යන්න පුළුවන්..කලබල වෙන්න එපා.. ගුඩ් ලක්..;)