ඉතින් කොහොමද යාලුවනේ !!! ගොඩක් දවසකින් එළකිරි එකේ ත්රෙඩ් එකක් දාන්න හදන්නේ..
ඉතින් යාලුවනේ ඔයාලට අවට ගියාවට දෙයක් දාන්න බැරි නිසා පොඩි කාලයක්
අරගෙන හොද දෙයක් හිතට වදින දෙයක් දෙන්න මේ හදන්නේ..
මචන්ලා මේක ටිකක් පරණ සිදුවීමක් උනත් අපේ ජිවිත වලට ගන්න පුළුවන් , අපේ ජීවිතය හදාගන්න සහ ජිවිතයේ යථාර්තය බලන්න දකින්න කදිම නිදසුනක් මේ..
මොකද අපි හැමෝම ජිවත් වෙන්නේ අදුරේ අත පත ගානවා වගේ අපට කිසි දෙයක් 100% නිම කරන්න හැකියාවක් නැ..
එත් මේ පුංචි මේකලා ගමගේ ඇස් නොපෙනෙන පුංචි ගෑනු ළමයෙක් එයා එයාගේ ලෝකය හදාගන්න බලාගන්න කොච්චර වෙහෙසක් දරනවද ??.. මොහොතක් හිතන්න
එයා මේ සින්දුවෙන් කියන්නේ එයාට ඇහෙන දැනෙන පුංචි ලෝකය ගැන.. නමුත් එයාලට මේ දේවල් නිකම්ම නිකන් සිහිනයක් විතරයි !!!
නමුත් අපි එකතු උනොත් එයාලගේ මේ පුංචි සිහින යථාර්තයක් කරන දිනය වැඩි ඇතක නැති බවත් සිහියේ තබා ගන්න..
" ඔබටත් වැටහේවී ඔවුන්ගේ කලු සුදු ලෝකය පැහැපත් කළ හැක්කේ අපටම පමණක් බව "
තව දෙයක්...
ඉන්ද්‍රචාප මේ සින්දුවේ පද රචන ගෙන වෙන නාදයකින් ඔයාගේ බාසාවෙන් ඔහුට ආවේනික වූ ආර්ට් එකකින් මේ සින්දුව කියනවා
එත් මට පැහැදිලි නැත්තේ ඔහුත් කියන්න මේ මේකලා කියන දේ ගැනමද නැත්තම් වෙන දෙයක් ගැනමද කියලා ??
මොකද ගී පද රචනය එකම උනොත් එකට දෙන නාදයෙන් සහ එය ගයනා කරන ආකාරයෙන් එම සින්දුවට දෙන අරුත වෙනස් වන නිසා..
ඔයාලටත් හැගෙන දේ ගැන වචනයක් නොකියා යන්න එපා !!!
මේකලා ගේ mp3 සින්දුව -- >
Code:
http://www.mediafire.com/?2cleicbvo3h3li4
Code:
http://www.mediafire.com/?zmztw1zgndw
ඔයාලත් ජීවිතය ගැන මිට වඩා සිතන්න !!!
අපට කල හැකි දේ බොහෝය.. !
වැදගත් උනානම් වචනයකින් හරි සලකලා යන්න..
Last edited:
