ජිවිතයත් මරනයත් අතර ප්‍රශ්නයක්

M E T H

Active member
  • Oct 23, 2013
    647
    48
    28
    kawruth naddo

    උබ මෙතෙන්ට වෙලා එක එකාගෙන් සල්ලි ඉල්ල ඉල්ල ඉන්නේ නැතිව පොඩ්ඩක් එළියට බැහැල මොනව හරි කරන්න බලපන්. උබගෙ ඔය එළකිරි එන කම්පියුටරේ හරි උගස්තියල කීයක් හරි ගන්න බලපන්. ජීවිතෙත් මරණෙත් අතර දෙයකදී උබ ඔහොමද සල්ලි හොයන්න ට්‍රයි කරන්නේ? :rofl::baffled:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ

    me computer eka wikunala kiyak gannada ban meka p4 ekak anika mata yaluwo kawruth na :sorry:
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    me computer eka wikunala kiyak gannada ban meka p4 ekak anika mata yaluwo kawruth na :sorry:

    එහෙනම් ගෙදර තියෙන මොනව හරි උගස්තියපන්. ජීවිතේ වටිනවනෙ බන් ඔය හැමදේකටම වඩා. පස්සේ මොනව හරි කරන්න පුලුවන්නේ ඒවට. ඔහොම එළකිරියට වෙලා ඉන්නේ නැතිව දන්න අඳුරන මනුස්සයෙක්ගෙන්වත් මොනව හරි කරගන්න බලපන්. දැන් රටේ හැටියට නන්නාදුනන මිනිහෙක්ට කවද බන් සල්ලි දෙන්නේ. අනේමන්ද උබලත්. :rolleyes:
     
    :sorry: