ජිවිතයත් මරනයත් අතර ප්‍රශ්නයක්

Vampire

Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මචං උඹට කරදරයක් නම් කනගාටුයි. හැබැයි කවුරැවත් දන්නෙනැති කෙනෙක්ට ඔච්චර සල්ලි දෙයි කියලා හිතන්න බැහැ. ඔය පැත්තෙ කෙනෙක් ගෙන් ණයට බඩුවක් තියලා හරි සල්ලි ටික ගනින්. උඹට ඉක්මනට උදව්වක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    salli labune na ubalata karadara karanne mokatada kiyala hithuna ban mage prashna walata :sorry:

    ehema kiyan epa bun kollek amaruwe watunama penala yana kollo tikak ubata inna eka gena kanagatui, eth mage game yaluwo nan ehma na bun.. ubata wadiya yaluwot na qa neda, ithin eka nisane uba methana apen udaw illuwe, eke waradak nane. methana innet ube yaluwo. api. :)
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    machan mata umbata salli denna puluwam oya gaana e unata machan ada kaale hatiyata kaawa wath trust karanna be ...umbata therenawa athi mama kiyana dee...

    namauth umbata karanna puluwan udawwa thama 1000 wage dennam e karala thawa 9 ekathu unoth 9000 wade goda :)