ජිවිතයේ කලකන්නිම දවස

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    හැමෝටම ගොඩක් ස්තුතියි මගේ හිත හදා ගන්න උදව් කරපු. ඇත්තටම මමත් මෙතන වැරදියි මොකද මට මැරීගෙන ආදරය කරන කෙල්ලෙක් ඉන්නකොට මම වෙන කෙල්ලෙක්ට ආදරය කෙරුවේ. කොහොම උනත් දැන් ඔක්කොම පශ්න ඉවරයි තව අවරුදු තුනකින් මම මැරි කරනවා. මම ආදරය කරපු කෙල්ලව නෙවේ මට ආදරය කරපු කෙල්ලව. ගෙවල් වලිනුත් කැමැත්ත දීල තියෙන්නේ නැවත වරක් හැමෝටම ස්තුතියි... :yes: :yes:
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0

    :)
     
    vikumnonis26

    Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    හැමෝටම ගොඩක් ස්තුතියි මගේ හිත හදා ගන්න උදව් කරපු. ඇත්තටම මමත් මෙතන වැරදියි මොකද මට මැරීගෙන ආදරය කරන කෙල්ලෙක් ඉන්නකොට මම වෙන කෙල්ලෙක්ට ආදරය කෙරුවේ. කොහොම උනත් දැන් ඔක්කොම පශ්න ඉවරයි තව අවරුදු තුනකින් මම මැරි කරනවා. මම ආදරය කරපු කෙල්ලව නෙවේ මට ආදරය කරපු කෙල්ලව. ගෙවල් වලිනුත් කැමැත්ත දීල තියෙන්නේ නැවත වරක් හැමෝටම ස්තුතියි... :yes: :yes:

    අහන්නත් සතුටුය සහෝ..... මගෙන් සුබ පැතුම්.....
     
    kgspriyan

    Active member
  • Feb 8, 2010
    876
    123
    43
    ganan ganna epa saho.
    hema dema wenne hodatane.....
    ubawa epa kiyapu kenek wenuwen ube watina jiwwthe winasa kara ganna epa machan..

    hema dema wenne hoda ta........
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    හැමෝටම ගොඩක් ස්තුතියි මගේ හිත හදා ගන්න උදව් කරපු. ඇත්තටම මමත් මෙතන වැරදියි මොකද මට මැරීගෙන ආදරය කරන කෙල්ලෙක් ඉන්නකොට මම වෙන කෙල්ලෙක්ට ආදරය කෙරුවේ. කොහොම උනත් දැන් ඔක්කොම පශ්න ඉවරයි තව අවරුදු තුනකින් මම මැරි කරනවා. මම ආදරය කරපු කෙල්ලව නෙවේ මට ආදරය කරපු කෙල්ලව. ගෙවල් වලිනුත් කැමැත්ත දීල තියෙන්නේ නැවත වරක් හැමෝටම ස්තුතියි... :yes: :yes:

    Good Luck Bro...
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    හැමෝටම ගොඩක් ස්තුතියි මගේ හිත හදා ගන්න උදව් කරපු. ඇත්තටම මමත් මෙතන වැරදියි මොකද මට මැරීගෙන ආදරය කරන කෙල්ලෙක් ඉන්නකොට මම වෙන කෙල්ලෙක්ට ආදරය කෙරුවේ. කොහොම උනත් දැන් ඔක්කොම පශ්න ඉවරයි තව අවරුදු තුනකින් මම මැරි කරනවා. මම ආදරය කරපු කෙල්ලව නෙවේ මට ආදරය කරපු කෙල්ලව. ගෙවල් වලිනුත් කැමැත්ත දීල තියෙන්නේ නැවත වරක් හැමෝටම ස්තුතියි... :yes: :yes:

    අවංකවම බොහොම සතුටුයි මචන්.. උඹලට දීප්තිමත්, ප්‍රීතිමත්, ආදරණිය අනාගතයක් ලැබේවා.... :):)
     
    mangofriend

    Member
    May 20, 2011
    73
    4
    0
    adarayata nogalapima badawak newe ban..............aki ubata awrudu 2k thissay aththatama love kara nam akita api galapen na kiyala kiyannawath ba...............
     
    mangofriend

    Member
    May 20, 2011
    73
    4
    0
    හැමෝටම ගොඩක් ස්තුතියි මගේ හිත හදා ගන්න උදව් කරපු. ඇත්තටම මමත් මෙතන වැරදියි මොකද මට මැරීගෙන ආදරය කරන කෙල්ලෙක් ඉන්නකොට මම වෙන කෙල්ලෙක්ට ආදරය කෙරුවේ. කොහොම උනත් දැන් ඔක්කොම පශ්න ඉවරයි තව අවරුදු තුනකින් මම මැරි කරනවා. මම ආදරය කරපු කෙල්ලව නෙවේ මට ආදරය කරපු කෙල්ලව. ගෙවල් වලිනුත් කැමැත්ත දීල තියෙන්නේ නැවත වරක් හැමෝටම ස්තුතියි... :yes: :yes:

    api wedding1ta 1nma anawa............................
     
    Leitan

    Active member
  • Aug 20, 2007
    700
    154
    43
    මචං ජිවිතය කියන්නේ සුන්දර හා අසුන්දර අත්දැකිම් වල එකතුවක්. :yes::yes::yes:
    අපිට වෙන හැම දෙයක්ම හොදටයි වෙන්නේ කියලා හිතා ගනින්. ඒ හැගිමෙන් අපිට ආයෙත් වරක් නැගිටින්න ශක්තියක් ලැබෙනවා. අනිත් එක උබ වගේ ආදරය කරන කෙනෙක් නැති කර ගත්තාට එයා තමා දුක් වෙන්න ඔනා..... ජිවිතේ කවදා හරි දවසක එයාට ඒක අවබෝධ වෙයි. ඒ කෙනා උබව දැන් අත හැරිය එක ගැන සතුටු වෙයන්, උබව බැන්දයින් පස්සේ අත අරිනවට වඩා......
    උබට සුභ අනාගතයක් මචං......
    සතුටින් ඉදපන්,
    ජේසු පිහිටයි!!!