ජිවිතයේ කලකන්නිම දවස

uajanath

Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    ara macho uba wenuwen ubata adare karana kellek innawa kiwwa neda ?????????????? uba ekita adare karapan ban,,,,,,,,,,,, eath kawadawath serious love karanna epa ban... mama th 2009 we****k hinda..,,, sahenna dewal nathi karagaththa/............. dan nam hithenawa ehema nathi wechcha eka hondai kiyalaaaaaaaaaaaaaa..

    Mage yaluwek hitiya kellek.... love karanne ekekta ..athal eka ganne wena kollekgen..... mama dakapu addakeem thama machan oya..
    kello thiththai ban...........

    mata therenawa ube duka.. matath oka wela thiyanawane,,, oka thawa tiak daawasak yanakota .. nathi wela yananawa machan.. ubata wena kellek set una data hithei .. ara w**i dala giya eka kochchara honadada kiyala machan.... jeewithe hati ohoma thamai machan
     
    Last edited:
    • Like
    Reactions: emil

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    mokada ban ape EK kollanta me wenne mama threads kipayakma dakka boot scene gana matath oya wagema scene 1k una dan masekata issella... SL wala inna kello nam marama jathiyak ban mata hithaganna ba.. mona unath ubata wela tiyena de gana mata dukai sahodaraya mama kiyanne oya pizzek novi thamange shakthiyen niyama kollek wage nagitala pennanna.. eyawa lagata ganna try karanna bt hopes tiyaganna epa... ubata waradinnaa eka mata sure!
     

    samitha94

    Junior member
  • May 27, 2009
    418
    20
    18
    හිත හද ගන්න බලපන් මචන්, මට තේරුම් ගන්න පුළුවන් උබ ඉන්න තත්වය...
    ආදරය කියන්නේ බොහොම අමුතු පූජනීය දෙයක්... උබ එක හදවතින් ම උබේ කෙල්ල ට පුද කරා
    එත් ඒ කෙල්ල "ආදරය" කියන එක විදලත් නැ ,තාම දැනිල නැ , හැගීලා ත් නැ , "ආදරය" කියන එක ඒ කෙල්ල ට එක වචනයක් විතරයි. ආදරය හරියටම කෙල්ල ට තේරුණා නම් , ආදරයක් දැනිල තියෙන ව නම්, කවදාවත් ඔහොම කරන්නේ නැ,
    Boot සීන් එකකදී දැනෙන වේදනා ව මම දන්නා ව, මොනවා කරන්නද මචන්... පරණ වෙච්ඡ ඒවා මටක් වෙනකොටයි දුක....
    උබ ට වයසත් තියෙන ව, ඉස්සරහට බලමු වෙන කෙල්ලෝ ගැන දැන් ම ඕනේ නැ...
    දැන් උබ හිත හදා ගන්න මචන්.... උබ ට අපි ඉන්න වා.....

    උදව්වක් ඕනනම් PM එකක් දාපන්
     
    Feb 15, 2011
    1
    0
    0
    umba awurudu dekahamarai. mama awurudu thunahamarak adare karapu kella mawa amathaka kala. umbatanam kella hethuwa hari kiwwa. mata hethuwa wath kiwwe ne. ithin mama mona karaganna oneda? nikan pissek wenna epa. jeewithe apiwa therum gaththa pana wage adare karana eka kellek hari hamba wei. e kella gena hithapan. eyawa hamba wenakam umbe jeewithe lassanata hadaganin.eta passe lassanata adare karapan dala giya ayata irisiya hithena widihata. marena eka nemei jeewithe kiyanne. mona prashna awath ewata moona deela dinana ekai jeewite kiyanne.
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    sirawata machan kellonwa onawata wada sure karannawath adare karannawath hoda na,apitama thamai passe e dewal nathi unama duka
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මට දුකයි බන් උබට වෙලා තියෙන දේ ගැන...ඒ වගේම උබේ දුකත් මට හොදට තේරෙනවා මොකෝ මටත් ඔහොම දෙයක් උන.. එත් කරන්න දෙයක නැ බන්.....අපි හැමදාම වගේ කෙල්ලෝ ඉස්සරහ අසරණයි... දැන් ඉතින් හිත හදාගන්න බලපං...
     

    hideanseek

    Member
    Oct 15, 2008
    792
    27
    0
    hmmm ... ubata ohmai... mama ape gewal paththe podi nangi kenekta love kalaaa ban... ithin.. eeki iskole yanakota mama ude paandarama yanawa hariyata time ekata baicikale pedagena .. ohoma ohoma dawas gaaanak.. maasa gaanak .. udeee paandarata mama yanawa... udeata nagitinna pissu wage.. eth kohoma hari nagitala.. Gedarata Paan genna kiyala e widiyata yanawa.. ithin maasayak withara yanakan.. meeki newei wachanayak kathaa kale.. eth mama atha eriye nehe.. digatama giyaa ... ohoma gihin dawasak kathaa kalaa... eth wachanayai dekak... maaasa 3k withara mama put cikale pedan eeki passe giyaaa... iskole niwadu dena dawase hodatama wahinawa....edath mama giya wessa nobala... mama wesse themi themi yanawa.. eeki kude yatin yanawa... mama eda ahuwa nangyyy.. iskole niwadu dunnama mata me widiyata enna behene.. oya clzzz yanne koheda kiyanna.. mama clazz eka gaawata ennam kiyala......!!! Hutaaaaaa.. Meeeki Kiyapi.. " Ane Ayye Oya CLazzz EKa Lagata Awith Wedak nehe kiyala MATA KOLLEK Innawa" Kiyala.. Anee ITHIN ayi Maawa maasa 3k me widiyata Rasthiyadu kalee.. Oooka Aapu 1st Dawasema kiwwa nam iwarane.. SHEK. KEllo Epaaaa uNaaaa Mata.... BUT mama THAAMA E Nangyta AADAREI.. !!! I LOVE HER VERY MUCH... :D :) :D :O
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    උඹට වඩා ආදරෙ හින්දා දුක් විදින් එවුන් මේ ලොකේ ඕන තරම් ඉන්නව බන්.උඹට ආදරේ විතරයි නැති උනේ..ඒත් සමහර එවුන්ට හැම දෙයක්ම නැතිවෙනවා..:( :( :(

    :yes::yes::yes::yes:
     

    Shaan*

    Junior member
  • Aug 11, 2009
    639
    23
    18
    Kawru ganan ganna epa kiwwath mata nam therenawa meka ganan nogena ba kiyala.

    Kella nogala penawa kiwanam aya yanna epa ban. hitha hada ganin amaruwen hari. nathnam passe aya duk wenna wei.

    Umba vahane haiyen elawanna epa, Mokada umba boot kala jiwithe epa kara gaththata umba happala marana eka jiwithe ona ekek wenna puluwanne
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,511
    113
    34
    Crynet Solutions
    Nubata epaa nam eka waarayak Apaaa..

    Apata epaa 500 warayak thopa..


    Martieen Wikrema sinha mahath maya mee wa kiwwe kata kahanawata newei !:no::no:

    Bee Cool Bro..
    Dan wath kello dennek wath thiyaganin..
    ekak sira... anika aaathal !

    sira eken boot eka hambunaa ma ethakota duka adui !;)
     

    shashikaayesh

    Active member
  • Aug 20, 2008
    661
    246
    43
    machan eya umbata neme aadaraya karala thiyenne mechchara kal wena mokakata hari :( umba owa ganan ganna epa mama danna aiya kenekge 9 years love ekatath kella boot eka hiyala wena ekek benda,ohoma thama loke heti saho :(
     

    MS DOS

    Banned
    Dec 19, 2010
    430
    48
    0
    කවුරුත් මෙතන කෙල්ලගෙ පැත්තෙන් මොනවද උනේ කියල අහන්නේ නැහනේ
    අපි කොල්ලො කොල්ලෙකුගෙ ස්ටයිල් එකේ හිතුවට කෙල්ලෙකුගෙ මානසික මට්ටම අපි තේරුම් අරන් ඉන්නේ. කොල්ලෙක් වේවා කෙල්ලෙක් හෝ කවදාවත් බොරුවට ආදරය කරනවා කියල නැහැ. එයාලගෙ වට පිටාවෙ පවුල්වල ප්‍රශ්න වලට මුහුන දෙන විදිය අනුව එක එක්කෙනාගෙ ලව් එක පවතිනවද නැද්ද කියන එක තීරනය වෙන්නේ. අපි මෙතන එක පැත්තක් ගැන විතරයි කතා කරන්නේ.. ඒ කෙල්ලට කියාගන්න බරි දෙයක් තියෙනවද කියලාවත් කවවුරුවත් හිතන්නෙ නැහැ.

    අපි කොල්ලො කට්ට කන්නෙ අපි පිරිමි නිසා.. නමුත් කෙල්ලො බිත්ති 4කට කොටුවෙලා කන කට්ට ඊටත් වඩා වැඩියි. තනි තීරන ගන්න බැරිව තනියම හිතේ තියන් දුක්වෙනවා.. මම නම් කියන්නේ කොල්ලොන්ට වඩා කෙල්ලො ආදරේ කරලා ප්‍රශ්න ආවම එන හැම ප්‍රශ්නයක්ම අමාරුවෙන් හිතේ දරාගෙන ඉන්නෙ..අපි පිරිමි දුක දරා ගන්න බැරි කමට එයාලා වෙනුවෙන් කරපු හැම කපකිරීමක්ම එලිපිට කියකියා කෙල්ලට බැන බැන ඉන්නවා..මම මෙහෙම කිව්වට මම මගේ කෙල්ලවත් නැතිඋනේ මේවගේම තමයි. නමුත් අදටත් මම එයාට ආදරේ කරනවා.
    එයා ගෙදර අයගෙ බලපැම් නිසා අසරන උනා කියලයි මම හිත හදා ගන්නේ.
     
    • Like
    Reactions: anju.r

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මට නන් හරි දුකක් හිතුනා මෙක කියවනකොට,ඔබට දුක් නොවි ඉන්ඩ කියන්ඩත් බැ,මොකද එ වෙදනාව තියෙන්නෙ ඔබට නිසා,කෙසෙ හො බුදුන් දෙශනා කර ඇති පරිදි අශ්ටලොකධර්මය යනු මෙයයි අප කාටත් එයට මුනදිය යුතුයි-මෙයින් සිත කම්පා කරගෙන් ඔබගෙ ජිවිතයට අනතුරක් කර නොගන්න-තෙරුවන් සරණ්යි සහොදරයා!
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    hmmm ... ubata ohmai... mama ape gewal paththe podi nangi kenekta love kalaaa ban... ithin.. eeki iskole yanakota mama ude paandarama yanawa hariyata time ekata baicikale pedagena .. ohoma ohoma dawas gaaanak.. maasa gaanak .. udeee paandarata mama yanawa... udeata nagitinna pissu wage.. eth kohoma hari nagitala.. Gedarata Paan genna kiyala e widiyata yanawa.. ithin maasayak withara yanakan.. meeki newei wachanayak kathaa kale.. eth mama atha eriye nehe.. digatama giyaa ... ohoma gihin dawasak kathaa kalaa... eth wachanayai dekak... maaasa 3k withara mama put cikale pedan eeki passe giyaaa... iskole niwadu dena dawase hodatama wahinawa....edath mama giya wessa nobala... mama wesse themi themi yanawa.. eeki kude yatin yanawa... mama eda ahuwa nangyyy.. iskole niwadu dunnama mata me widiyata enna behene.. oya clzzz yanne koheda kiyanna.. mama clazz eka gaawata ennam kiyala......!!! Hutaaaaaa.. Meeeki Kiyapi.. " Ane Ayye Oya CLazzz EKa Lagata Awith Wedak nehe kiyala MATA KOLLEK Innawa" Kiyala.. Anee ITHIN ayi Maawa maasa 3k me widiyata Rasthiyadu kalee.. Oooka Aapu 1st Dawasema kiwwa nam iwarane.. SHEK. KEllo Epaaaa uNaaaa Mata.... BUT mama THAAMA E Nangyta AADAREI.. !!! I LOVE HER VERY MUCH... :D :) :D :O
    පවු බං උඔ... :(