ජිවිතයේ පලවෙනි පාරට ITN එක ගැන ආදරයක් දැනුනා.. Respect ITN...😢

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha

    ITN එක සිරසේ උපන්දිනේට සුබ පතයි..මොනා උනත් දැන් ITN එක කරන්නේ ජෙනුයින් කෙනෙක් වෙන්න ඔනේ අනිත් සභාපතිලට වැඩිය.. 1 වන ලොකේ රටවල් වල වැඩක්...👍👍👍අපි හොඳ දේට හොඳයි කියන්නත් පුරුදුවෙන්න ඔනේ..:yes:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    ow rupawahiniyath dala thibba.
    derana hirunam karai ohoma :v
    දෙරන, හිරු ඔයාල බලනවද ගෙවල් වල...

    අපේ ගෙදරනං බලන්නෙම නැති තරං ඔය චැනල් දෙක... බලන්න කිසි දෙයක් නෑනෙ ඒවයෙ... නිවුස්, ටෙලිනාට්ටි, චිත්‍රපටි, රියලිටි කිසිම දෙයක් බලන්න පුලුවන් මට්ටමක නෑ මටනං...
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    දෙරන, හිරු ඔයාල බලනවද ගෙවල් වල...

    අපේ ගෙදරනං බලන්නෙම නැති තරං ඔය චැනල් දෙක... බලන්න කිසි දෙයක් නෑනෙ ඒවයෙ... නිවුස්, ටෙලිනාට්ටි, චිත්‍රපටි, රියලිටි කිසිම දෙයක් බලන්න පුලුවන් මට්ටමක නෑ මටනං...
    channels deleted from stb
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    ලංකවේ පොඩි උන් වෙනුවෙන් දෙයක් කරා නම් ඒ රූපවාහිනියයි සිරසයි තමා ඉතින් .. හැබැයි මට ඔය එක චැනල් එකක්වත් පෙන්න බෑ දැන් :dull: ලංකාවේ ඒවා බලන්නෙම නැති තරම් ටීවී බැලුවත් sports විතරයි බලන්නේ
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    ITN කියන්නේ ලංකාවේ පළමු TV චැනල් එක. වෙනත් චැනල් එකකට සුභ පතන කොට, පරණම එක ITN බවත් කාටත් මතක් වෙන්න තමයි එහෙම කරන්නේ.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    ITN කියන්නේ ලංකාවේ පළමු TV චැනල් එක. වෙනත් චැනල් එකකට සුභ පතන කොට, පරණම එක ITN බවත් කාටත් මතක් වෙන්න තමයි එහෙම කරන්නේ.
    පරණම රූපවාහිනිය නෙමෙයිද?

    උඹලා මෙතන මේ වෙන වෙන වෙඩින් කියෝනව.. :baffled: :baffled:
    රනිලා කියන්ඩ ඇති සිරසට සුභ පතපන්, නැත්තන් නහයේ ඉදන් අරිනෝ කියලා...:lol::lol::lol:
    ඌ සිරස එක්ක පට්ට ඇරියස් නේ
    ------ Post added on Jun 16, 2023 at 1:44 PM
     
    • Like
    Reactions: Naughtykolla48

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,718
    11,545
    113
    හඳට කිට්ටුව
    පරණම රූපවාහිනිය නෙමෙයිද?

    ඌ සිරස එක්ක පට්ට ඇරියස් නේ
    ------ Post added on Jun 16, 2023 at 1:44 PM
    UNP ekata thama maharajala kohomath support...
    un lankawe athule nagitte UNP eka hinda..
    Salli karayo hadichcha tharamak hadune UNP eka hinda kiyalai mama nam ahala thiyenna...
    Ranilta bale labunu hema parakama Ranil athata bale enakan heen nulen gema gahuwe Sirasa / Maharaja Network eka...
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    UNP ekata thama maharajala kohomath support...
    un lankawe athule nagitte UNP eka hinda..
    Salli karayo hadichcha tharamak hadune UNP eka hinda kiyalai mama nam ahala thiyenna...
    Ranilta bale labunu hema parakama Ranil athata bale enakan heen nulen gema gahuwe Sirasa / Maharaja Network eka...
    ඒ උනාට බං ඌට අර පලු අරින්නෙ දැන්. ගේ ගිනි තිබ්බ එකටත් සපෝට් කරේ සිරසෙන් නේ
     
    • Like
    Reactions: Kumbhakarna22