ITN එක සිරසේ උපන්දිනේට සුබ පතයි..මොනා උනත් දැන් ITN එක කරන්නේ ජෙනුයින් කෙනෙක් වෙන්න ඔනේ අනිත් සභාපතිලට වැඩිය.. 1 වන ලොකේ රටවල් වල වැඩක්...


දෙරන, හිරු ඔයාල බලනවද ගෙවල් වල...ow rupawahiniyath dala thibba.
derana hirunam karai ohoma :v
channels deleted from stbදෙරන, හිරු ඔයාල බලනවද ගෙවල් වල...
අපේ ගෙදරනං බලන්නෙම නැති තරං ඔය චැනල් දෙක... බලන්න කිසි දෙයක් නෑනෙ ඒවයෙ... නිවුස්, ටෙලිනාට්ටි, චිත්‍රපටි, රියලිටි කිසිම දෙයක් බලන්න පුලුවන් මට්ටමක නෑ මටනං...
ලංකාවේ ඒවා බලන්නෙම නැති තරම් ටීවී බැලුවත් sports විතරයි බලන්නේඋඹ ලක්ශපති ගියාද?රටේ ජනමාධ්‍ය කලාවේ වෙනසක් කරපු එකම චැනල් එක කොටි සිරස![]()



පරණම රූපවාහිනිය නෙමෙයිද?ITN කියන්නේ ලංකාවේ පළමු TV චැනල් එක. වෙනත් චැනල් එකකට සුභ පතන කොට, පරණම එක ITN බවත් කාටත් මතක් වෙන්න තමයි එහෙම කරන්නේ.
ඌ සිරස එක්ක පට්ට ඇරියස් නේඋඹලා මෙතන මේ වෙන වෙන වෙඩින් කියෝනව..![]()
රනිලා කියන්ඩ ඇති සිරසට සුභ පතපන්, නැත්තන් නහයේ ඉදන් අරිනෝ කියලා...![]()
UNP ekata thama maharajala kohomath support...පරණම රූපවාහිනිය නෙමෙයිද?
ඌ සිරස එක්ක පට්ට ඇරියස් නේ
------ Post added on Jun 16, 2023 at 1:44 PM
ඒ උනාට බං ඌට අර පලු අරින්නෙ දැන්. ගේ ගිනි තිබ්බ එකටත් සපෝට් කරේ සිරසෙන් නේUNP ekata thama maharajala kohomath support...
un lankawe athule nagitte UNP eka hinda..
Salli karayo hadichcha tharamak hadune UNP eka hinda kiyalai mama nam ahala thiyenna...
Ranilta bale labunu hema parakama Ranil athata bale enakan heen nulen gema gahuwe Sirasa / Maharaja Network eka...